⛔BREAKING: මාර්තු 9 ජන්දය නැහැ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    wiwt7mY.png
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    ඕක බොරු නිවුස් එකක්. මේ තියෙන්නේ ඇත්ත එක 🤭 🤭 👇👇👇

    සල්ලි දුන්නා ඊයේ. High court එකෙන් තිරනය දිලා ඉවරයි. ජන්දේට ලැස්තිවෙයන් පොන්ස්. 😂 game over
    රනිල් ට ඔනේ ජන්දේ තියලා පොහොට්ටුව ඉවර කරලා සජිත්ව ගෙන්න. එක රනිල්ට ගෙම් ගහන්න් ලෙසි වෙනවා මිට වඩා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    Lakepankawe constitution eka amu amuwe ullanganaya karana gov haththata padamak ugannanna ona okkotama kalin. Nodakin okun
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බංකොලොත් රටවලට මොන චන්දද..චීනේ ණය ටික ගෙවන්න කියපන් හිඟන්නොන්ට😅😅
     
    • Haha
    Reactions: KadawathaKolla

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    බංකොලොත් රටවලට මොන චන්දද..චීනේ ණය ටික ගෙවන්න කියපන් හිඟන්නොන්ට😅😅
    මොන හිගන්නොද මන්ද ඔෆිශියලිම කියල තියෙනකොටත් ආයෙ සතයක් දෙන්නෙ නෑ කියල පස්සෙන්ම එනව. ඉදකින් හිගන චීන
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මොන හිගන්නොද මන්ද ඔෆිශියලිම කියල තියෙනකොටත් ආයෙ සතයක් දෙන්නෙ නෑ කියල පස්සෙන්ම එනව. ඉදකින් හිගන චීන

    රනිල් ඊයේ රෑ අැඳේදි ද කිව්වේ උඹට ඕක?🤣🤣

    ලෝකෙටම ණය වෙලා දැන් ණය වුන උන්ට හිඟන්නොලු.🤣🤣🤣
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    We know.. jeppo got huge boost because of the campaign & later from Ranil's speech yesterday.. good for them