නැන්දම්මේ

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩාලින්... මයි ලව්....
    අපි... දෙන්නම නිව්....
    කිරි කිරි බෝලෙ වගේ ආලෙ කරන්නේ...
    ගෙදරින් වෙයිටින්....
    ඉවරයි ශූටින්....
    නැන්දම්මේ ඔබට නෑ තේරෙන්නේ......

    අනෙ මගෙ අම්මේ... නෑ නැන්දම්මේ....
    ඇයි අනෙ තරුණ අපට මෙහෙම කරන්නේ......
    ඔබෙ ඒ කාලේ... සෙල්ලං ලෝකේ...
    යන්තං වත් නැතිදෝ මතකෙට එන්නේ.....


    අහංකාර.. ගනංකාර...
    ඔයාගෙ ඔය විසේකාර....
    දුව ...ගැන හිතේ තියෙන්නේ......
    කුඩේපාර ...කනේපාර...
    සෙනග මැද්දෙ බැනුම් පාර...
    අහලම එපා වෙලානේ......
    අනෙ මගෙ අම්මේ... නෑ නැන්දම්මේ....
    ඇයි අනෙ තරුණ අපට මෙහෙම කරන්නේ......
    ඔබෙ ඒ කාලේ... සෙල්ලං ලෝකේ...
    යන්තං වත් නැතිදෝ මතකෙට එන්නේ.....

    නිකං තියෙන... හිනා ටිකක්..
    මටත් දීලා... කථා කරලා...
    අනෙ මගෙ සුදු නැන්දම්මේ............
    ලෝකෙ ඉන්න.. හොදම කොල්ලා..
    මේ බෑනා ය කියලා..
    නැතිදෝ ඔබට හිතෙන්නේ.....

    අනෙ මගෙ අම්මේ... නෑ නැන්දම්මේ....
    ඇයි අනෙ තරුණ අපට මෙහෙම කරන්නේ......
    ඔබෙ ඒ කාලේ... සෙල්ලං ලෝකේ...
    යන්තං වත් නැතිදෝ මතකෙට එන්නේ.....



     
    • Like
    Reactions: gayendra9*9