නැවත ඉගෙන ගැනීමට උදව්වක් (7 years)

PaleWhite

Member
Oct 9, 2017
22
2
0
නැවත ඉගෙන ගැනීමට උදව්වක් (7 years)

කෙලින්ම කියන්නම් මන් O/L exam failed, exam එක කරලා අවුරුදු 7ක් වෙනවා අයෙ try කරේ නැහැ , ඕනෑකමින් කරේ english හදාගත්තු එක විතරයි, ඒ නිසා මන් දැන් හොඳ ජොබ් එකක් කරනවා, එත්, මට educational qualifications නැති නිසා ගොඩක් ඒ ගැන හිතල අව්ලෙන් ඉන්නේ, බොරුවෙන් ජීවත් වෙනවා වගේ හැගීමක් එන්නේ, මොකද මට ඉන්න යාලුවෝ ඔක්කොම වගේ educated උන්, ගොඩක් වුන් දන්නැහැ මන් මෙහෙමයි කියල, ටික දෙනෙක් විතරයි දන්නේ, මට දැන් අයෙත් O/L හරි A/L හරි කරන්න ඕනේ, පෞද්ගලික ප්‍රශ්ණ ගැන කතාකරන්න මට කවුරුත් නැහැ. එකයි මන් මෙතන මේක කිව්වේ. ගොඩක් ලොකු උදව්වක් කවුරු හරි කියල දෙනවනම් මට අයෙත් exam apply කරන්න පුවන්ද කියන එක සහ කොහොමද කරන්නේ කියල...
(O/L නැතුව A/L කරන්න පුලුවන්නම් කමක් තියනවනම් එකත් කියන්න)
(මන් අයෙත් මේක කරන එක කාලය නාස්ති කිරීමක් නම් ඒ වෙනුවට කරන්න තියන වෙන දෙයක් තියනවනම් එකත් කියන්න)
Thanks.
 
  • Like
Reactions: Anemanda1

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    කෙලින්ම කියන්නම් මන් O/L exam failed, exam එක කරලා අවුරුදු 7ක් වෙනවා අයෙ try කරේ නැහැ , ඕනෑකමින් කරේ english හදාගත්තු එක විතරයි, ඒ නිසා මන් දැන් හොඳ ජොබ් එකක් කරනවා, එත්, මට educational qualifications නැති නිසා ගොඩක් ඒ ගැන හිතල අව්ලෙන් ඉන්නේ, බොරුවෙන් ජීවත් වෙනවා වගේ හැගීමක් එන්නේ, මොකද මට ඉන්න යාලුවෝ ඔක්කොම වගේ educated උන්, ගොඩක් වුන් දන්නැහැ මන් මෙහෙමයි කියල, ටික දෙනෙක් විතරයි දන්නේ, මට දැන් අයෙත් O/L හරි A/L හරි කරන්න ඕනේ, පෞද්ගලික ප්‍රශ්ණ ගැන කතාකරන්න මට කවුරුත් නැහැ. එකයි මන් මෙතන මේක කිව්වේ. ගොඩක් ලොකු උදව්වක් කවුරු හරි කියල දෙනවනම් මට අයෙත් exam apply කරන්න පුවන්ද කියන එක සහ කොහොමද කරන්නේ කියල...
    (O/L නැතුව A/L කරන්න පුලුවන්නම් කමක් තියනවනම් එකත් කියන්න)
    (මන් අයෙත් මේක කරන එක කාලය නාස්ති කිරීමක් නම් ඒ වෙනුවට කරන්න තියන වෙන දෙයක් තියනවනම් එකත් කියන්න)
    Thanks.
    al walata kale nasthi karanna epa..mona hari professional deyak try karanna NVQ wage
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    hurdles race wala hurdles 2k watunoth uba ayeth apassata awith ara hurdles 2ka hariyata panalada race eka iwara karanne?
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    පිස්සුද බම්... වෙන ලැන්ග්වෙජ් එකක් ඉගෙනගනිං
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පෞද්ගලික අයදුම් කරුවෙක් ලෙස ඔය විභාග දෙකම ඉල්ලන්න පුළුවන් මන් හිතන්නේ .අර අවුරුදු 45 ළමයි ඉන්න එකෙකුත් කැම්පස් ගිහින් දිග්රිය අරන් කියල මේකෙම පොස්ට් එකක් තිබ්බ .:yes:

