නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
මුන් පාවිච්චි කරන භාෂා විලාසයයි, මුන් එළකිරියේ තපින කාලයයි ගලපල බලපුවාම පේනවා මුන්ගේ ධර්ම ඥානය හා ඒ ඔස්සේ ගිහිල්ල තියෙන දුර... :lol: බලපුවාම මුන් උන්මත්තකයෝ කියල හිතුවත් වැරදි නෑ.... පව් බං... අපේ රටට ප‍්‍රායෝගික මිනිස්සු නැතිකම කොච්චර විනයක් වෙලාද කියල හැම පැත්තෙන්ම පේනවා... :( මුං දිව්‍යලෝකවල මාලිගා හදන්න ට‍්‍රයි කරනවා පොළවේ යථාර්ථය හොයන්නේ නැතිව... :eek:

"මුං දිව්‍යලෝකවල මාලිගා හදන්න ට‍්‍රයි කරනවා පොළවේ යථාර්ථය හොයන්නේ නැතිව"
පොළොවේ යතාර්ථය හොයාගන්න පුළුවන් එයි අපායට ගියාට පස්සේ. :D
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    "ලොකුවට පේන්න තිබුණට මේ ඇඟවල් අස්සෙ මොකක්වත් නෑ"
    මොකවත් නැත්තං හුලංද තියෙන්නේ?

    "'උපාදාන' කියල හඳුන්වල දීල තියෙන්නෙත් සංස්ඛාරම තමයි!"
    උපාදාන කියන්නේ සංකාරම නම් පටිච්චසමුප්පාදයේ එහෙම දෙකක් දක්වන්න ඔනේ නෑනේ. :P

    "එතනදි එකම ප්‍රශ්නෙ තියෙන්නෙ තව එක පහණක් හරි පත්තු වුනොත්.. තව එක සත්වයෙක් හරි ඉපදුණොත්.. ආයෙ මේ වගේම දුක්විඳින්න වෙන එක තමයි"
    නමුත් මේ භවයෙන් ඊලඟ භවයට කර්ම ශක්තියෙන් යන මමෙක් ඉන්නවා. උදාහරණයක් විදියට කිව්වොත් ඔබ මරණින් පස්සේ වෙනස්ම කෙනෙක්ට මම කියලා කියනවා. ඒ මම කියන සාධකය නැතිවෙන්නේ නෑ.

    "මෙව්ව මෙහෙම confirm කරලා කියන්නෙ මං රහත්වෙච්ච කෙනෙක් නිසා තමයි!"
    මානය, පටිඝය දුරු නොවුණු රහතෙක් මේ දැක්කමයි.

    "භවය කියන්නෙ විද්‍යුත් ශක්තියයි - විද්‍යුත්චුම්බක ශක්තියයි දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින එකෙන් ගොඩනැගෙන ශක්තියක්!"
    මේක ත්‍රිපිටකයේ කොහොද දන්නෑ තියෙන්නේ. :D

    "මං කියල කිසීම හැඟීමක් පවත්වන්නෙ නැතුව හිටියොත්"
    රහතන් වහන්සේට මං කියලා කිසිම හැඟීමක් නෑ කියන්න බෑ.

    "භාවනා කරලා.. සමාධිය දියුණු කරලා."
    මේ කියන්නේ හුලං වලින් කරන ආනාපානාසතිය ගැන වෙන්න ඇති. :yes:

    "ඊළඟට ඕනෙම කෙනෙක් තමන්ගෙ භවයක් '0'ටම බස්සගත්තොත්"
    භවය කියන දේ රහතන් වහන්සේටත් තියෙනවා. හැබැයි ඒ අව්‍යාකුතව එන භවයක් විතරයි.

    "එහෙම්පිටින් 'අනාත්මයි'"
    අනාත්මයි යන්නෙන් ඔබ කියන්නේ ආත්මයක් නෑ කියන එකද? හැබැයි බුදුහාමුදුරුවෝ මේ ආත්ම, අනාත්ම අන්ත දෙකම ප්‍රතික්ෂේප කරා.

