නැවතත් කඹ ප්‍රශ්න ඇති නොවීමට නම්

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    පූස්;14903270 said:
    මේ එක නෙමේ හදපන්කෝ මොඩ් එකක් MTA එකට ලැග් වෙන උන් ඔටෝ කික් වෙන්නයි, පින්ග් එක 500ට වැඩි උන් ඔටෝ කික් වෙන්නයි වගේ එකක්. :P රූල් ඊස් රූල් කියල ගේම ගහන්න තියෙන්නෙ.:baffled:[/COLOR][/SIZE]

    :yes::yes:
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    පූස්;14904735 said:

    උඹ කොහේටවත් නැති පොලොස් කොට්ටෝරුවෙක්නේ. :lol::lol::lol::lol: පාඩුවේ බොක ලෝඩ් කරගෙන, බාගෙන ඉඳපන්කො පව් නොදී :P

    2.gif
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    good work bro. Keep it up!
    habai ape kattiya waliya yanne count eka waradi kiyana ekata nemei.
    sanwidayakayo vote kala kiyala, tharange ikmanta nawaththuwa, rep share etc.. enisa me software eken wali beranna baha. namuth count eka ganna eka aniwaryen lesi wei.

    ena para wena widiyakata karanna thama inne. 30mins walata parak vote karanna kiyala teams walata, ethkota kisi prashnayak naha.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    good work bro. Keep it up!
    habai ape kattiya waliya yanne count eka waradi kiyana ekata nemei.
    sanwidayakayo vote kala kiyala, tharange ikmanta nawaththuwa, rep share etc.. enisa me software eken wali beranna baha. namuth count eka ganna eka aniwaryen lesi wei.

    ena para wena widiyakata karanna thama inne. 30mins walata parak vote karanna kiyala teams walata, ethkota kisi prashnayak naha.
    නෑ නෑ එක හරියටම හරි. :yes: ඔයා කියන විදියට කලොත් එතකොට ත්‍රෙඩ් ගොඩක් දාන්න වෙයි නෙ? :confused: මේ තව පොඩි සීන් එකක් තියෙනව. මට php/js ටැග්ස් වලින් user ID එකට අදාල link එකක් create කරගන්න බෑනෙ. උදා- මගේ ID එකට තියෙන්නෙ unique nimber එකක්නෙ. කොහොමද ඒ ඒ userට අදාල number එක ගන්නෙ. :oo: FB, Youtube වල නම් fb.com/<username> , youtube.com/<username> ගහල link එක හදාගන්න පුලුවන්නෙ. අන්න ඒ වගේ. එහෙම උනොත් php tags වලින් post count එකයි join date එකයි අරන් ලගදි join වුන අඩු පෝස්ට් තියෙන accounts app එකෙන්ම අයින් කරන්න පුලුවන්. Any Idea?? :baffled:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    එල වැඩක් බන්.. ලබන අවුරුද්දෙ ඕක දාල ගොඩ ගමු..
    අපිත් සප් එකක් දෙන්නම්.. එළකිරි මචන්..
    එල එල. :D උබට ලගදි රෙප් දීල.

    sira dn parakku wadine bn :/
    rep++
    උගත් පාඩම් හා කොමිසමෙන් නෙ බන්. :rofl: Thx 6+

    එල එල 6+
    Thx 6+ :cool:

    මේකට බම්ප් එකක් දනන්ඩ් එපා මේකාට රේප් එකක් වත් දීපල්ලා නියම වැඩක් මේක
    මචෝ බම්ප් එකක් දැන්මත් ඇති බන්. :yes:

    බඩු වැඩ 100%
    . 6 +ඔන්න දුන්න ;)

    පට්ට බං
    එල එල
    Thx 6+ :D

    patta machan:yes:
    Thx 6+ :cool:

    siraaa.... 3+ bro i love java :*
    :love: Thx ලගදි රෙප් දීල.

    Thx 6+ :cool:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    Thx 6+

    දෙපාරක් රෙප් දුන්නද කොහෙද? :baffled: එකක් ආපහු එවපිය :frown:

    fatta ban මේ සැරෙ ගනන් කිරිලේ අවුලක් වුනෙ නැ නෙද..වොට් හම්බවුන ඉදිය නෙද අවුල් වුනේ
    ඔව් ගනන් කිරිල්ල අවුලක් උනේ නෑ. ඒත් ගනන් කරන්න ලේසියට කම්මැලිකමේ ඉන්න වෙලාවක හැදුවෙ බන් 6+

    niyama wadak
    rep+
    elaz 6+