නැවත ඉපදීමක් තියනවාද. ජීවය හැදෙන්නේ කොහොමද

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    බුදු දහමේ අපි ඉගෙන ගන්නවානේ අපි නැවත ඉපදෙනවා කියලා.

    එතකොට දැන් ලොකේ මීට අවුරුදු 2500 කට ඉහත ඉදිය ජනගහනයට වඩා මේ වන විට පෘතුවියේ ජනගහනය වැඩි වෙලා තියනවා. සත්තු වැඩි වෙලා තියනවා.

    අපිට පුළුවන් අපිට තව මාසෙකින් කුකුල් පැටවු 100000 ඕන නම් farm ඇතුලේ හදන්න.

    අපිට පුළුවන් ලැබ් එකක සතුන් අවශ්‍ය ගණනක් හදන්න.

    ලැබ් එකක පුළුවන් මිනිස් කළල අවශ්‍ය ප්‍රමාණයක් නිර්මාණය කරන්න.

    අපි නැවත ඉ⁣පදෙනවානම් කොහොමද මේ විදියට වසර ගණනාවකට කලින් ඉදියාට වඩා ජීවීන් හැදෙන්නේ. අළුතෙන් ජීවයක් හැදෙන්නේ කොහොමද ?

    බුදු දහම හරි වෙනත් ආගමකින් හරි මේක පැහැදිලි කරන්න පුළුවන්ද.? මේ කාරණේදී බුද්ධාගමත් fail වෙනවා නේද?
    වෑංජන 32 දාන / අලින්ට ලයිට් දාලා බය්යෝ අලින්ගේ පිටේ නැගලා යන සංස්කුචික පෙරහරක් බුජ්ජාගමේ ඕවා කියලා දෙන්නේ නෑ. ඒකෙන් සොලුශන් බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිගන්ට ජෛයින ආගම අදහන මිත්‍යා දෘශ්ඨික උන්ගේ බුජ්ජාගම. බුද්ධාගම කියලා ආගමක් නෑ. දර්ශනයක් තියෙන්නේ. අන්න ඒක හොයාගෙන බලන්න. ප්‍රශ්නෙට උත්තරේ හම්බවෙයි 🙏
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,031
    500
    113
    කියන විදිහට බන් වෙන ලෝක වල මැරෙන උනුත් මෙහෙ එනවා මෙහෙ උන් වෙන ලොකවලටත් යනවා.
     

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    82
    92
    18
    ආයුබොවන් , ලොකුවට දහම් පාසල් ගිහින් නැහැ දන්න විදියට කියන්නම් - හැම සිතිවිල්ලක්ම එකින් එකට වෙනස් වු අගයක් ගන්නවා එ බරමත විශ්වය ජිවින් විවිද් ස්වරුප ආකරයක් නිර්මානය වෙනවා එත් තම ස්වකැමත්ත නිදහස 51% කර්මානු රුපි 49% මත සැම ජිවියෙක්ම 100% මෙලොව ඉපදෙනවා / දෑන් අහන්න එපා පලමු සිතිවිල්ල මහා බම්යා, දෙවින් මැව්වද කියලා විශ්ව ස්භාව මත ප්දනම් ව තන්හා රති රාග යන් මුල් කරගෙන මේ ජිවින් ඉපදෙන්නේ මේ ලොකේ විතරක් තියෙන් ස්භාවයෙන් - ඉන් එහා ලොක වල වේන් මුල් ස්භාවයන් ට්යෙන්වා රුප අරුප ලොක අහලා ඇතිනේ / මිනිසාට ඇති සිතිමේ නිදහස් කියාවට නැන්විමේන් කර්මය ඇති කිරිමට හැකි වෙනව