    මට උඹ වගේ උද්ධච්ච බකපණ්ඩිත පල්මෝඩයන්ව ප්‍රඥාවන්තයන් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no:
    ප්‍රඥාවන්ත නිහතමානී මිනිස්සුන්ට ඇත්ත කියලදෙන එක විතරයි මට කරන්න පුළුවන්!!! !!! !!! :yes::yes:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඒයි 'ගුරු' උඹ තරහෙයි??? :P
    උඹ නොදන්න දේවල් තව අම්බානක් තියනවා!!! ඒවා දැනගෙන හිටහං!!! එතකොට හරියයි!!! :):)

    විශ්වගුරු මේ විශ්වය ගැන නොදන්න දෙයක් තියෙනවා කියලා ඔබ සිතනවාද?
    විශ්වගුරු මේ විශ්වයම අවබෝධ කරලයි ඉන්නේ. :yes:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මට උඹ වගේ උද්ධච්ච බකපණ්ඩිත පල්මෝඩයන්ව ප්‍රඥාවන්තයන් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no:
    ප්‍රඥාවන්ත නිහතමානී මිනිස්සුන්ට ඇත්ත කියලදෙන එක විතරයි මට කරන්න පුළුවන්!!! !!! !!! :yes::yes:

    ඔබ අනුන්ට ප්‍රඥාව ලබාදෙනවා තියා ඔබේ ප්‍රඥාවවත් තවම මෝරලා නෑ. :(
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    තෝ බුදු උනත් අනිවා පසේ බුදු. ගැඹුරු දෙයක් කියන්න හදනවා. කියන මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ. කියවන්න හිතෙන්නේ නැහැ.

    නිකන් "උඹල වගේ මෝඩයින්ට මගේ ඇඳුම් පේන්නේ නැහැ" වගේ කියව කියව පාරේ හෙළුවෙන් ඇවිදින එකෙක් වගේ. අනේ දුකේ සංසාරේ.

    මට මතක විදියට උඹ කලිනුත් මට / මගේ threads වලට සෙට්වෙලා හිටපු එකෙක්. මෙච්චර කල් ගිහිල්ලත් උඹට වැඩක් වෙලා නැත්නම් තෝ මං දාපුවා මොකුත්ම කියවලා නෑ!!!!!!!!! !!!!!!!!!! !!!!!!!!! :growl::growl: පොඩි එවුන්ටත් තේරෙන ගාණට ලියාපු blog එක.. http://maninnekoheda.blogspot.com එක.. උඹට තේරෙන්නේ නැත්නම්, උඹ මාර මෝඩ පොරක් විය යුතුයි!!! !!! !!! :yes::yes: හැබැයි, උඹට මං දාන ඒවා කියවන්න හිතෙන්නෙ නැත්නම්, ඒක උඹේ පව්කාර කමත් විය හැකියි!!! !!! !!! :shocked: එහෙම දෙයක් නම් ඉතිං මට හරි කණගාටුයි!!! !!! !!! :(:(:(
     
    මට පේන විදියට ඔබ අනාත්ම කියන වැරදි මිථ්‍යා දෘෂ්ඨියකට බැහැලා ඉන්නේ. එතනින් ඉස්සරහට ඔබ කියන සම්පූර්ණ ධර්මයම එකම විකෘතියක්. මොකද අනිච්ච, දුක්ඛ, අනත්ත කියන්නේ බුදුදහමේ හරය. ඒක නොතේරුනු කෙනක්ට අඩුමතරමේ සෝතාපන්නවත් වෙන්න බෑ. :sorry:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඒක ගවුරවයක්.දමිය කියන ඒව තෙරෙන්නැත්තන් හිතන්න ඔනේ අපි මොඩයො කියල.ඌ මෙත්‍රෙඩ් එකේ ඔන්ලින් ඉන්න ටිකෙ උබේ ප්‍රශ්නත් අහල දැනගනින්.මෝඩ වෙන්න එපා, ලැබුන වෙලාවෙන් ප්‍රවෝජනය ගනින්.මැටිමොලවලට ඌ තෙරෙන බාශාවෙන් පැහැදිලිකරනව හොදට, ඉක්මන් කරපන් මොඩයෙක් වෙන්න එපා.පේන්නැද්ද විශ්වගුරුවත් තවම කියවනව,උට විරුද්ධව .උබත් උගේ ගනයට වැටෙන එපා.

