නනසරගේ එකෙන් රෙකොර්ඩ් කරලා අර හාමුදුවන්ගේ චැනල් එකේ දාලා.දැන් මචන් මේ ලික් කිරිලි ඔක්කොම කරන්නේ ආණ්ඩුවෙන්. ඔය හඬපට ඔක්කොම අහල බලන්න හැම එකක්ම නැනසර හිමියන්ගේ පොන් එකෙන් රෙකොඩ් කරපුවා. මේටික කොහොම හරි ආණ්ඩුවට අහුවෙලා. මතකනේ ගොන්ජාගේ රෙකොඩින්. ඒව එලියට දැම්මෙත් ආණ්ඩුවෙන් ගොන්ජගේ පොන් වලින් උස්සලා. මේක ආණ්ඩුවෙන් කරන්නේ ඉස්ලාම් රටවල් වලින් ලොකු පීඩනයක් එල්ල වෙලා තියෙනවා එක රටක් ඒක නිතියක් සංකල්පයට. එතනත් නැනසර හමුදුරුවෝ ඉන්න නිසා ෆුල් ප්‍රෙෂර් හම්බ රටවල් වලින් අයින් කරන්න කියලා. දැන් එකපාරට අයින් කරොත් රට ඇතුලේ ආණ්ඩුවට තියෙන උකුනු පුකක් තරම් වුනු ප්‍රසාදයත් නැතිවෙනව. ඒ හින්දා ආණ්ඩුවෙන් මේ ලික් එක කරන්න්නේ නානසාර හාමුදුරුවන්ට තියෙන ප්‍රසාදය නැති කරන්න. ඊට පස්සේ අයින් කරාම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ආණ්ඩුව සේෆ්