hapo oya hamoma kiyana wikaare ahala athiwela
oya dan mage thread nodkka wage ynwa neh
තරහ යන්නත් එක්ක රෑට බර පන්තියෙන් සෙස් කරන්න![]()

Epa wenwa bn lankawe kello...

කියනවා උනාට කරන අය අඩුයි නෙ.......
සාමාන්‍යයෙන් ලංකාවෙ පිරිමි හිතන් ඉන්නෙ වෙනස් ම විදියට නෙ.......
උදාහරණයකට මෙහෙම හිතන්න.....
තමන් ගෙ අම්මා හොදයි..එත් ගැනිගෙ අම්මා නරකයි...එත් තමන් ගෙ දරුවා වදන්න එ ගැනිගෙ ලමයා හොදයි......
නැන්දම්මා හොදයි කියනවා නෙවෙයි..එත් එතනදි හැම අම්මාම බලන්නෙ තමන් ගෙ දරුවා ගැන......කෙල්ලගෙ අම්මා හිතන්නෙ මගෙ දරුවගෙ කුසින් වදපු දරුවා....එතකොට කොල්ලා ගෙ අම්මා බලන්නෙ කවුරු වැදුවත් මේ මගෙ කොල්ලාගෙ දරුවා....
ඇත්තටම වෙන්න ඔනි විවාහයක් උනාම එ දෙන්නා වෙනම පවුලක් කියන එක අම්මලා තෙරුම් ගන්න එක..
හැම නැටුමම නටන්න පුළුවන් නම් උන්ට පවුල් කන්න උගන්වන්න යන්නෙ මොකටද...
මම අම්මලට දොස් කියනවා නෙවෙයි..එත් බැදලා ගැනියෙක් ගෙන්නෙ කොල්ලගෙ වැඩ අම්මා කරන්න ද...එ ගැනි කොල්ලට ඉව්වත් වැරදි,කොල්ලගෙ වැඩ කලාත් වැරදි...වැඩ නොකලාත් වැරදි,කලාත් වැරදි....ගැනු හරි කියනවා නෙවෙයි..එත් කොල්ලා දැන ගන්න ඔනි පවුලෙ එකම එකා උනත් බැන්ද අලුත වත් වෙනම ජිවත් වෙන්න....
ජිවිතෙට මුන දෙන්න.....
මම දන්න කොල්ලෙක් ඉන්නවා හොයන්නෙ ගෙදර වැඩ කරන්න පුළුවන් කෙල්ලෙක්...මම කිවිව ගෙදරට වැඩකාරියෙක් ගන්න කියලා...
වයිෆ් ගෙ යුතුකම ගෙදර වැඩපල කරන එක.එත් එක බලාපොරොත්තු වෙන විදිහ.....
තමන් ගෙ ගැනිට අත උස්සන්න කලින් පිරිමියෙක් මේ දෙ තෙරුම් ගන්න ඔනි.....
අම්මට බිරිද වෙන්න බැ..එත් බිරිදට අම්මා වෙන්න පුළුවන්.....හැමොගෙම වැරදි තියෙනවා..හැම වෙලෙම හැමොම නිවැරදි නැ......


තාම පර්මිශන් ලැබිලා නැ..........![]()
oya husbnta kema uyala denne nadda?
redi hodala denne nadda?![]()
ගොඩක් වෙලාවට ගෑනියෙක් තව ගෑනියෙක්ට ඉරිසියයි.
නැන්දම්මා ලේලි ප්‍රශ්නේ ඒකෙ උච්චතම අවස්තාවක්
හැබැයි හැමෝම එහෙම නෑ
හස්බන්ඩ් ගෙ වැඩ කරන එක නෙවෙයි නෙ මම කිවිවෙ.....
ඔවා වයිෆ් නොකර වෙන කවුරු කරන්නද.......
ethin owa thmai gdra weda
eeta amathrwa athugaanna wei
meeta amathara dewl tynwda?
නැතුව......රෙදි සොදලා විතරක් ඇතිද...එවා වෙලන්න ඔනි නවන්න ඔනි...මදින්න ඔනි.....එවායෙ අඩු පාඩු බලන ඔනි......එයා පාට දෙකෙන් මේස් දාගෙන ගියාම හරිද....මැච් වෙන්න අදින්න ඔනි නෙද....
එතකොට ලුනුයි බතුයි දෙන්නද......3 වෙලම එකම කැම එක දෙන්න ද.....
හවසට ගෙදර එනකොට අරවා නැ මේවා නැ කියලා කොල් කරන්න ද....
ගෙදරට අවශ්‍ය බඩු ටික ගන්න ඔනි නැද්ද.....
මහන්සි වෙලා ගෙදර එන මනුස්සයා ට තේ ටිකක් හදලා දෙන්න..එ එක්ක කන්න කැමක් හදලා තියන්න...ගෙදර ඉන්න ටිකට ප්‍රියමනාපව ඉන්න ගෙ දොර පිරිසිදුව තියාගන්න....තව කොච්චර තියෙනවා ද
owa krnna ba kiyalada oya dn kiyanne?
බැ කියලා නෙවෙයි....එවා කරන්න බිරිදට අවස්තාව දෙන්න ඔනි කියලා...එවාට අම්ම ඇගිලි ගහන එක වැරදි කියලා..........


yko
krnna ona kiylada mechchara wela qwe
eth bdla giama oke anith paththa
godak aya udeta wedata yanna bath eka nandammata kiyala bedaganna haduwama thmai waliya ptn ganne![]()

එක වෙන්නෙ නැන්දම්මා ලෙලි මුල් ම කාලෙ එක පිගානෙ කන්න යන නිසා......That's why i goto spa

uba 80$ dila yanawada ?
maseta kiparak yanawada ?
sinhalu hena lobay ne ban...![]()
sathiyata deparak wage yanawa.අනිවා..........
ගැහැනු දෙන්නෙක් ට එක පිරිමියෙක් නිත්‍යානුකූලව හිමි වන එකම අවස්තාව නෙ....ඉතින් වැඩි පංගුව තමා හොයන්නෙ.......