    මොනා උනත් උබ දමියත් එක්ක හැප්පෙන්න එපා.
    උගේ දේශනා ගැබුරුයි.හැමෝටම තෙරුම් ගන්න බෑ, මමත් ගොඩක් අමරුවෙන් කියෙව්වෙ.දැන් ටික ටික තෙරෙනවා.උබත් උගේ ඒවා දවසට කීපසැරයක් කියවපන්.එහෙමනැතුව මැටි මොල සුද්ද වෙන්නේ නෑ.ඌ මේත්‍රෙඩ් එකට ඒමත් උබට ගවුරවයක්.ඌ එහෙම ලේසියකට තෙඩ් වලට එන්නේනෑ.උගේ ත්‍රෙඩ්වල ඉන්නවා හැරෙන්න.ඌ තවම පැහැදිලි කිරීම පටන් ගත්තේ නෑ,ඒකේ ගලා යාම බලපන්.මෝඩයානොවී උබට තියන කරුනු ඔක්කොම පැහැදිලිකරගනින්.

    ෂමිල්, උඹ ගැන නම් සන්තෝසයි සහෝ!!! :):):)
    හැබැයි සහෝ "ඌ තවම පැහැදිලි කිරීම පටන් ගත්තේ නෑ" කියන එක වැරදියි!!! !!! !!!
    මං කරපු 'බුදුහාමුදුරුවෝ කියපු දේවල් technical විදියට දකිමු' / 'මම ඉන්නෙ කොහෙද?' threads දෙකයි.. 'ඇත්ත තිත්තයි! ඒත් ඒ ඇත්ත ඔබ දැනගතයුතුයි!!' blog එකයි.. ඔක්කොම, නිවණ වෙනකම්ම පැහැදිලි කරල දීලා තියෙන්නෙ!!! !!! !!! :yes::yes:
    මුලින් කරපුවට වඩා පස්සෙ කරපුවා details වැඩියි!!! අනික 'මම ඉන්නෙ කොහෙද?' thread එක ඉවර නෑ!!! ඒකෙ සංසාර අනතුර ගැන කියන්න ගිහිල්ල ආයෙත් වතාවකට කට්ටියම සෝවාන් / සෝතාපන්න කරලා ඉන්නම පටන්ගත්ත වැඩක් තමයි blog එක!!! ඒකෙදිත් ගොඩාක් කරුණු අලුතෙන්ම කියවුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes:
    උවමනාවෙන් බලන්න!!! ආයෙ කීයටවත් නිවණ miss වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):):)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම අපේ රහතන් වහන්සේට ආරාධනා කරා විතරයි . වෙන මොකුත්ම කරේ නෑ .:rolleyes:

    මට ඇත්තටම ඔය ධර්ම කාරනා තේරෙන්නේ නෑ . මාව මිත්‍යාදෘෂ්ටික කරපු ආගම වෙනුවෙන් මම ආය පෙනී සිටින්නේත් නෑ වැඩක් නැනේ බන් .:yes:

    ආගමක් තුල සිතීමේ නිදහස සීමා කරනවනම් ඇත්තටම ඒක අපට වැඩක් නෑ . ආගමෙන් සියලු පහසුකම් සලසා දෙනවනම් ඇදහීම් කරන්න පුළුවන් . නොපෙනෙන ලෝකයට වඩා මට වැදගත් මම මේ ජිවත් වන පෙනෙන ලෝකයේ හැකි පමණ සාර්ථක ගමනක් යාමට . මැරෙන්න භය කම නිසා තමන් විසින් මවා ගත්ත මනොලෝක වල ජිවත් වෙන එක ස්වකැමැත්ත .:D

