https://www.facebook.com/sriavtvN/videos/2032603507064182/
හම්බන්තොට වරාය පාසැල් සිසුන් සදහා නැරඹීමට ඉඩ ලබා දීම අත්හිටුවීමට එහි පාලනය හොබවන චීන සමාගම විසින් තීරණය කර ඇත.
වරාය නැරඹීම සදහා ගිය සිසුන් පිරිසක් ආපසු හරවයා යැවීහට ආරක්‍ෂක අංශ කටයුතු කලහ.
ආරක්‍ෂක ආංශ සදහන් කරන්නේ චීන පරිපාලනය විසින් දෙන ලද උපදෙස් අනුව තමන් කටයුතු කරන බවයි.
