නැන්දම්මා

Sithumwiraj

Active member
  • May 29, 2017
    472
    61
    28
    මම විවාහ වෙලා තවම ටික කාලයයි
    අපි වෙනම ඉන්නේ
    නැන්දම්මා නිතර අපේ ගෙදර එනවා
    ජෙනරේෂන් ගැප් එක හෝ වෙන හේතුවක් හෝ නිසා මට නැන්දම්මා දිරවන්නේ නැහැ
    මොන දේ කලත් ඒකේ වැරද්දක්මයි පෙනෙන්නේ
    ඔය හැම දෙයක්ම වයිෆ්ට වැරද්දක් විදියට නොදැනෙන්නේ ඒ එයාගේ අම්ම නිසා
    නැන්දම්මත් කරන්නෙම මම අකමැති දේවල්මයි
    උබලගේත් මෙහෙමද?
     
    • Like
    Reactions: DJLEOx78 and monson

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    දෙපාරක් තුං පාරක් නැන්දම්මට පේන්න වැරදිලා වගේ ටවල් එක කඩපං හොදට නැගලා තියෙන වෙලාවක..
    පුටුවේ කකුල උඩ දාල වාඩිවෙලා ශෝට අස්සෙන් නැගපු පයිය නැන්දම්මට පේන විදිහට වාඩිවෙයං.. නැන්දම්ම උඹ දිහා බලපුවම වල් හිනාවක් දාපං ගෑණි නිකංම බැලන්ස් වෙයි..
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    දෙපාරක් තුං පාරක් නැන්දම්මට පේන්න වැරදිලා වගේ ටවල් එක කඩපං හොදට නැගලා තියෙන වෙලාවක..
    පුටුවේ කකුල උඩ දාල වාඩිවෙලා ශෝට අස්සෙන් නැගපු පයිය නැන්දම්මට පේන විදිහට වාඩිවෙයං.. නැන්දම්ම උඹ දිහා බලපුවම වල් හිනාවක් දාපං ගෑණි නිකංම බැලන්ස් වෙයි..
    :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මොනවද මනුස්සයෝ මේ කියන්නේ. :D නැන්දම්මට හාට් ඇටෑක් එකක්වත් ආවොත් එහෙම :rofl:
     
    එතකොට ප්‍රශ්නේ එතනින්ම ඉවරයිනේ මිනිහෝ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කසාදෙත් ඉවර වෙයිනෙ...

    නැන්දම්මට හාර්ට් ඇටෑක් එකෙක් හැදුනම උබේ කසාදේ ඉවරවෙන්නේ කොහොමද මිනිහෝ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට ප්‍රශ්නේ එතනින්ම ඉවරයිනේ මිනිහෝ
    මැරෙන්ඩ මොහොතකට කලින් හරි බෑනා කරපු හපන්කම දුවට කීවොත් ඉවරයිනෙ මනුස්සයෝ :D අම්ම මරාගත්ත මිනිහ කියල කසාදෙත් කටුගාල දායි
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,884
    2
    115,927
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දෙපාරක් තුං පාරක් නැන්දම්මට පේන්න වැරදිලා වගේ ටවල් එක කඩපං හොදට නැගලා තියෙන වෙලාවක..
    පුටුවේ කකුල උඩ දාල වාඩිවෙලා ශෝට අස්සෙන් නැගපු පයිය නැන්දම්මට පේන විදිහට වාඩිවෙයං.. නැන්දම්ම උඹ දිහා බලපුවම වල් හිනාවක් දාපං ගෑණි නිකංම බැලන්ස් වෙයි..

    නැද්දම්මත් සෙට් උනොත් එහෙම නැත්නම් බෑන අහවල් එක පෙන්නුව කියල දුවට කිව්වොත් පස්න ගොඩයි :baffled:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මැරෙන්ඩ මොහොතකට කලින් හරි බෑනා කරපු හපන්කම දුවට කීවොත් ඉවරයිනෙ මනුස්සයෝ :D අම්ම මරාගත්ත මිනිහ කියල කසාදෙත් කටුගාල දායි

    Lol
     
    Sithumwiraj

    Active member
  • May 29, 2017
    472
    61
    28
    ඇත්තටම උබලට උබලගේ නන්දම්මගේ කල්ක්‍රියාව දිරවනවද?
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    දෙපාරක් තුං පාරක් නැන්දම්මට පේන්න වැරදිලා වගේ ටවල් එක කඩපං හොදට නැගලා තියෙන වෙලාවක..
    පුටුවේ කකුල උඩ දාල වාඩිවෙලා ශෝට අස්සෙන් නැගපු පයිය නැන්දම්මට පේන විදිහට වාඩිවෙයං.. නැන්දම්ම උඹ දිහා බලපුවම වල් හිනාවක් දාපං ගෑණි නිකංම බැලන්ස් වෙයි..

    :D
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මැරෙන්ඩ මොහොතකට කලින් හරි බෑනා කරපු හපන්කම දුවට කීවොත් ඉවරයිනෙ මනුස්සයෝ :D අම්ම මරාගත්ත මිනිහ කියල කසාදෙත් කටුගාල දායි

    අම්ම මරු විකල් වෙලා වේසකංම කල්පනා කර කර මැරෙන්න ඇත්තේ කියල ශේප් ටෝකක් දාන්න ඕනෙ එතකොට..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නැද්දම්මත් සෙට් උනොත් එහෙම නැත්නම් බෑන අහවල් එක පෙන්නුව කියල දුවට කිව්වොත් පස්න ගොඩයි :baffled:

    සෙට් උනොත් ගහනවා, ඒව කිව්වොත් ඔය නාකි ගෑනිට මොනවදටද ඒයි මං ඕව පෙන්නන්නේ කියල ශේප් වෙනවා..