    මචං, current එක / කාන්දම් ශක්තිය ආගම් වලට අදාළ නැති බව උඹ හොඳටම දන්නවා නේද???
    මේ මං කියන.. බුදුහාමුදුරුවෝ සියලු ලෝකසත්වයන්ට හෙළිදරව් කරපු.. කතාව ඇවිල්ලා, තනිකරම ස්වභාවධර්මයේ එකක්!!! !!! !!! ඒක සියලු ලෝක සත්වයන්ට පොදුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: ආගම් කිසිම එකකට අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no:
    උඹ පිළිගත්තෙ නැතිවුණාට විශ්වාස නොකලට කමක් නෑ. උවමනාවෙන් කියවලා උඹගෙ ජීවිතයට back ground එකෙන් වෙලා තියන දේ දැනගෙන හිටහන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::) එහෙම උනොත් මොකක් හරි chance එකක් තියෙයි!!! !!! !!! :):)
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ෂමිල්, උඹ ගැන නම් සන්තෝසයි සහෝ!!! :):):)
    හැබැයි සහෝ "ඌ තවම පැහැදිලි කිරීම පටන් ගත්තේ නෑ" කියන එක වැරදියි!!! !!! !!!
    මං කරපු 'බුදුහාමුදුරුවෝ කියපු දේවල් technical විදියට දකිමු' / 'මම ඉන්නෙ කොහෙද?' threads දෙකයි.. 'ඇත්ත තිත්තයි! ඒත් ඒ ඇත්ත ඔබ දැනගතයුතුයි!!' blog එකයි.. ඔක්කොම, නිවණ වෙනකම්ම පැහැදිලි කරල දීලා තියෙන්නෙ!!! !!! !!! :yes::yes:
    මුලින් කරපුවට වඩා පස්සෙ කරපුවා details වැඩියි!!! අනික 'මම ඉන්නෙ කොහෙද?' thread එක ඉවර නෑ!!! ඒකෙ සංසාර අනතුර ගැන කියන්න ගිහිල්ල ආයෙත් වතාවකට කට්ටියම සෝවාන් / සෝතාපන්න කරලා ඉන්නම පටන්ගත්ත වැඩක් තමයි blog එක!!! ඒකෙදිත් ගොඩාක් කරුණු අලුතෙන්ම කියවුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes:
    උවමනාවෙන් බලන්න!!! ආයෙ කීයටවත් නිවණ miss වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):):)

    දෙයක් කෙටියෙන් පැහැදිළි කරන්න බැරිනම් ඔහු එය තේරුම් ගෙන නෑ කියන එක අහල තියෙනවද? ඔබ ඔය ලොකු ලොකු Blog අපිට පෙන්නන්නේ නැතුව ඔබේ නිවන් මග කෙටියෙන් මෙතන විස්තර කරන්න. එහෙම කෙටියෙන් එය ඔබට පැහැදිළි කරන්න බැරිනම් ඔබ එය අවබෝධ කරලා නෑ. :yes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒක ගවුරවයක්.දමිය කියන ඒව තෙරෙන්නැත්තන් හිතන්න ඔනේ අපි මොඩයො කියල.ඌ මෙත්‍රෙඩ් එකේ ඔන්ලින් ඉන්න ටිකෙ උබේ ප්‍රශ්නත් අහල දැනගනින්.මෝඩ වෙන්න එපා, ලැබුන වෙලාවෙන් ප්‍රවෝජනය ගනින්.මැටිමොලවලට ඌ තෙරෙන බාශාවෙන් පැහැදිලිකරනව හොදට, ඉක්මන් කරපන් මොඩයෙක් වෙන්න එපා.පේන්නැද්ද විශ්වගුරුවත් තවම කියවනව,උට විරුද්ධව .උබත් උගේ ගනයට වැටෙන එපා.

    :yes: :yes: :yes: :yes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    විශ්වගුරු මේ විශ්වය ගැන නොදන්න දෙයක් තියෙනවා කියලා ඔබ සිතනවාද?
    විශ්වගුරු මේ විශ්වයම අවබෝධ කරලයි ඉන්නේ. :yes:

    උඹ මේක ගිහිං කියහං රට හරකෙකුට!!! !!! !!! නැත්නම්, බූරුවෙකුට!!! !!! !!!
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    උඹ මේක ගිහිං කියහං රට හරකෙකුට!!! !!! !!! නැත්නම්, බූරුවෙකුට!!! !!! !!!

