නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0

මේ මතය සම්පූර්ණයෙන්ම වැරදියි. බුදුදහමේ සීලය කියන්නේ රකින සීලයක් නෙවෙයි. කෙලෙස් දුරු කරමින් පියවරින් පියවර පිහිටිය යුතු සීලයක්. ඒ කියන්නේ කෙලෙස් දුරු කිරීම තමයි බුදුදහමේ නියම සීලය කියන්නේ . මේ නියම සීලයට පරිබාහිර වූ නිවන් දකින අරමුණින් සමාදන් වන මොන සීලයක් වුනත් සීලබ්බත පරාමාසයක්ම තමා.

“යං සමාදානං තං වතං” යම් සමාදානයක් ඇද්ද එය වතකි. “සංවරත්ථේන සීලං” සංවරත්වයේ පිහිටීමක් ඇද්ද එය සීලයකි.

පංච සීලය ගැන:
Watch This
 
Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
http://www.elakiri.com/forum/showthread.php?t=1827328

මේ මතය වැරදියි. බුදුහාමුදුරුවෝ මස් කන එක ප්‍රතික්ෂේප කරේ නෑ. කිව්වේ සතුන් මරන එක වැරදියි. මස් කන විට ඒ සතා ගැන ද්වේශයක් ඇතිවෙනව නම් ඒ දේ වැරදියි. එහෙම නැත්නම් ආහාරයක් සඳහා පමණක් කෑම ප්‍රශ්ණයක් නෙවෙයි.
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    බුදුහාමුදුරුවෝ සත්තු කිහිප දෙනෙකුගේ මස් කන්න එපා කියල කිව්වා!!!
    මොකද, ඒ මස් කෑවොත් අනික් සත්තු ඒ මස් කාපු එකාව කන නිසා!!! !!! !!!

    අනික් මස් සම්බන්ධයෙන් උන්වහන්සේ කිව්වෙ,
    තමන් වෙනුවෙන් මැරුව සතෙක් කියල දැක්කෙත් නැත්නම්...
    තමන් වෙනුවෙන් මැරුව සතෙක් කියල අහන්න ලැබුනෙත් නැත්නම්...
    තමන් වෙනුවෙන් මරපු සතෙකුගේය කියලා සැකයකුත් නැත්නම්...
    විතරක්, 'ත්‍රිකෝටික පාරිශුද්ධියෙන්' යුක්ත නම් විතරක්, උඹට ඕනෙ නම් කාපං කියලයි!!! !!! !!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'උපේක්‍ෂාව' ගැන අහල තිබුණු එකකට දාපු කොමෙන්ටුවක්...

    පූර්ණ උපේක්ෂාවට පත්වීම තමයි කෙනෙකුට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / නිදහස්වෙන්න තියන එකම විදිය!!! ඒ පූර්ණ උපේක්ෂාවට පත්වෙනවා කියන්නෙ, ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6න්ම එන විඳීම් වලට හිත සැලෙන්නෙ නැති තත්වෙට පත්වෙනවා කියන එකට!!! !!! !!! එතකොට භවය හැදෙන්නෙ නෑ!!! හැදිල තියන භවය ටිකෙන් ටික අඩුවෙවී අඩුවෙවී යනවා!!! මැරෙනකොට එහෙම්මම නිරුද්ධවෙලා යනවා!!! හැබැයි කෙනෙකුට පූර්ණ උපේක්ෂාවට පත්වෙනවයි කියන එක හරීම අමාරුයි!!! !!! !!! ආයාසයෙන් තමයි පටන්ගන්න ඕනෙ. ඒකට තමයි සියලු පව් වැඩ - පාපකර්ම වලින් වළකින්න... ආශ්වාදය ආදීනව මෙනෙහි කරලා හිත හදාගන්න... කියලා, මූළික අවස්ථාවෙ උපදෙස් දෙන්නෙ!!! ඊළඟට, දැක්කොත් දැක්ක විතරයි - ඇහුණොත් ඇහුණ විතරයි ලෙසට ඉන්න... අතීත - අනාගත දෙකම නැතුව වර්තමානයේ ඉන්න... මේ මොහොතෙ ඉන්න... කිය කියා කියන්නෙ, ආයාසය උපරිමයෙන් යොදවලා හිත සැලෙන්නෙ නැතුව තියාගන්න!!! හැබැයි එහෙම කරල නිවන් යන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මැරෙන්න වැටිල තමන්ගෙ control එක නැතුව ගිය ගමන් 'බුහ් ගානකොට' භවය උපරිමයටම හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ උපරිමයටම හැදිලා අපාගතවෙන එක වළක්වගන්න, ඉස්සෙල්ලම තමන් හරියට සෝවාන් / සෝතාපන්න වෙලා ඉන්න ඕනෙ!!! !!! !!! මේ ජීවිතයෙන්ම ඉවරයක් කරගන්න / දුකෙන් නිදහස් වෙන්න නම්, තමන් මැරිල ඉවරවෙනකම් භවය චුට්ටක්වත් ගොඩනැගෙන්නෙ නැතිවෙන්න හදාගන්න, තමන් හරියට රහත්වෙන්න / අරහත්වයට පත්වෙන්නම ඕනෙ!!! !!! !!! නැත්නම්, සෝවාන් වෙලා හිටියත් පෙරේත - තිරිසන් ජීවිත ලබල ඉපදිලා දුක් විඳින්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, සෝවාන් / සෝතාපන්න උනාම වැළකෙන්නෙ අපාය ලෝක 4න් එකකට විසිවෙලා යන එක විතරයි!!! !!! !!! -- ඉතිං.. ඕං ඕක තමයි උපේක්ශාවෙ සම්පූර්ණ ඇත්ත කතාව!!! !!! !!! :) සාකච්චා කොර කොර ඉන්න දේකුත් නෑ. වැඩේ හරියට කරගෙන තමන්ගෙ ගැළවීම හදාගන්න තමයි තියෙන්නෙ!!! !!! !!! :):)
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    http://www.elakiri.com/forum/showthread.php?t=1827328

