නැවතත් තත්වය හරිම උණුසුම් නේ

ඡන්දයක් තියයි ද? නැද්ද? ඔයාගේ අනුමානය හරි ද බලමු

  • තියෙනවා

    Votes: 10 24.4%
  • නෑ

    Votes: 31 75.6%

  • Total voters
    41
  • Poll closed .

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    රනිල් මැරෙනකම් චන්දයක් නෑ. පක්ශ නායකකම දෙන්න ලෝබකමට ලන්කාවෙ පරණම පක්ශෙ නැති කරපු එකා ජනාදිපතිකම දෙයි කියලා හිතනවද
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    Oya hutte podi gambatto tikak daganna chandayak one na. Moko okun gama sanwaradane karanawada ammatasiri wenna... Ekko presidential election or parliament election ekak hari genen. Anna edata thama therumak wenne
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රට ගොඩ යනවානම් උන් ඔන තරම් හොරා කාල හරි. චන්ද නැතිව හරි, ඔන පුකක්.. කෝහොමත් කාලෙන් කාලෙට එක එකා මාරු කිරිමෙන් තමා සිහලුන්ට කෙල උනෙ
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    DSC-0740-3.jpg
     
    • Love
    • Haha
    Reactions: EVC and B.Chat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    Jeppanwa samathala karanna potak paadanakan indala chandayak tiyay
    SJB or SLPP feat UNP deken dinala kalin pattern eken yayi
    Me rata wenas karanawata wada lesiy already diyunu wechcha ratakata yana eka
    Okkotama kalin gov wahallunta denna ona ridenna...
     
    • Like
    Reactions: B.Chat

    Similar threads