    වයස ගිහින් වැඩි නම් හොදම දේ වුර්තිය මට්ටමින් හොද කොස් එකක් කරලා වුර්තිමය සුදුසුකම් හදාගන්න එක කියලයි මගෙනම් අදහස ආපහු ඕලෙවල් එලේවල් කරන්න කාලේ නාස්ති කරනවට වඩා :)
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    ubata ona nam karanna puluwan machan, bookshop ekakin application eka aragena private liyapan O/L, habai uba honda rassawak karanawa nam ayeth exam mokatada bro. mata digree ekak thibilath rassawak naha( kailin Job ekak kara dan as wela awruddak wenawa thaama JOBAK naha) uba nam a athin wasanawai. jaya wewa!
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යකෝ උබ OL සබ්ජෙක්ට් නමයක් අවුරුදු 7කට පස්සෙ කරන්නෙ කොහොමද​? ඒව උබට අමතක ඇති. හොදම දේ උබේ ජොබට සෙට් වෙන diploma එකක් හරි HND එකක් කරපන්. ඊට පස්සෙ degree complete කරපන්.
    NVQ, city and guild වගේ ඕනි තරම් දේවල් තියනවා.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    O/L, A/L කරන්න කාලේ නාස්ති කරන්නේ අපරදේ. හැබැයි HND, NVQ වගේ courses කරන්න O/L, A/L නැතුව පුලුවන්ද දන්නෑ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    OL ගනං ගන්නවද බං ? :eek: OL නැතුව AL කලෑකි :yes: මේ අවුරුද්දෙ නං බෑ ලබන අවුරුද්දෙ තමා :yes:
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මන් කර මචන් 4 මාස වලින් ආර්ට් වලින් දැන් ගොඩක් කල් . අව්ලක් නැහැ කරගන්න පුළුවන් උබ කරනවානම්. සන්නිවේදනය හා ම: අධ්‍යනය විෂය ලේසි.ඕකට පොතක් තියනවා මන් ගුණසේන එකෙන් ගත්ත ශාමලී ජයරත්න -M,A -mass communication university-kelaniya මෙය ලියපු පොත 2ක් , නම - සන්න්වෙද්නය හා මාධ්‍ය අධ්‍යනය 12 & 13 ශ්‍රේණිය. මේ පොත් දෙකේ සුපිරියට සරලව ඒ මැඩම් ලියල තියනවා වෙන වෙන බයිලා නැහැ මේක බලන්න අමුතුවෙන් ක්ලාස් යන්න දෙයක් නැහැ.

    තව Rupavahini Jathika Pasala සයිට් එකේ සන්න්වෙද්නය හා මාධ්‍ය අධ්‍යනය විෂයට අදාල තව පාඩම් උගන්නපු වීඩියෝ තියනවා ඒවත් බලපන්. සිංහල ගුරු මාර්ගෝපදේශ එක ගන්න nie වෙබ් සයිට් එකෙන්, මේ මන් කිවා 3න තමයි බන් මන් C එකක් ගත්තේ මාස 4න. ක්ලාස් ගියේ නැහැ. සිඩ්නි මාක්ස් ඩයස් ගේ පොත් ටියේ ඒවා සංකීර්ණ වැඩි අනවශ්‍ය ඒවත් තියෙ, ඒ නිසා අර මන් කිව්වා පොත් 2 ගනින්. පාස්ට් පේපර්ස් බලන්න

    එක පොතක් රු. 260 වගේ ඒ දවස් වල.- ISBN -978-955-1548-09-4 :yes::yes::yes::yes::yes:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,206
    756
    113
    O/L, A/L කරන්න කාලේ නාස්ති කරන්නේ අපරදේ. හැබැයි HND, NVQ වගේ courses කරන්න O/L, A/L නැතුව පුලුවන්ද දන්නෑ.

    :confused::confused:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොද රස්සාවක් කරනවනං ආයේ ඔය රෙද්ද කරන්නේ නැතිව සටිෆිකෙට් දෙකක් හදාගනින්:rolleyes::rolleyes: ආණ්ඩුවේ රස්සාවල් හොයන්නේ නැත්නම් අවුලක් නෑ.... පෞද්ගලික අංශයේ රැකියාවල එක්ස්පිරියන්ස් විතරයි බලන්නේ, සටිෆිකේට් ඉල්ලුවට ඕව සැකයක් නැත්නම් හොයලබලන්නේ නෑ.......
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන් ඔය විබාග ආපහු කලා කියලා උඹට වාසියක් වෙන්නේ නෑ .මොකක් හරි private degree එකක් කරපන්. නැත්තම් english subject එකෙන් degree එකක් කරපන්. මම දන්න .net developer කෙනෙක් ඉන්නවා උ 0/l විතරයි කරේ .හැබැයි දැන් උ ගෙදර ඉදන් පිටරට company එකකට වැඩ .මාසෙට ලක්ෂ ගානක් පඩි .
    යකෝ මම දන්න එවුන් ඉන්නවා 0/l a /l පාස් හැබැයි හරි හමන් ජොබ් නෑ . උන් මට කියනවා ඒවා fail උනා නම් හොඳයි එහෙනං business එකක් හරි කරගෙන ඉන්නවා කියලා .
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කරන්න පුල්වන්. වයස ප්‍රශ්නයක් නැ. O/L pass වෙලා තියෙන්න ඔ්න මම හිතන්නේ A/L කරන්න. නැත්නම් බැ.. හැබැයි උඹට සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. job නැත්නම්, ආර්ථික ප්‍රශ්න තියෙනවනම් කලාට කමක් නැ. උඹට දැන් තියෙන දේවල් වලින් සෑහිමකට පත්වෙන්න පුල්වන් නම් අනාගතය ගැන බයක් නැත්නම් ඔය වගේ කාලයක් මිඩංගු කරන එක ගැන දෙපාරක් හිතල බලන්න.

    උගත්කම තියෙන හැම එකාටම මොළය නැ. තිබ්බත් උන් ඒක මෙහෙයවල වැඩක් කරන්න දන්නේ නැ. මොලය ගානට හසුරවන එකා ගේම ගහනවා. ඒකට උගත්කම බලපාන්නේ නැ.