    අපි හැමොම ඉපදෙන්කොට කර්මානු රුපී ශරිර්යක් හම්බු වෙනවා මේකේ අපේ අඩු පාඩු නෙම්යි බය , සෙකස් වගෙ හැගිම් එකින් එක්ට වේනස් සමහර උන් බයික් එලවන්න බයයි, අනිත් උන් තනී රොදෙන් යනවා, උස මහත උන් ඉන්නවා කැල්ලක් ලගට ගිහින් කතා කරන්න බය මේ කරාමානු රුපි පෙනේන නොපෙනෙන් දෙවල් අපිට ඔරිජිනල් රෙසිපි එක්ට ෆ්යිට් ක්‍රරන්න ඔනි දර්ම්යෙ කියන්නේ “ නරකක් කරන්නත් එපා හොදක් බලාපොරොත්තු වෙන්නත් එපා” පින තියෙන තැන නිවන් ඉසී - අපි අහලා ඇතී පොඩි බන වචන, පොඩි ගාතා වලින් නිවන් දැක්කා කියලා එ කියන්නේ නිවන යන්න පාස් මාක් එකක් තියෙනවවා නම් පින තමයි එතනින් එහාට වචන දෙක තුන්ක් ඇති

    නීවන කියන්නේ පදාරතයෙ පලමු ස්භාවයට විශ්ව ස්භාවේයේන් ඉපදුන ජිවියෙක් ස්ව කැමත්ත උත්සය මත ආරම්භය සොයා ගැනිමක් , එහෙම උනාම අහලා ට්ය්නවවා වද රහත් වහන්සේලා පරිනිර්වානයෙන් පස්සේ දාතුන් ඉක්මන් කාලනිර්නයක්ට කෙටි කල්කින් පත් වේනවා දියමන්ති වගෙ ලොකේ වසර ගනනක් ගතවෙන් කියාවලියක් ශ්නික්ව වෙනවා නිදන් හොරු චයිතිය කඩන්නේ එකයි

    නැවත ඉපදිම තියෙනවා මොකද පුහුනු නොකල ගති පැවතුම් හා අනුමාන කල නොහැකි තිරන ගැනුමෙ ස්භාවයන් මත මනුස්ස ජිවියා මෙලොවට භිහි වේනවා , නෙපෙනේන සාදක මත තිරන ගන්නේම් කර්මයක් ඇත එනම් පුනර්භයක් ඇති , ගෙදර පුස් පැට්වු 4ක් හම්බුනොත් එ ගෙදරම එකම කැම , එකම තැන මාස 3ක් විතර ඉදලා නික්මට පොඩ්ඩක් බය කලොත්4 දෙනාගෙ පතිචරයක් වේනස් කොහොමද එහෙම වෙන්නේ ? බය , සතුට රෙසිපි එකක් ට්යෙන්වා ගියාආත්මෙ විදිහට එක් හැදෙනවා
     

    Attachments

    • IMG_8753.jpeg
      IMG_8753.jpeg
      134.8 KB · Views: 14

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    බුදු දහමේ අපි ඉගෙන ගන්නවානේ අපි නැවත ඉපදෙනවා කියලා.

    එතකොට දැන් ලොකේ මීට අවුරුදු 2500 කට ඉහත ඉදිය ජනගහනයට වඩා මේ වන විට පෘතුවියේ ජනගහනය වැඩි වෙලා තියනවා. සත්තු වැඩි වෙලා තියනවා.

    අපිට පුළුවන් අපිට තව මාසෙකින් කුකුල් පැටවු 100000 ඕන නම් farm ඇතුලේ හදන්න.

    අපිට පුළුවන් ලැබ් එකක සතුන් අවශ්‍ය ගණනක් හදන්න.

    ලැබ් එකක පුළුවන් මිනිස් කළල අවශ්‍ය ප්‍රමාණයක් නිර්මාණය කරන්න.

    අපි නැවත ඉ⁣පදෙනවානම් කොහොමද මේ විදියට වසර ගණනාවකට කලින් ඉදියාට වඩා ජීවීන් හැදෙන්නේ. අළුතෙන් ජීවයක් හැදෙන්නේ කොහොමද ?

    බුදු දහම හරි වෙනත් ආගමකින් හරි මේක පැහැදිලි කරන්න පුළුවන්ද.? මේ කාරණේදී බුද්ධාගමත් fail වෙනවා නේද?
    ඕක මටත් හිතුන, දැන් මිනිස්සු ඉන්න කලින් dinosaurs ල හිටිය ඊට කලිනේ කවුරු හිටියද දන්නේ නැහැ