නැන්දම්ම ලේලි කේස් බන්

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
hapo oya hamoma kiyana wikaare ahala athiwela :dull:
oya dan mage thread nodkka wage ynwa neh

කියනවා උනාට කරන අය අඩුයි නෙ.......
සාමාන්‍යයෙන් ලංකාවෙ පිරිමි හිතන් ඉන්නෙ වෙනස් ම විදියට නෙ.......
උදාහරණයකට මෙහෙම හිතන්න.....
තමන් ගෙ අම්මා හොදයි..එත් ගැනිගෙ අම්මා නරකයි...එත් තමන් ගෙ දරුවා වදන්න එ ගැනිගෙ ලමයා හොදයි......
නැන්දම්මා හොදයි කියනවා නෙවෙයි..එත් එතනදි හැම අම්මාම බලන්නෙ තමන් ගෙ දරුවා ගැන......කෙල්ලගෙ අම්මා හිතන්නෙ මගෙ දරුවගෙ කුසින් වදපු දරුවා....එතකොට කොල්ලා ගෙ අම්මා බලන්නෙ කවුරු වැදුවත් මේ මගෙ කොල්ලාගෙ දරුවා....

ඇත්තටම වෙන්න ඔනි විවාහයක් උනාම එ දෙන්නා වෙනම පවුලක් කියන එක අම්මලා තෙරුම් ගන්න එක..
හැම නැටුමම නටන්න පුළුවන් නම් උන්ට පවුල් කන්න උගන්වන්න යන්නෙ මොකටද...

මම අම්මලට දොස් කියනවා නෙවෙයි..එත් බැදලා ගැනියෙක් ගෙන්නෙ කොල්ලගෙ වැඩ අම්මා කරන්න ද...එ ගැනි කොල්ලට ඉව්වත් වැරදි,කොල්ලගෙ වැඩ කලාත් වැරදි...වැඩ නොකලාත් වැරදි,කලාත් වැරදි....ගැනු හරි කියනවා නෙවෙයි..එත් කොල්ලා දැන ගන්න ඔනි පවුලෙ එකම එකා උනත් බැන්ද අලුත වත් වෙනම ජිවත් වෙන්න....
ජිවිතෙට මුන දෙන්න.....
මම දන්න කොල්ලෙක් ඉන්නවා හොයන්නෙ ගෙදර වැඩ කරන්න පුළුවන් කෙල්ලෙක්...මම කිවිව ගෙදරට වැඩකාරියෙක් ගන්න කියලා...
වයිෆ් ගෙ යුතුකම ගෙදර වැඩපල කරන එක.එත් එක බලාපොරොත්තු වෙන විදිහ.....

තමන් ගෙ ගැනිට අත උස්සන්න කලින් පිරිමියෙක් මේ දෙ තෙරුම් ගන්න ඔනි.....
අම්මට බිරිද වෙන්න බැ..එත් බිරිදට අම්මා වෙන්න පුළුවන්.....හැමොගෙම වැරදි තියෙනවා..හැම වෙලෙම හැමොම නිවැරදි නැ......
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Epa wenwa bn lankawe kello...

    :yes:

    ගොඩක් වෙලාවට ගෑනියෙක් තව ගෑනියෙක්ට ඉරිසියයි.
    නැන්දම්මා ලේලි ප්‍රශ්නේ ඒකෙ උච්චතම අවස්තාවක්
    හැබැයි හැමෝම එහෙම නෑ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    oya husbnta kema uyala denne nadda?:dull:
    redi hodala denne nadda?:dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes:

    ගොඩක් වෙලාවට ගෑනියෙක් තව ගෑනියෙක්ට ඉරිසියයි.
    නැන්දම්මා ලේලි ප්‍රශ්නේ ඒකෙ උච්චතම අවස්තාවක්
    හැබැයි හැමෝම එහෙම නෑ

    අනිවා..........
    ගැහැනු දෙන්නෙක් ට එක පිරිමියෙක් නිත්‍යානුකූලව හිමි වන එකම අවස්තාව නෙ....ඉතින් වැඩි පංගුව තමා හොයන්නෙ.......
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හස්බන්ඩ් ගෙ වැඩ කරන එක නෙවෙයි නෙ මම කිවිවෙ.....
    ඔවා වයිෆ් නොකර වෙන කවුරු කරන්නද.......

    ethin owa thmai gdra weda
    eeta amathrwa athugaanna wei

    meeta amathara dewl tynwda?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ethin owa thmai gdra weda
    eeta amathrwa athugaanna wei

    meeta amathara dewl tynwda?

