නැන්දම්මට කවියෙන් දෙමු.................>>>>>

shadows

Member
May 19, 2011
77
18
0
නැන්දම්මට කවියෙන් දෙමු.................>>>>>


ආවා ගියා පොලවේ පස් මිටි වෙන්න
කිව්වා කලා නැන්දගේ හිත උනු වෙන්න
බැන්දා පඩුරු නවගමුවේ දෙවියන් ට
දැන්වත් දෙනවාද නැන්දේ දුව ගෙනියන්න...





දෙන්න බලන්න.............රෙප්....
 

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ආවා කියලා පොළොවේ පස් මිටි වේදෝ...
    කරා මදියෝ නැන්දිගෙ @#$%$# රත් වෙදෝ...
    නවගමුවේ දෙයියෝ අප්පුච්චා නොවේයෝ...
    ෆැන්ටා කුප්පියක් අරගෙන වර දුව වෙනුවට මම එනවෝ...
    :lol::lol::lol::lol:
     

    shadows

    Member
    May 19, 2011
    77
    18
    0
    ආවා කියලා පොළොවේ පස් මිටි වේදෝ...
    කරා මදියෝ නැන්දිගෙ @#$%$# රත් වෙදෝ...
    නවගමුවේ දෙයියෝ අප්පුච්චා නොවේයෝ...
    ෆැන්ටා කුප්පියක් අරගෙන වර දුව වෙනුවට මම එනවෝ...

    කවියෙන් දිලා උබ එක්ක හැපෙන්න මම ජගතෙක් නොවෙයේ......
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    ආවා ගියා පොලවේ පස් මිටි වෙන්න
    කිව්වා කලා නැන්දගේ හිත උනු වෙන්න
    බැන්දා පඩුරු නවගමුවේ දෙවියන් ට
    දැන්වත් දෙනවාද නැන්දේ දුව ගෙනියන්න...





    දෙන්න බලන්න.............රෙප්....

    මමත් ඕක ලගදිම කියන්න ඉන්නේ....පට්ට මචන් රෙප්+
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    ආදර නැන්දෙ මේ පොඩ්ඩක්‌ අහගන්න
    මාමට හොරෙන් මගෙන් සතුට ලැබ ගන්න
    පොඩි දුව මට දීල බෑනා කොරගන්න
    අම්මයි-දුවයි මට පුලුවන් සනසන්න.......