නැවතී_මෙලෙස_ඔබට_සමු_දෙමි_නගේ

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන් ඕවා ඔහොම තම‍යි කෙල්ලො හිටි‍යට.....
    එ‍යාල අපිව දාල ‍යන්නෙ අනේ නොකි‍යම.....
    උඹට හොඳ කෙල්ලෙක් සෙට් වෙනකං ළඟදිම.....
    සින්දුවක් කි‍යල ඉමු ආතල් එකේ අද.....


    :baffled::rofl:

    රෙප් දෙන්නත් බැරිලු බන්......:oo:
     
    • Like
    Reactions: Nebuchadnezzer

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මාරයි මචං... බොක්කටම වැදුනා... කවදා හරි උඹට උඹේම වෙන ආදරයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... :(:(:(:(:(
     
    • Like
    Reactions: Nebuchadnezzer

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    Elaz.. ++
    Thanx machan +9
    මචන් ඕවා ඔහොම තම‍යි කෙල්ලො හිටි‍යට.....
    එ‍යාල අපිව දාල ‍යන්නෙ අනේ නොකි‍යම.....
    උඹට හොඳ කෙල්ලෙක් සෙට් වෙනකං ළඟදිම.....
    සින්දුවක් කි‍යල ඉමු ආතල් එකේ අද.....


    :baffled::rofl:

    රෙප් දෙන්නත් බැරිලු බන්......:oo:
    ඕවා ඔහොම තමයි කියලා උඹ කිව්වාට
    මගේ හිතෙ දැවෙනා දුක නොදැනේ උඹට
    විරහවෙ ඇති වේදනාව පෙනේවි යසට
    උඹත් රහට බූට් එකක් ගිලපු දාකට


    +9