    නැතුව......රෙදි සොදලා විතරක් ඇතිද...එවා වෙලන්න ඔනි නවන්න ඔනි...මදින්න ඔනි.....එවායෙ අඩු පාඩු බලන ඔනි......එයා පාට දෙකෙන් මේස් දාගෙන ගියාම හරිද....මැච් වෙන්න අදින්න ඔනි නෙද....
    එතකොට ලුනුයි බතුයි දෙන්නද......3 වෙලම එකම කැම එක දෙන්න ද.....
    හවසට ගෙදර එනකොට අරවා නැ මේවා නැ කියලා කොල් කරන්න ද....
    ගෙදරට අවශ්‍ය බඩු ටික ගන්න ඔනි නැද්ද.....
    මහන්සි වෙලා ගෙදර එන මනුස්සයා ට තේ ටිකක් හදලා දෙන්න..එ එක්ක කන්න කැමක් හදලා තියන්න...ගෙදර ඉන්න ටිකට ප්‍රියමනාපව ඉන්න ගෙ දොර පිරිසිදුව තියාගන්න....තව කොච්චර තියෙනවා ද
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නැතුව......රෙදි සොදලා විතරක් ඇතිද...එවා වෙලන්න ඔනි නවන්න ඔනි...මදින්න ඔනි.....එවායෙ අඩු පාඩු බලන ඔනි......එයා පාට දෙකෙන් මේස් දාගෙන ගියාම හරිද....මැච් වෙන්න අදින්න ඔනි නෙද....
    එතකොට ලුනුයි බතුයි දෙන්නද......3 වෙලම එකම කැම එක දෙන්න ද.....
    හවසට ගෙදර එනකොට අරවා නැ මේවා නැ කියලා කොල් කරන්න ද....
    ගෙදරට අවශ්‍ය බඩු ටික ගන්න ඔනි නැද්ද.....
    මහන්සි වෙලා ගෙදර එන මනුස්සයා ට තේ ටිකක් හදලා දෙන්න..එ එක්ක කන්න කැමක් හදලා තියන්න...ගෙදර ඉන්න ටිකට ප්‍රියමනාපව ඉන්න ගෙ දොර පිරිසිදුව තියාගන්න....තව කොච්චර තියෙනවා ද

    owa krnna ba kiyalada oya dn kiyanne?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බැ කියලා නෙවෙයි....එවා කරන්න බිරිදට අවස්තාව දෙන්න ඔනි කියලා...එවාට අම්ම ඇගිලි ගහන එක වැරදි කියලා..........

    yko
    krnna ona kiylada mechchara wela qwe:rofl:
    eth bdla giama oke anith paththa
    godak aya udeta wedata yanna bath eka nandammata kiyala bedaganna haduwama thmai waliya ptn ganne :lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    yko
    krnna ona kiylada mechchara wela qwe:rofl:
    eth bdla giama oke anith paththa
    godak aya udeta wedata yanna bath eka nandammata kiyala bedaganna haduwama thmai waliya ptn ganne :lol:

    :rofl::rofl:එක වෙන්නෙ නැන්දම්මා ලෙලි මුල් ම කාලෙ එක පිගානෙ කන්න යන නිසා......
    ආපු ගමන් නැන්දම්මා තේ එක අතට ගෙනත් දෙනවා..එත් ඊලග දවසෙ ඉදන් තමන් ගෙ අතට ලෙලි ගෙනත් දෙවි කියලා හිතනවා.....
    හැබැයි තව එකක්.....ඔය ඔක්කොම වැඩට යන කෙනෙක් ගෙන් බලාපොරොත්තු වෙන එක වැරදි ඔක්කොම එකම ගෙදර ඉන්නවා නම්....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,981
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඩෙන්කුටු ... ඩෙන්කුටු... ඩෙන්කුටු....

    සියලු එලකිරි වැසියන් කරුනාවෙන් සවන් දෙන්න...

    ඔබට මාහැගි ඒ අවස්තාව උදා වී ඇත…

    දේශමාන්ය/ලන්කාපුත්‍ර/දේශප්‍රේමි/[FONT=Malithi_Web]කලානිධි/[FONT=Malithi_Web]ශ්‍රී ලංකා ජනරංජන/[FONT=Malithi_Web]දේශබන්දු, පිදුම් ල[/FONT][/FONT][/FONT]
    [FONT=Malithi_Web][FONT=Malithi_Web][FONT=Malithi_Web]ත් ________ මෙහි ර්පිලය් කරනු දැක බලා ගන්න.... [/FONT]
    [/FONT]
    [/FONT]
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනිවා..........
    ගැහැනු දෙන්නෙක් ට එක පිරිමියෙක් නිත්‍යානුකූලව හිමි වන එකම අවස්තාව නෙ....ඉතින් වැඩි පංගුව තමා හොයන්නෙ.......

    :yes::yes::yes: