නැවතත්-ප්‍රහාරයකට-සුදානමක්.

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,195
    8,191
    113
    M-Town
    ඇමරිකාව අපිට ALERT දෙනව, ඒත් අද උංගේ රටේ 20ක් වෙඩි තියලා මරල යනකන් දන්නේ නෑ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇමරිකාව අපිට ALERT දෙනව, ඒත් අද උංගේ රටේ 20ක් වෙඩි තියලා මරල යනකන් දන්නේ නෑ...

    උන්ට වෙඩි වැදිල මිනිස්සු තුවාල වෙනව කියන්නෙ ඉස්පිරිතාල වලට ලාභයි GDP වැඩිවෙනව etc නෙ බං :)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura

    අවජාතක පොන්න වේසියෙ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ගැන කිව්වම දේශපාලන කේස් ඇදලා ගන්න එපා පකෝ
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    එන්න යමු ගහමු ගෝඨාට කතිරේ ..........

    1. කොටියට සල්ලි දුන්නා කියලා සතියයි ගියේ
    ශ්‍රිපතිව මැරුවා
    2. මිග් ගනුදෙනුව හෙළිකරලා සතියයි ගියේ
    ලසන්ත මැරුවා
    3. ලපයක් ගැන කියලා සතියයි ගියේ
    තාජුදීන් මැරුවා
    4. කඩු හොරකමට සාක්ෂි දෙන්න සතියයි තිබ්බේ
    වැලිකඩ 27ක් මැරුවා
    5. කතරගම බංගලාව ගැන හෙළි කරලා සතියයි ගියේ
    කිරි වෙහෙර නායක හාමුදුරුවන්ට වෙඩි තිබ්බා

    ලංකාවේ මිනිස්සුන්ව බොයිලර් කුකුල්ලු ගානට දාල උන්ගේ වැඩ වලට හරස් වෙන ඕන කෙනෙක්ට ජිවිතයෙන් වන්දි ගෙවිමට අවස්ථාව හදලා දෙන මේ වගේ රජෙක්ද ලංකාවේ අපේ මිනිස්සුන්ට ඕන වෙලා තියෙන්නේ. කෝ මාද්‍ය නිදහස කෝ ප්‍රජාතන්ත්‍රවාදය ඒවා මුන් අදුනන් නෑ. උබලට ඕනා ඒ වගේ රටක්ද.......??
    ඒකයි උන්ගේ හැටි. පවුල බේරගන්න ගෝඨා දන්නේ මිණිමරන්න විතරයි. ඉතින් එන්න අපි යමු ගිහින් ගහමු ගෝඨාට කතිරේ:lol::lol::lol:
    ඉතිං ඕක තව්හිජ්ල ටත් අදාලයි.
    "ආයිත් ගහනවා කියල සතියයි යන්නෙ ගෝටා හිටියනම් තව්හිජ්ල ඉවරයි."
    ඒකත් දාපන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,101
    113
    Mother Earth
    අනේ ඔයා මගේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරගෙනද ඉන්නේ? එල එල. :P

    උබේ අර Phantom 3 drone එක මරු බන්. ඩ්‍රෝන් එක කීයක් වුණාද ?:love:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අවජාතක පොන්න වේසිගේ පුතේ ත්‍ර්ස්තවාදී ප්‍ර්හාරයක් ගැන කිව්වම දේශපාලන කේස් ඇදලා ගන්න එපා.බෝම්බෙන් මැරුන උන් ගැන උබලට තැකීමක් නෑ.ඒ උනාට පක්සවලට කඩේ පලයන්
    පුක නොදී පලයන් හුත්තිගේ පුතෝ. උඹ දැන් අර සාෆිගේ පරීක්ෂණ ඉවරකරාද හුලන් පොන්නය. හැම එකටම ජනේලෙන් පුක දෙන්න අඑනවා හුත්තිගේ කොල්ල :lol::lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඉතිං ඕක තව්හිජ්ල ටත් අදාලයි.
    "ආයිත් ගහනවා කියල සතියයි යන්නෙ ගෝටා හිටියනම් තව්හිජ්ල ඉවරයි."
    ඒකත් දාපන්
    එක තමයි උන්ට පඩිත් ගෙවල හෙඩ් ඔෆිස් එකට ඉඩමකුත් දුන්නේ ගෝටා. :lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එන්න යමු ගහමු ගෝඨාට කතිරේ ..........

