නැන්දම්මාගේ.දඬුවම
මේ සිරා වැඩක් මට ඕනේ.මගේ නැන්දම්මා එනවා සුමානයකට නවතින්න.එයට පොඩි පනිෂ්මන්ට් එකක් දෙන්න ඕනේ.එයා මගේ දෑවැද්ද ඔක්කොම දුන්නෙත් නැහැ .මගේ හිතේ තියෙන දඬුවම් ටික මේ.මේකෙන් හොඳම එක මම කරනවා.කට්ටිය කියන්නකෝ තව ටිකක්.
මම ගෙදර බාත්රුම් එක කැඩිලා කියල දොර වහල තියෙනවා.සවන්ට් ටෝය්ලට් එක ඇරලා.මොකක්ද එකේ තියෙන්නේ වල කක්කුස්සිය.ගනී ඩබල් බැරල්.නැවිලා කරන්න බැහැ.නියම දඬුවම.
ගෑනි හැමදාම උණුවතුර නානවා.ගීසීර් එකේ ප්ලග් ගලවල තියෙනවා,සීතල වතුර නැවම එකී වෙව්ලනවා.