







Thanx machan +9Elaz.. ++
ඕවා ඔහොම තමයි කියලා උඹ කිව්වාටමචන් ඕවා ඔහොම තමයි කෙල්ලො හිටියට.....
එයාල අපිව දාල යන්නෙ අනේ නොකියම.....
උඹට හොඳ කෙල්ලෙක් සෙට් වෙනකං ළඟදිම.....
සින්දුවක් කියල ඉමු ආතල් එකේ අද.....
රෙප් දෙන්නත් බැරිලු බන්......
බම්ප්

මාරයි මචං... බොක්කටම වැදුනා... කවදා හරි උඹට උඹේම වෙන ආදරයක් ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා...![]()

ස්තූතියි මචං..BUMP


apex-a.pura-010 කියලා ෆොන්ට් එකක් බං... ඕකෙ සෙට් එකක් තියෙනවා....
![]()
අම්මට සිරි...