    1. කොටියට සල්ලි දුන්නා කියලා සතියයි ගියේ
    ශ්‍රිපතිව මැරුවා
    2. මිග් ගනුදෙනුව හෙළිකරලා සතියයි ගියේ
    ලසන්ත මැරුවා
    3. ලපයක් ගැන කියලා සතියයි ගියේ
    තාජුදීන් මැරුවා
    4. කඩු හොරකමට සාක්ෂි දෙන්න සතියයි තිබ්බේ
    වැලිකඩ 27ක් මැරුවා
    5. කතරගම බංගලාව ගැන හෙළි කරලා සතියයි ගියේ
    කිරි වෙහෙර නායක හාමුදුරුවන්ට වෙඩි තිබ්බා

    ලංකාවේ මිනිස්සුන්ව බොයිලර් කුකුල්ලු ගානට දාල උන්ගේ වැඩ වලට හරස් වෙන ඕන කෙනෙක්ට ජිවිතයෙන් වන්දි ගෙවිමට අවස්ථාව හදලා දෙන මේ වගේ රජෙක්ද ලංකාවේ අපේ මිනිස්සුන්ට ඕන වෙලා තියෙන්නේ. කෝ මාද්‍ය නිදහස කෝ ප්‍රජාතන්ත්‍රවාදය ඒවා මුන් අදුනන් නෑ. උබලට ඕනා ඒ වගේ රටක්ද.......??
    ඒකයි උන්ගේ හැටි. පවුල බේරගන්න ගෝඨා දන්නේ මිණිමරන්න විතරයි. ඉතින් එන්න අපි යමු ගිහින් ගහමු ගෝඨාට කතිරේ:lol::lol::lol:

    පිස්සු නම් පල අංගොඩ පොන්න JVP වේසිගෙ පුතා..
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    උං ඔවා අතල් එකට ඉශු කරන් නෑ නේ, අපේ ආන්ඩුවෙන් කියනවා ඔක්කොම ඉවරයි කියලා, මුං වොර්නින් ඉශු කරනවා, ප්‍රශ්නයක් තියේන නිසානේ විමසිලිමත්ව ඉන්න කියන්නේ.

    ආයේ attack එකක් කරන්න ඉන්නවා කියල නෙවෙයි බන්.. ජුනි වල level 3 ඉදන් 2 වලට downgrade කරානේ travel advisory level එක.. මුන් මේ ආයේ reminder එකක් දීලා තියෙන්නේ..
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ආයේ attack එකක් කරන්න ඉන්නවා කියල නෙවෙයි බන්.. ජුනි වල level 3 ඉදන් 2 වලට downgrade කරානේ travel advisory level එක.. මුන් මේ ආයේ reminder එකක් දීලා තියෙන්නේ..

    සහරාන් සමඟ පුහුණුව ලැබූ අනුරාධපුර නායකයෙකු අත්අඩංගුවට
    තරංග රුක්ෂාන් ජයසේකර

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ මොහොමඞ් සහරාන් සමඟ නුවරඑළියේදී අවි පුහුණුව ලැබූ තවත් ප්‍රධාන පෙලේ පුද්ගලයෙකු අම්පාර පොලිසියේ නිලධාරීන් විසින් අද (04) අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා. ඔහු ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් නම් සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් නායකයායි.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර කහටගස්දිගිලිය සම්පත්ගම ප්‍රදේශයේ පදිංචි මොහොම්මදු ස්මයිල් මොහොමද් සල්මාන් නමැති අයෙක්. රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

    තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ජමාතේ මිල්ලතේ ඊබ්‍රහිම් නමැති සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු අම්පාර පොලීසිය විසින් ඊයේ (03) දිනයේ ද අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මෙලෙස පැහැදිලි කළා.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    1. කොටියට සල්ලි දුන්නා කියලා සතියයි ගියේ
    ශ්‍රිපතිව මැරුවා

    එක තමයි උන්ට පඩිත් ගෙවල හෙඩ් ඔෆිස් එකට ඉඩමකුත් දුන්නේ ගෝටා. :lol::lol:

    ත්‍රස්තවාදියට සල්ලි දීල ඌවම මරල දාපු එකම රට ලංකාව වෙන්න ඇති.එහේම කරන නායකත්වය කොච්චර දක්ෂ වෙන්න ඕනද. ඒකව ඡන්ද එකක් නෙමෙයි තව 10ක් හරි හොරට දාල ගෙනාවත් පාඩුනෑ නෙ. එතකොට කොටිය කියන්නෙ අමුම අමු මෝඩ තකතීරු ත්‍රස්තවාදියො ටිකක්.ඒක ඒ වගේම උනා කියමුකො. ඉතිං තව්හිජ්ලටත් සල්ලි දීල ඉන්නත් උන්ව අර වගේම විනාශ කරන එක කොච්චර හොදද බන්.
    අනේ නාථ ඇයි අනාථ වෙලා
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    mqdefault.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,101
    113
    Mother Earth
    පුක නොදී පලයන් හුත්තිගේ පුතෝ. උඹ දැන් අර සාෆිගේ පරීක්ෂණ ඉවරකරාද හුලන් පොන්නය. හැම එකටම ජනේලෙන් පුක දෙන්න අඑනවා හුත්තිගේ කොල්ල :lol::lol::lol:

    පොඩ්ඩක් ඉවසීමෙන් කතා කරපන්කො. මුන් කියන ඒවා ගණන් ගන්න එපා. උබ මට මතකයි ත්‍රෙඩ් එකක් දාල තිබ්බා උබ ගහපු Star trail photo එකක්. උබ politics ගැන කතා නොකර ඒ වගේ දෙයක් කතා කරපන්කො. උබට හොඳ දැනුමකුත් තියෙනවනෙ. :)
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    එන්න යමු ගහමු ගෝඨාට කතිරේ ..........

    1. කොටියට සල්ලි දුන්නා කියලා සතියයි ගියේ
    ශ්‍රිපතිව මැරුවා
    2. මිග් ගනුදෙනුව හෙළිකරලා සතියයි ගියේ
    ලසන්ත මැරුවා
    3. ලපයක් ගැන කියලා සතියයි ගියේ
    තාජුදීන් මැරුවා
    4. කඩු හොරකමට සාක්ෂි දෙන්න සතියයි තිබ්බේ
    වැලිකඩ 27ක් මැරුවා
    5. කතරගම බංගලාව ගැන හෙළි කරලා සතියයි ගියේ
    කිරි වෙහෙර නායක හාමුදුරුවන්ට වෙඩි තිබ්බා

    ලංකාවේ මිනිස්සුන්ව බොයිලර් කුකුල්ලු ගානට දාල උන්ගේ වැඩ වලට හරස් වෙන ඕන කෙනෙක්ට ජිවිතයෙන් වන්දි ගෙවිමට අවස්ථාව හදලා දෙන මේ වගේ රජෙක්ද ලංකාවේ අපේ මිනිස්සුන්ට ඕන වෙලා තියෙන්නේ. කෝ මාද්‍ය නිදහස කෝ ප්‍රජාතන්ත්‍රවාදය ඒවා මුන් අදුනන් නෑ. උබලට ඕනා ඒ වගේ රටක්ද.......??
    ඒකයි උන්ගේ හැටි. පවුල බේරගන්න ගෝඨා දන්නේ මිණිමරන්න විතරයි. ඉතින් එන්න අපි යමු ගිහින් ගහමු ගෝඨාට කතිරේ:lol::lol::lol:

    මොන්ගල්ද ගොටුකොල පොන්නයෝ?