    හා හා තරහා ගන්න එපා. රහතන් වහන්සේලාට තරහ යන්නේ නෑ.
    ඔබ වගේ ගිහි කෙනෙක්ට රහත් වෙලා ඉන්න බෑ. ගිහියෙක් රහත් වුනොත් දවස් 7ක් ඇතුලත මැරෙනවා. :yes:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    හා හා තරහා ගන්න එපා. රහතන් වහන්සේලාට තරහ යන්නේ නෑ.
    ඔබ වගේ ගිහි කෙනෙක්ට රහත් වෙලා ඉන්න බෑ. ගිහියෙක් රහත් වුනොත් දවස් 7ක් ඇතුලත මැරෙනවා. :yes:

    මේකත් ගිහිං කියහං රට හරකෙකුට!!! !!! !!! නැත්නම්, බූරුවෙකුට!!! !!! !!!
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    උඹ මේක ගිහිං කියහං රට හරකෙකුට!!! !!! !!! නැත්නම්, බූරුවෙකුට!!! !!! !!!

    tenor.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,182
    113
    Gotland

    හා හා තරහා ගන්න එපා. රහතන් වහන්සේලාට තරහ යන්නේ නෑ.
    ඔබ වගේ ගිහි කෙනෙක්ට රහත් වෙලා ඉන්න බෑ. ගිහියෙක් රහත් වුනොත් දවස් 7ක් ඇතුලත මැරෙනවා. :yes:

    අපි එකඟ උනේ නැතත් උඹ උඹේ මතේ පිළිවෙලකට මෙතන කියාගෙන ආව. දමියා වගේ පොන්න වේසිගෙ පුතෙක් එක්ක වාද කරන්න එපා ඔය පකයා මොලේ අමාරුවෙන් පෙලෙන එකෙක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,182
    113
    Gotland
    අඩෝ වරෙන්

    කැරියා.වසම් එක්ක ගුරා හෙන වලියක්

    අපිට තින්නේ පොප් කොර්න් කකා බලං ඉන්න
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    අපි එකඟ උනේ නැතත් උඹ උඹේ මතේ පිළිවෙලකට මෙතන කියාගෙන ආව. දමියා වගේ පොන්න වේසිගෙ පුතෙක් එක්ක වාද කරන්න එපා ඔය පකයා මොලේ අමාරුවෙන් පෙලෙන එකෙක්.

    :D
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මුන් පාවිච්චි කරන භාෂා විලාසයයි, මුන් එළකිරියේ තපින කාලයයි ගලපල බලපුවාම පේනවා මුන්ගේ ධර්ම ඥානය හා ඒ ඔස්සේ ගිහිල්ල තියෙන දුර... :lol: බලපුවාම මුන් උන්මත්තකයෝ කියල හිතුවත් වැරදි නෑ.... පව් බං... අපේ රටට ප‍්‍රායෝගික මිනිස්සු නැතිකම කොච්චර විනයක් වෙලාද කියල හැම පැත්තෙන්ම පේනවා... :( මුං දිව්‍යලෝකවල මාලිගා හදන්න ට‍්‍රයි කරනවා පොළවේ යථාර්ථය හොයන්නේ නැතිව... :eek:

    "මුන් පාවිච්චි කරන භාෂා විලාසයයි, මුන් එළකිරියේ තපින කාලයයි ගලපල බලපුවාම පේනවා මුන්ගේ ධර්ම ඥානය හා ඒ ඔස්සේ ගිහිල්ල තියෙන දුර"
    අවබෝධයට පත් වූවන්ට කාලය කියලා දෙයක් බලපාන්නේ නෑ.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මේකත් ගිහිං කියහං රට හරකෙකුට!!! !!! !!! නැත්නම්, බූරුවෙකුට!!! !!! !!!

    ඔබ රහතෙක් කියලා ඔප්පු කරන්න නිරෝධ සමාපත්තියට සමවැදිලා පෙන්වන්න. :yes:
     
    Last edited: