ඉන්දියාවෙන් ගෙම ඉල්ලුවා වගේ ලබන මාසේ හිගාකන්න යයිද දන්නෙ නැ
owa eka atta. dan indiyawath ehema wattanna lesi naha.raw ekath dan cia wage thama hama ratakama innawa. us mehema kaloth india anith paththata eka untama karaiy. ungeth racism thiyenawane. muslims, black, white caseපිස්සුද බන් ඇමරිකාව ආයුද වලින් නෙමෙයි ගහන්නෙ
ඉන්දියාව කියන්නෙ සිවිල් යුද්ධයක් ඔන්න මෙන්න තත්වෙන්
මේන්ටේන් කරන් යන රටක් .
බීජේපී එක ඒක කරන්නෙ ජාතිවාදේ අවුස්සලා ඡන්දෙ ගන්න .
මෙහේ පොහොට්ටුව වගේ . නමුත් පොහොට්ටුව වගේ නාගත්තෙ නෑ
ඕක ඕනෙම මොහොතක කන්ට්‍රෝල් එකෙන් මුදවන්න පුලුවන්
විශේෂයෙන් ඇමරීකාව වගේ රටකට
කෝ බන් මේ ගැන කිසිම නිව්ස් එකක් නෑනෙ ඉන්ටර්නැශනල් මීඩියාවල
සිරාවට බන්. රාජපස්සලා පොන්නයො වගේ හිටපු නිසයි හැම එකාම අපිට අරින්න එන්නෙ.අනිත් උං අනේ එන්න ජෙන්න කියල නාහෙන් අඩනකොට. මූ හරි ප්‍රශ්නෙ අහල ඇයි බැරි මොකක්ද අර්බුදය specifically ලිඛිතව දීපං කියල. අරුං මොනා ලියන්නද, අපි චීනට කැමති නෑ කියල ලියන්නද.
මූගෙ මම කැමති නැති දේවල් ඕන තරම් තියෙනව. හැබැයි මුගෙ ආර්ථික ප්‍රතිපත්ති වලටයි දැන් දැන් විදේශ ප්‍රතිපත්ති වලටයි මම කැමති.
Aththatama Ranilge decision baladdi Rajapaksa la mara sewala type neසිරාවට බන්. රාජපස්සලා පොන්නයො වගේ හිටපු නිසයි හැම එකාම අපිට අරින්න එන්නෙ.
Erozan ayya kiyanne Ranil mey parath araganeeda.. Kochchara kal duwai da??ඉන්දියාව තරහ කරගැනිම හොද වැඩක්, රනිල ගියපාර ඇරගත්තෙත් ඔකෙන්මයි![]()