නැයොන්ගේ ඊර්ශි‍යාව

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :angry::angry: හපෝ ඔය නෑයෝ කියන්නේ තනිකරම වේස නෑයෝ කොටසක් අපිටත් ඉන්නේ :growl: මම AL කරද්දී subject එකෙන් එකට මාරු කරද්දී උන්ට තේරුනා මු AL කරගන්නේ නෑ අනිවා ඇන ගන්නවා කියල, ඒ දවස්වල පට්ට හැපී එකෙන් හිටියෙ අපේ නෑදෑයෝ සෙට් එකම අපිත් එක්ක :D මොකද පවුලේ කොල්ලා ඉගෙන ගන්නේ නැතුව පිස්සු කෙල්නවනේ :rolleyes: results ආපු ගමන් මං pvt degree එකක් කරන්න පටන් ගත්තා කියල අපේ නැන්දලා සෙට් එක දැන ගත්තා විතරයි මුන් ටික ෆයර් වෙන්න පටන් ගත්තා :lol::lol: ඕවයේ degreeකරන්න කෝටි ගණන් යනවය, OLනුත් maths අමාරුවෙන්ය ගොඩ ගියේ, AL resultsනුත් මදියෑ :D, අපේ ලමයිනම් ඕවා කරේ නැතැයි :lol: අරකයි මේකයි මුන් මැරෙන්න හැදුවා, කොහොමහරි බාගෙට හිත හොද මදි කමෙන් හිටියෙ අපේ නෑයෝ ටිකත්, පස්සෙ class එකක් දාල degreeඑක ගොඩ දාගෙන fb එකේ photo එකක් දැම්මට පස්සේ :lol::lol: උන්ට මාව නයයි අදු කොලයි වගේ වුනා කියහන්කො :lol: Ausiයන්න chanse එකක් ඇවිත් යන්න හදනව කියල අපේ අම්ම නන්ද එක්ක කියල, එදා ඉදන් ගෙදරට callදෙන එකත් මුන් නැවත්තුනා :lol::lol: ඕක තමයි මෑතකදී වුන සිරාම සිද්දිය. මේ සීන් එක මිට කලිනුත් මම මේකේ කොහේහරි දැම්මා මතකයි :yes:
    :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,164
    67,502

    Ado aye call karala kiyapanko ausi awa kiyala
     
    oya jathiyema gas kalakanni hatthak apata inneth :angry:

    yako fake account ekakin awata wedak ne oa wistara walin uba kawda kiylata uta hoyaganna puluwanne :lol:

    u ecchara meter ekak nemyi,model thread ekak balanna oka elakiri enne,u mage account eka follow karanawa,channel ekata visit watila thiyanawa dakinawa kalathurakin,okata meter wenne nathi weyi meka :no: meter unoth eth awulak na ithin
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    Crazy_Kid

    Member
    Oct 5, 2018
    147
    9
    0
    අද මට නෑයෝ ගැන හරිම කලකිරිමක් ආවා,මේකයි කතාව,රියල් අකවුන්ට් එකෙන් ආවේ නැත්තෙ මේක බලන එක නෑ හිපා‍ටුවෙක් ඉන්නවා ඌ මගේ අකවුන්ට් එක දිහා ඇහ ගහගන ඉන්නෙ,එච්චර මිටර්ම ඩයල් එකක් නෙමෙයි හැබැයි,එක නිසා ඌට මේ ත්‍රෙඩ් එක මිටර් වෙන්නෙ නැති වෙයි.අපේ පුංචිඅම්මා බැන්දේ පත්තරකාරයෙක් එක්ක,එ කියන්නෙ පත්තර බයිසිකලේ තියාගන ගෙවල් ගානේ ගිහින් විකුණන පොරක් එක්ක,එ අංකල් මේ ලඟක් වෙනකන් ඔය වැඩේ කලා දැන් මුරුක්කු බිස්නස් එකක් කරගන ඉන්නවා,ඔය කසාදේට අපේ අනික් උන්දැලා පට්ට මලෙන් පුංචි අම්මා එක්ක ඉන්නෙ,නොගැලපෙන මගුලක් කරගත්ත,හරිහමන් රස්සාවක් නැති මනුස්සයෙක් එක්ක කියලා,පුංචි අම්මලාට හරි හමන් ගෙයක් තිබ්බෙත් නැ,පස්සෙ හිමිට හිමිට හදාගන දැන් ලස්සන පොඩි ගෙයක් හදාගන ඉන්නවා.පුංචි හැබැයි හෙන උත්සහවන්තයි,කෙල්ලයි කොල්ලයි ඉන්නෙ,උන් දෙන්නට කොහොම හරි හොඳට ඉගැන්නුවා,කෙල්ල ගිය අවුරුද්දෙ කැළනි කැම්පස් තෙරිලා ගියා,එ දවස් වල අපේ සමහර උන්ට නිකන් නයාට භුමිතෙල් ගැහුවා වගේ හිටියේ,කෙල්ල කැම්පස් සිලෙක්ට් උනා කියලා,හෙනම ජෙල,මෙහෙමයි කිව්වෙ "කාටද ඉතින් Art කරලා කැම්පස් යන්න බැරි" ඔන්න ඔහොම තමයි ටොක් කලේ,දැන් මේ සැරේ පුංචිගේ පොඩි එකා පෙරාදෙණිය කැම්පස් සිලෙක්ට් උනා ඉංජිනියරින් වලට දෙවෙනි සැරේ කරලා,මුන්ට දැන් මේක දරාගන්න බැ,ඇයි උන්ගේ ළමයි සැප විඳලත් යාගන්න බැරි උනා කැම්පස් වලට.උඔලාගේ නැයොත් ඉන්නවාද මෙහෙම ?