    මේ මතය වැරදියි. බුදුහාමුදුරුවෝ මස් කන එක ප්‍රතික්ෂේප කරේ නෑ. කිව්වේ සතුන් මරන එක වැරදියි. මස් කන විට ඒ සතා ගැන ද්වේශයක් ඇතිවෙනව නම් ඒ දේ වැරදියි. එහෙම නැත්නම් ආහාරයක් සඳහා පමණක් කෑම ප්‍රශ්ණයක් නෙවෙයි.

    ඌරු මස් කාලා හදපු දර්ශණය FAIL :(
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ඌරු මස් කාලා හදපු දර්ශණය FAIL :(

    දැන් හරක ශිවදෙවියන්ගේ වාහනය,
    මොනරා කතරගම දෙවියන්ගේ,එහෙම වාහන තියනවනේ.එතකොට ඒ දේවිවරු අදහන අය ඒ ඒ සත්තුන්ව කන්නෑ.එතකොට ඌර ඔයලගේ දෙවියන්ගේ වාහනයද.
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.මම දැකල නෑ මුස්ලිම් අය උරුමස් කනවා.මට ඒක ප්‍රශ්නයක් හැබැයි කෙනෙක් කිව්වේ දෙවියන්ගේ වාහනය වෙන්නැතිනිසාලු.
     
    Last edited:

    kavidu2015

    Member
    Dec 21, 2014
    78
    7
    0
    [SIZE=
    හැබයි ඉතින් ඔප්පු කරන්නෙ නැතුව ඔව විශ්වාස කරන එක තේරුමක් නෑ කියන එක පිලිගන්නව...

    මම කියන්නෙ අපිට 'නැවත ඉපදීමක් නෑ' කියනවට වඩා දෙන්න පුලුවන් සාදාරන උත්තරෙ 'දන්නෙ නෑ' කියන එක නේද.?
    [/SIZE]

    api hamadrma harida waradida kiyala theranaya karanne science walin e de oppukaranna puluwan tharamataneda...habai ada thiyana Science walin samahara siddeen oppu karanna ba..mokada science kiyana de dawasin dawasa aluth wena deyak..thama thiyenne pratjmika awadiyaka..namuth anagatheedi godak dewal pahadili karaaganna puluwan wei,ada notherena
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    දැන් හරක ශිවදෙවියන්ගේ වාහනය,
    මොනරා කතරගම දෙවියන්ගේ,එහෙම වාහන තියනවනේ.එතකොට ඒ දේවිවරු අදහන අය ඒ ඒ සත්තුන්ව කන්නෑ.එතකොට ඌර ඔයලගේ දෙවියන්ගේ වාහනයද.
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.මම දැකල නෑ මුස්ලිම් අය උරුමස් කනවා.මට ඒක ප්‍රශ්නයක් හැබැයි කෙනෙක් කිව්වේ දෙවියන්ගේ වාහනය වෙන්නැතිනිසාලු.

    :rofl::rofl:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    බුදුහාමුදුරුවෝ සත්තු කිහිප දෙනෙකුගේ මස් කන්න එපා කියල කිව්වා!!!
    මොකද, ඒ මස් කෑවොත් අනික් සත්තු ඒ මස් කාපු එකාව කන නිසා!!! !!! !!!

