නැවතත් ඉරානයට ප්‍රහාර

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,523
    10,288
    113
    44
    Living in an Atom
    ඇමරිකානු පෙන්ටගන බුද්ධි අංශ පෙන්වා දෙන්නේ B2 ගුවන් යානා මගින් විනාශ කරන ලද න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථාන සම්පුර්ණයෙන්ම විනාශ වී නොමැති අතර ඔවුන්ගේ න්‍යෂ්ටික අවි සහ යුරේනියම් ආරක්ෂිතව තැන්පත්වී ඇති බවය.. මේ ප්‍රහාරයෙන් වෙච්ච එකම වාසිය වන්නේ ඔවුන් විසින් න්‍යෂ්ටික බෝම්බ නිපදවීම ප්‍රමාද වීම මිසක් එතනින් ඔබ්බට එල්ල කරන ලද ප්‍රහාරය එතරම් පලදායි නොවන බවය. නමුත් නමුත් ධවල මන්දිරය පවසන්නේ, මෙම තක්සේරුව "සම්පූර්ණයෙන් ම වැරදි" බවත් එය ජනාධිපති ට්‍රම්ප් පහත් කොට සැලකීමේ "පැහැදිලි උත්සහයක්" බවත් ය.

    මගේ මතය නම් ආපහු ඉරානෙට එල්ල කරන ප්‍රහාර පටන් ගන්න වෙනවා. හැබැයි මේක තනිව කරන්න බැහැ. අනිවාර්යයෙන්ම ඇමරිකාවේ මිල්ටරි සහය ඇතිව කරන්න වෙනවා. සබ්මැරින් වල සිට එල්ල කරන්න පුළුවන් අති ප්‍රබල මිසයිල් වර්ග තිබෙන්නේ ඇමරිකාවට පමණයි. කෙසේ හෝ ඉරානය මර්දනය නොකළහොත් ස්ථිර වශයෙන් අනාගතයේ දවසක ඉරානය මුස්ලිම් විරෝධී රටවල් වලට පහර දෙනවා. ඉන්දියාවට අනිවාර්යයෙන්ම ගහනවා පකිස්ථානයේ සහයට. එතකොට ලංකාවටත් විකිරණ කාන්දුවක් වෙන්න පුළුවන්.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,749
    8,977
    113
    ulan bator

    pakiyoi iran kareyoth horen missila gaha gagannawa. hoyala balapam!
    pakiyo trump wala nobel peace prize ekata yojana karanna yanne!
     
    • Haha
    Reactions: Smartm

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    mey jews la mala wadayak.. ey huththala gaza wala hithak papuwak nathuwa maranne.. kari pakayala maralama danna ona.. iran thambi wage ma thama jews pakayalath..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සබ්මැරින් වල සිට එල්ල කරන්න පුළුවන් අති ප්‍රබල මිසයිල් වර්ග තිබෙන්නේ ඇමරිකාවට පමණයි. 😁

    track da ban ubata
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,769
    1
    58,012
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    space dawn GIF by NASA