    ගෙයක් දොරක් පිලිවලට හදාගන වාහනයක් කාරිය අරන් හිටියාමත් සමහරුන්ට තියෙන්න පුදුම ජෙලක්.තව කි දොහක් ඉන්නද බං මේ මිනිස්සු....

    Apoi ow. Aoe nayoth ohoma tamai.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අපෙත් හැමෝම ඔයවගේ. විශේෂයෙන් තාත්තගෙ පැත්තෙ.
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    හම්මේ පුදුම සත්තු ජාතියක් නෑයෝ කියන්නේ... පවුලේ එකෙක් ඉන්නවා මගේම වයසේ. පොඩි කාලේ ඉදන්ම උෟට වඩා ලකුණු ගන්නවට උගේ අම්මා මාර ඉරිසියයි. දවසක් මටම අැහුනා උෟට හොදටම බණිනවා නිකමුන්ගේ පුත්තු අච්චර ලකුණු ගන්නවා තොට තමයි බැරි කියල. මම A/L අනාගත්තම ගම වටේම කිය කියා මට නෝන්ඩි කරල තිබුණා.. අපේ අම්මගේ මූණටම කියල තිබුණා මහලොකුවට කරාට පුතා ෆේල් නේද කියල..:angry::angry:

    අන්තිමේ මම NVQ කරල හොද ජොබක් කරන ගමන් කාර් එකකුත් අරගෙන කසාදත් බැදලා අාතල් එකේ ජීවත් වෙනවා. අරූ තාම උදේ හවස බස් එකේ ගාටනවා..
    මේ ලගදි දහම් පාසල් උත්සවෙදී මට කතාවක් කරන්න හම්බුනා.. මම මගේ ඉතිහාසෙන් පොඩි කෑල්ලක් කියනකොටම අර ගෑනි නැගිටල ගියා කියහන්කෝ. රිදිලා උපරිමේටම :rofl::rofl: මාව දැක්කම දැන් අහක බලන් යන්නේ ඒ ගෑණි..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,662
    2,510
    113
    නිධානයක් උඩ
    ගැහැණු නෑදෑයෝ තමයි හුගක් ඊරිසිය, පිරිමි උන් අවුලක් නැහැ චිත්ත ටයිප් එකෙක් හිටියේ නැත්තං.
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ඒස නෑයො මතක් කරන්නවත් එපා. ඉගෙන ගන්න කියලා සත පහක් දුන්නෙත් නෑ ඒ කාලෙ. හැබැයි විභාගෙක ප්‍රතිඵල ආවම රෙදි උස්සන් එනවා ප්‍රතිඵලේ හොයාගෙන, ඒකෙ ඇද කුද හොයාගෙන. හරියට උන් ඉගැන්නුවා වගේ.:angry:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    අපෙත් හැමෝම ඔයවගේ. විශේෂයෙන් තාත්තගෙ පැත්තෙ.

    :yes::yes::yes:

    මම නම් නෑයෝ අතේ දුරින් තියාගෙන ඉන්නේ. යාළුවෝ තමයි හැමදේටම ඉන්නේ. එහෙම ඉන්න එක හිතට හොඳයි.
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හැමෝම නෑයන්ට බනිනවා..උබලත් කාගේ හරි නෑයොනේ බන්...උනුත් උබලට මෙහෙම්ම කියන්ව ඇති... :baffled::rofl:
     
    හැමෝම නෑයන්ට බනිනවා..උබලත් කාගේ හරි නෑයොනේ බන්...උනුත් උබලට මෙහෙම්ම කියන්ව ඇති... :baffled::rofl:

    ow apatath baninawa thama,mekane kattiyama padinchi wela inne maha idame ma,maha idama akkara 6 wage,eka kadala eke thama godak aya inne,ithin ekekuta ekek 2nd wenna kamathi na,kasadaya unath karaganna yanakota anik gedarata genapu ekita/ekata wada ihalin thama genna hadanne,mama hithagana inne gedara wikunala wena thanakin idamak aran geyak hadanna,ekata indala dan epa wela,mama umbalata mata kala ewwa methana kiwwe na :no: mama nam oya idam kadam wala loba ekek neme,anika mokek hari,wisheshayen ape ekek diyunu wenakota adambara wela uta atha dila thawath maha pawula okkoma ekka goda yanna balanna one,ekata ape un,okkoma un iganagattha nam gamama hollagana inna thibba sahayogayen :oo: