නැන්දම්මගේ ආදරේ

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    නානා මළොත් නැන්දම්මලා 4ම කප් එක ගහයි.............!!!!!:lol::lol:
    recent839.jpg

    • Like
    Reactions: Lejayange

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    50 හැවිරිදි වියේ පසු වූ නැන්දම්මා සහ 40 හැවිරිදි වියේ පසුවූ ලේලිය......!!!!!!!!!!!!!!!!!
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    මේක පුතාගේ wife වීම නිසා ලේලි වෙන case එකක් නෙවේ මම හිතන්නේ. තව මොකක්දෝ නෑකමක් හැදෙනවා නැන්දම්මා ලේලි, මාමා බෑනා වෙන. ආදාහනය කරද්දී අර පන්දමක් අරන් චිතකය වටේ යන්නෙත් ඒ නෑකම අනුව තමයි.
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    Maruna ayata apahasa karanna epa ban.

    50 හැවිරිදි වියේ පසු වූ නැන්දම්මා සහ 40 හැවිරිදි වියේ පසුවූ ලේලිය......!!!!!!!!!!!!!!!!!

    Mona Apahasayakda bn..Hodata Balapan Lelita Wada Naddamma Aurudu 10i Wadimal..:lol::lol::lol::lol::lol::lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    වරද්දල දාලද කොහෙද. කෙල්ලයි,නැන්දයි වෙන්න ඇති(තාත්තගෙ නන්ගි)
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    50 හැවිරිදි වියේ පසු වූ නැන්දම්මා සහ 40 හැවිරිදි වියේ පසුවූ ලේලිය......!!!!!!!!!!!!!!!!!
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    මේක පුතාගේ wife වීම නිසා ලේලි වෙන case එකක් නෙවේ මම හිතන්නේ. තව මොකක්දෝ නෑකමක් හැදෙනවා නැන්දම්මා ලේලි, මාමා බෑනා වෙන. ආදාහනය කරද්දී අර පන්දමක් අරන් චිතකය වටේ යන්නෙත් ඒ නෑකම අනුව තමයි.

    එහෙනං ඕක නැන්දා කියලා නිවැරදි වෙන්න එපැයි බං.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මිනිය කැම්පස් එකට දෙන්න බ්‍රෝ,මෙඩිකල් ෆැකල්ටි වගේ
    එහෙම නැත්නම් ඔයා ශ්‍රීලංකා අක්ෂිදාන සංගමයටවත් බැඳෙන්න.
    මරුන්යින් පස්සේ අන්ගේ ප්‍රයෝජනවත් කොටස් ටික අරගෙන ඉතුරු ඒවා කැම්පස් එහෙකට දෙන්න ලෑස්ති කරලා තියහන් බ්‍රෝ.