නැන්දේ කැත කුණු මුත්තා පුදන්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මොන පලාතේද මේක කරන්නෙ? ඇහුවමයි මෙහෙම කරනව කියල.
    බස්නාහිර, මධ්‍යම ඇරුනම ගොඩක් පැතිවල ඕක කරනවා
    වටිනා thread එකක්. Tfs මචන් (y)
    FB එකෙත් මේක උස්සලා දායි දැන් පේජ් ඇඩ්මින්ලා
    මේ වගේ ඒව තව ඇති නේ.

    සංස්කෘතිය ලයිව් දෙයක් කියන්නේ ඒක තමා. දැන් ගෙවල් වල අගුරු එහෙම නැති නිසා මේ වගේ ඒව ටික ටික අඩු වෙලා යනවා.
    ඔය විකාර වැඩවල මිනිස්සු කැමතිනැ බන් දැන්

    මමත් කලා ..... දර ලිප තිබුණ කාලේ ... දැනට අවුරුදු 8 ක් විතර ඇති නවත්තල....

    දර ලිපේ ගල් ටික අයින් කරල .. අලු ටික කොලපතකට දාල . අඟුරු ටික උඩින් තියල ... ලිප අතුගාන පරන ඉලපත කොලපතේ පැත්තකින් තියල .... පරණ රෙදිකෑල්ලකින් (කඩමලුව) ටිකක් ලොකු තිරයක් අඹරල පොල්තෙල් පොඟවල පත්තු කරල අඟුරු උඩින් තියල ගහක් හෙවනෙ තියල වඳිනව .... ඕක තියෙනකොට ගිනි නොගන්න විදිහට තියන්න ඕන..

    ඊට පස්සෙ පෝරණුව මැටිගාල ලස්සනට හදනව ..... අලුතින් ලිප හදන්නෙ නැකතට කිරි උතුරවල කිරිබත් උයන්න.
    අලු බොක්ක පිදීම කියන්නෙ ඕකට නේද
    Awesome

    පියසේන කහදගමගේ ගෙ පොත හොයාගෙන කියවපල්ල
    මරු
    ඔය හැමදේටම වදින මනස්ගාත නැතිවෙලා යන එකම හොදයි බන්.
    ගොඩාක් උන් සූරිය මංගල්ලේ සිංදුව "කැත කුනු හුත්ත පුදන්" කියලා ශෙයා කරනවා දැක්ක හන්දා මේකත් දැම්මෙ
    අපේ තාත්ත වෙනම ගොට්ටක් හදල ඒකට කැවිලි අනම් මනම් වලින් ටික ටික දාල එළියෙන් තියනවා අවුරුදු කුමාරයට කියල..
    අම්ම පොඩි රෙදි කෑල්ලකට කෑම ජාති ටිකක් දාල කාසිත් දාල ගැටගහල ලිඳට දාල අළුත් වතුර එකක් ගන්නව ලිඳ අලේ කරන්න කියල
    ඉස්සර හාලුත් දානවා සමහර කාලකන්නි
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    Rohana Bandage - Sooriya mangalle song akke eka thanaka megana kiyanawaa..
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113

    නැන්දේ කලු කුණු හු$ත පුදන් :lol: කියලා රොහන බැද්දගේගේ සිංදුවෙත් කියන්නෙ​

     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    ආච්චි පරණ කුල්ලකට ඔය ටික තියල ගියාට පස්සෙ ඩයල් එක ඇවිල්ලා ඒවලට මොකද කරන්නෙ කියල බලන්න හැංගිලා බලං හිටිය පොඩි කාලෙ. කජු මල් සුවඳක් ආවත් මතක් වෙන්නෙ ඒ කාලෙට තියෙන vibe එක.
     
    • Love
    Reactions: Asmodeus