නැවත ඉගෙන ගැනීමට උදව්වක් (7 years)
කෙලින්ම කියන්නම් මන් O/L exam failed, exam එක කරලා අවුරුදු 7ක් වෙනවා අයෙ try කරේ නැහැ , ඕනෑකමින් කරේ english හදාගත්තු එක විතරයි, ඒ නිසා මන් දැන් හොඳ ජොබ් එකක් කරනවා, එත්, මට educational qualifications නැති නිසා ගොඩක් ඒ ගැන හිතල අව්ලෙන් ඉන්නේ, බොරුවෙන් ජීවත් වෙනවා වගේ හැගීමක් එන්නේ, මොකද මට ඉන්න යාලුවෝ ඔක්කොම වගේ educated උන්, ගොඩක් වුන් දන්නැහැ මන් මෙහෙමයි කියල, ටික දෙනෙක් විතරයි දන්නේ, මට දැන් අයෙත් O/L හරි A/L හරි කරන්න ඕනේ, පෞද්ගලික ප්රශ්ණ ගැන කතාකරන්න මට කවුරුත් නැහැ. එකයි මන් මෙතන මේක කිව්වේ. ගොඩක් ලොකු උදව්වක් කවුරු හරි කියල දෙනවනම් මට අයෙත් exam apply කරන්න පුවන්ද කියන එක සහ කොහොමද කරන්නේ කියල...
(O/L නැතුව A/L කරන්න පුලුවන්නම් කමක් තියනවනම් එකත් කියන්න)
(මන් අයෙත් මේක කරන එක කාලය නාස්ති කිරීමක් නම් ඒ වෙනුවට කරන්න තියන වෙන දෙයක් තියනවනම් එකත් කියන්න)
Thanks.

OL නැතුව AL කලෑකි 