    අනික් මස් සම්බන්ධයෙන් උන්වහන්සේ කිව්වෙ,
    තමන් වෙනුවෙන් මැරුව සතෙක් කියල දැක්කෙත් නැත්නම්...
    තමන් වෙනුවෙන් මැරුව සතෙක් කියල අහන්න ලැබුනෙත් නැත්නම්...
    තමන් වෙනුවෙන් මරපු සතෙකුගේය කියලා සැකයකුත් නැත්නම්...
    විතරක්, 'ත්‍රිකෝටික පාරිශුද්ධියෙන්' යුක්ත නම් විතරක්, උඹට ඕනෙ නම් කාපං කියලයි!!! !!! !!!

    "මොකද, ඒ මස් කෑවොත් අනික් සත්තු ඒ මස් කාපු එකාව කන නිසා!!"
    ඒ ලිස්ට් එකේ ඉන්න ගොඩක් සත්තු ද්වේශ මූලික සත්තු. ඒ නිසා මට හිතෙන්නේ ඒ සතුන්ව මරන විට ද්වේශ කිරීමෙන් උන් ඉන්නවටත් වඩා ලොකු අපායකට යන්න පුළුවන්. මේ නිසා තමයි ඒ සත්තු ගැන අනුකම්පාවෙන් ඔවුන්ගේ මස් කන්න එපා කිව්වේ.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    දැන් හරක ශිවදෙවියන්ගේ වාහනය,
    මොනරා කතරගම දෙවියන්ගේ,එහෙම වාහන තියනවනේ.එතකොට ඒ දේවිවරු අදහන අය ඒ ඒ සත්තුන්ව කන්නෑ.එතකොට ඌර ඔයලගේ දෙවියන්ගේ වාහනයද.
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.මම දැකල නෑ මුස්ලිම් අය උරුමස් කනවා.මට ඒක ප්‍රශ්නයක් හැබැයි කෙනෙක් කිව්වේ දෙවියන්ගේ වාහනය වෙන්නැතිනිසාලු.
    ශිවදෙවියන් - මනඃකල්පිතයි :baffled:

    කතරගම දෙවියන් - මනඃකල්පිතයි :baffled:

    33 කෝටියක් දෙවියො නැහැ
    - මනඃකල්පිතයි :baffled:

    එකම එක දෙවියයි ඉන්නේ ඒ අල්ලහ් වේ

    2-255. අල්ලාහ්, ඔහු හැර අන් දෙවි කෙනකු නැත. (ඔහු) සදා ජීවමානය, ස්වාධීන පරිසංරක්‍ෂකද වේ. ඔහුව මද නින්ද හෝ තද නින්ද හෝ ග‍්‍රහණය නොකරයි. අහස්වල හෝ මහපොළොවේ හෝ (පැතිර) ඇති දේ ඔහුගේය. ඔහුගේ අනුමැතියෙන් විනා ඔහු ඉදිරියේ මැදිහත් විය හැක්කේ කාහටද? ඔවුන් (ජනතාව) ඉදිරියේ ඇති දෙයත්, ඔවුන්ගෙන් සැඟවී ඇති දෙයත්, ඔහු දනී. ඔහු සිය අභිමතයෙන්ම අනාවරණය කරනු ලබන දෙයක් විනා ඔහුගේ ඥාන සම්භාරයෙන් කිසිවක් ඔවුනට අවබෝධ කර ගත නොහැකිය. ඔහුගේ රාජ්‍යය අහස පුරාද මහපොළවෙහිද ව්‍යාපකය. මේ දෙක ආරක්ෂා කිරීම ඔහුට වෙහෙස ගෙන දෙන්නක් නොවේ. උත්තරීතර හා උත්කෘෂ්ඨ වන්නේ ඔහු පමණකි.
     
    ඌරා ඒදෙවියන්ගේ වාහනය නෙවෙයිද?
    ඒදෙවියන්ගේ වාහනය කුමක්ද?
     
    "එකම එක දෙවියයි ඉන්නේ ඒ අල්ලහ් වේ" :D
    ඒකත් නැති වෙන්න බැරිද? :rofl::rofl:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    සොරි අදහම් ආශ්‍රමය
    http://www.elakiri.com/forum/showthread.php?t=1810463

    --

    පිටිදූවේ සිරිධම්ම හිමි විනය විරෝධී ලෙස තමන් රහත් යැයි ගිහියන්ට පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1810610

    පිටිදූවේ තුච්ඡ සිරිධම්ම ජේසුස් වහන්සේ කීවෙත් බුදුරජානන් වහන්සේ කී මාර්ගයම බව කීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1796446

    පිටිදූවේ තුච්ඡ සිරිධම්මගේ අන්තර්ජාතික අන්ධබාල අම්බලම
    http://www.elakiri.com/forum/showthread.php?t=1794543

    හා හොඳයි මූට පිස්සුද නැද්ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1789092

    Skylark