මුන් පාවිච්චි කරන භාෂා විලාසයයි, මුන් එළකිරියේ තපින කාලයයි ගලපල බලපුවාම පේනවා මුන්ගේ ධර්ම ඥානය හා ඒ ඔස්සේ ගිහිල්ල තියෙන දුර...බලපුවාම මුන් උන්මත්තකයෝ කියල හිතුවත් වැරදි නෑ.... පව් බං... අපේ රටට ප‍්‍රායෝගික මිනිස්සු නැතිකම කොච්චර විනයක් වෙලාද කියල හැම පැත්තෙන්ම පේනවා...
මුං දිව්‍යලෝකවල මාලිගා හදන්න ට‍්‍රයි කරනවා පොළවේ යථාර්ථය හොයන්නේ නැතිව...
![]()
"මුං දිව්‍යලෝකවල මාලිගා හදන්න ට‍්‍රයි කරනවා පොළවේ යථාර්ථය හොයන්නේ නැතිව"
පොළොවේ යතාර්ථය හොයාගන්න පුළුවන් එයි අපායට ගියාට පස්සේ.

බලපුවාම මුන් උන්මත්තකයෝ කියල හිතුවත් වැරදි නෑ.... පව් බං... අපේ රටට ප‍්‍රායෝගික මිනිස්සු නැතිකම කොච්චර විනයක් වෙලාද කියල හැම පැත්තෙන්ම පේනවා...
මුං දිව්‍යලෝකවල මාලිගා හදන්න ට‍්‍රයි කරනවා පොළවේ යථාර්ථය හොයන්නේ නැතිව... 





එහෙම දෙයක් නම් ඉතිං මට හරි කණගාටුයි!!! !!! !!! 
