ඇමරිකානු පෙන්ටගන බුද්ධි අංශ පෙන්වා දෙන්නේ B2 ගුවන් යානා මගින් විනාශ කරන ලද න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථාන සම්පුර්ණයෙන්ම විනාශ වී නොමැති අතර ඔවුන්ගේ න්‍යෂ්ටික අවි සහ යුරේනියම් ආරක්ෂිතව තැන්පත්වී ඇති බවය.. මේ ප්‍රහාරයෙන් වෙච්ච එකම වාසිය වන්නේ ඔවුන් විසින් න්‍යෂ්ටික බෝම්බ නිපදවීම ප්‍රමාද වීම මිසක් එතනින් ඔබ්බට එල්ල කරන ලද ප්‍රහාරය එතරම් පලදායි නොවන බවය. නමුත් නමුත් ධවල මන්දිරය පවසන්නේ, මෙම තක්සේරුව "සම්පූර්ණයෙන් ම වැරදි" බවත් එය ජනාධිපති ට්‍රම්ප් පහත් කොට සැලකීමේ "පැහැදිලි උත්සහයක්" බවත් ය.
මගේ මතය නම් ආපහු ඉරානෙට එල්ල කරන ප්‍රහාර පටන් ගන්න වෙනවා. හැබැයි මේක තනිව කරන්න බැහැ. අනිවාර්යයෙන්ම ඇමරිකාවේ මිල්ටරි සහය ඇතිව කරන්න වෙනවා. සබ්මැරින් වල සිට එල්ල කරන්න පුළුවන් අති ප්‍රබල මිසයිල් වර්ග තිබෙන්නේ ඇමරිකාවට පමණයි. කෙසේ හෝ ඉරානය මර්දනය නොකළහොත් ස්ථිර වශයෙන් අනාගතයේ දවසක ඉරානය මුස්ලිම් විරෝධී රටවල් වලට පහර දෙනවා. ඉන්දියාවට අනිවාර්යයෙන්ම ගහනවා පකිස්ථානයේ සහයට. එතකොට ලංකාවටත් විකිරණ කාන්දුවක් වෙන්න පුළුවන්.