නොදන්නා දේවල් කීපයක් ඉගෙන ගත්තෙමි
ඉක්මනින් ඔබට සසර ගමන කෙලවර කර ගැනීමට හැකි වේවා !!

නොදන්නා දේවල් කීපයක් ඉගෙන ගත්තෙමි
ඉක්මනින් ඔබට සසර ගමන කෙලවර කර ගැනීමට හැකි වේවා !!

මේ මතය සම්පූර්ණයෙන්ම වැරදියි. බුදුදහමේ සීලය කියන්නේ රකින සීලයක් නෙවෙයි. කෙලෙස් දුරු කරමින් පියවරින් පියවර පිහිටිය යුතු සීලයක්. ඒ කියන්නේ කෙලෙස් දුරු කිරීම තමයි බුදුදහමේ නියම සීලය කියන්නේ . මේ නියම සීලයට පරිබාහිර වූ නිවන් දකින අරමුණින් සමාදන් වන මොන සීලයක් වුනත් සීලබ්බත පරාමාසයක්ම තමා.
“යං සමාදානං තං වතං” යම් සමාදානයක් ඇද්ද එය වතකි. “සංවරත්ථේන සීලං” සංවරත්වයේ පිහිටීමක් ඇද්ද එය සීලයකි.
http://www.elakiri.com/forum/showthread.php?t=1827328
මේ මතය වැරදියි. බුදුහාමුදුරුවෝ මස් කන එක ප්‍රතික්ෂේප කරේ නෑ. කිව්වේ සතුන් මරන එක වැරදියි. මස් කන විට ඒ සතා ගැන ද්වේශයක් ඇතිවෙනව නම් ඒ දේ වැරදියි. එහෙම නැත්නම් ආහාරයක් සඳහා පමණක් කෑම ප්‍රශ්ණයක් නෙවෙයි.
සාකච්චා කොර කොර ඉන්න දේකුත් නෑ. වැඩේ හරියට කරගෙන තමන්ගෙ ගැළවීම හදාගන්න තමයි තියෙන්නෙ!!! !!! !!! 

http://www.elakiri.com/forum/showthread.php?t=1827328
මේ මතය වැරදියි. බුදුහාමුදුරුවෝ මස් කන එක ප්‍රතික්ෂේප කරේ නෑ. කිව්වේ සතුන් මරන එක වැරදියි. මස් කන විට ඒ සතා ගැන ද්වේශයක් ඇතිවෙනව නම් ඒ දේ වැරදියි. එහෙම නැත්නම් ආහාරයක් සඳහා පමණක් කෑම ප්‍රශ්ණයක් නෙවෙයි.

ඌරු මස් කාලා හදපු දර්ශණය FAIL![]()
[SIZE=
හැබයි ඉතින් ඔප්පු කරන්නෙ නැතුව ඔව විශ්වාස කරන එක තේරුමක් නෑ කියන එක පිලිගන්නව...
මම කියන්නෙ අපිට 'නැවත ඉපදීමක් නෑ' කියනවට වඩා දෙන්න පුලුවන් සාදාරන උත්තරෙ 'දන්නෙ නෑ' කියන එක නේද.?
[/SIZE]
දැන් හරක ශිවදෙවියන්ගේ වාහනය,
මොනරා කතරගම දෙවියන්ගේ,එහෙම වාහන තියනවනේ.එතකොට ඒ දේවිවරු අදහන අය ඒ ඒ සත්තුන්ව කන්නෑ.එතකොට ඌර ඔයලගේ දෙවියන්ගේ වාහනයද.
පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.මම දැකල නෑ මුස්ලිම් අය උරුමස් කනවා.මට ඒක ප්‍රශ්නයක් හැබැයි කෙනෙක් කිව්වේ දෙවියන්ගේ වාහනය වෙන්නැතිනිසාලු.

බුදුහාමුදුරුවෝ සත්තු කිහිප දෙනෙකුගේ මස් කන්න එපා කියල කිව්වා!!!
මොකද, ඒ මස් කෑවොත් අනික් සත්තු ඒ මස් කාපු එකාව කන නිසා!!! !!! !!!
අනික් මස් සම්බන්ධයෙන් උන්වහන්සේ කිව්වෙ,
තමන් වෙනුවෙන් මැරුව සතෙක් කියල දැක්කෙත් නැත්නම්...
තමන් වෙනුවෙන් මැරුව සතෙක් කියල අහන්න ලැබුනෙත් නැත්නම්...
තමන් වෙනුවෙන් මරපු සතෙකුගේය කියලා සැකයකුත් නැත්නම්...
විතරක්, 'ත්‍රිකෝටික පාරිශුද්ධියෙන්' යුක්ත නම් විතරක්, උඹට ඕනෙ නම් කාපං කියලයි!!! !!! !!!
ශිවදෙවියන් - මනඃකල්පිතයිදැන් හරක ශිවදෙවියන්ගේ වාහනය,
මොනරා කතරගම දෙවියන්ගේ,එහෙම වාහන තියනවනේ.එතකොට ඒ දේවිවරු අදහන අය ඒ ඒ සත්තුන්ව කන්නෑ.එතකොට ඌර ඔයලගේ දෙවියන්ගේ වාහනයද.
පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.මම දැකල නෑ මුස්ලිම් අය උරුමස් කනවා.මට ඒක ප්‍රශ්නයක් හැබැයි කෙනෙක් කිව්වේ දෙවියන්ගේ වාහනය වෙන්නැතිනිසාලු.

ශිවදෙවියන් - මනඃකල්පිතයි
කතරගම දෙවියන් - මනඃකල්පිතයි
33 කෝටියක් දෙවියො නැහැ - මනඃකල්පිතයි
එකම එක දෙවියයි ඉන්නේ ඒ අල්ලහ් වේ
2-255. අල්ලාහ්, ඔහු හැර අන් දෙවි කෙනකු නැත. (ඔහු) සදා ජීවමානය, ස්වාධීන පරිසංරක්‍ෂකද වේ. ඔහුව මද නින්ද හෝ තද නින්ද හෝ ග‍්‍රහණය නොකරයි. අහස්වල හෝ මහපොළොවේ හෝ (පැතිර) ඇති දේ ඔහුගේය. ඔහුගේ අනුමැතියෙන් විනා ඔහු ඉදිරියේ මැදිහත් විය හැක්කේ කාහටද? ඔවුන් (ජනතාව) ඉදිරියේ ඇති දෙයත්, ඔවුන්ගෙන් සැඟවී ඇති දෙයත්, ඔහු දනී. ඔහු සිය අභිමතයෙන්ම අනාවරණය කරනු ලබන දෙයක් විනා ඔහුගේ ඥාන සම්භාරයෙන් කිසිවක් ඔවුනට අවබෝධ කර ගත නොහැකිය. ඔහුගේ රාජ්‍යය අහස පුරාද මහපොළවෙහිද ව්‍යාපකය. මේ දෙක ආරක්ෂා කිරීම ඔහුට වෙහෙස ගෙන දෙන්නක් නොවේ. උත්තරීතර හා උත්කෘෂ්ඨ වන්නේ ඔහු පමණකි.