නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
ෂඩ් අභිඥා ගැන කෙටි විස්තරයක්:

http://www.waharaka.com/deshana/listen.php?SermonId=CD070-27

1 . ඉද්ධිවිධ ඥානය –

මෙම ඥාණය තුළින් කෙනෙකුට ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවනි. ඒ කියන්නේ ඒ කෙනාට තමන් වගේ සිය දහස් දෙනක් වුනත් මවන්න පුළුවනි. ඒ සැනෙකින් ආයෙමත් එක්කෙනෙක් වෙන්න පුළුවනි. කාටවත් නොපෙනී යන්න පුළුවනි. බිත්ති, තාප්ප, කඳු, පර්වත වල නොවැදී ඒවා හරහා වුනත් ඉර්ධියෙන් යන්න පුළුවනි. ජලය මත ස්පර්ශ නොවී ඇවිදගෙන යන්න පුළුවනි. ගංගාවක කිමිදී ගිලෙනවා වගේ මහ පොළොවේ කිමිදී වෙන තැනකින් මතුවෙන්න පුළුවනි. කුරුල්ලෙක් අහසේ පියාසර කරනවා වගේ භාවනා ඉරියව්වෙන් අහස පුරා යන්න පුළුවනි. මෙවැනි මහා පුදුම දේවල් කරන්න දක්ෂතාවය ඇතිවෙන ඥාණයටයි ඉද්ධිවිධ ඥාණය කියලා කියන්නේ.

2 . දිබ්බසෝත ඥානය –

මේ කියන්නේ දිව්‍ය ශ්‍රවනය ඇතිකර ගැනීමයි. මේ ඥාණය ලැබූ කෙනෙකුට මේ ලෝකයේ මිනිසුන්ගේ කතාබහ විතරක් නෙවෙයි දෙව්ලොව දෙවියන්ගේ කතාබහක් පවා ඇසීමේ හැකියාව ලැබෙනවා. දුර ළඟ භේදයක් නැහැ. ඕනම දුරක කතාකරන දෙයක් ළඟ ඉන්නවා වගේ අහන්නට පුළුවනි. මේ විද්‍යාවට කියන්නේ දිබ්බසෝත ඥාණය කියලයි.

3 . පරචිත්තවිජානන ඥානය –

මේ විද්‍යාව පහල කරගත්ත කෙනෙකුට ඕනම කෙනෙක් සිතන දේ දැනගන්න පුළුවනි. මේ හිතේ එක එක ස්වභාවයන් ඇතිවෙනවා. සමහර අවස්ථා වල ආසාව ඇති වෙනවා. තව වෙලාවක ආසාව නෑ. සමහරවිට තරහ ඇති වෙනවා. තව වෙලාවක තරහ නෑ. සමහර වෙලාවට හිත ඇකිලෙනවා. වැඩකට යොදවන්න බෑ. එතකොට නිදිමත හැදෙනවා. සමහරවිට සිත විසිරෙනවා. එතකොටත් වැඩකට යොදවන්න අමාරුයි. මෙවැනි නොයෙක් අකාරයෙන් හිතේ ඇතිවෙන වෙනස්කම් මේ විද්‍යාව පහල කරගත්ත කෙනාට එක සැණින්ම දැනගන්න පුළුවනි. මේ ඥාණයේ තියෙන විශේෂත්වය තමා වෙන කෙනෙක් හිතන දේ, කල්පනා කරන දේ, සැලසුම් කරන දේ මේ කෙනාට ඒ මොහොතෙම තේරෙන එක……. අර හිතන, කල්පනා කරන කෙනාට සමාන්තරවම.

4 . පුබ්බේනිවාසානුස්සති ඥානය –

මේ විද්‍යා ඥාණය සාක්ෂාත් කළ කෙනාට තමන්ගේ ජීවිතය ආපස්සට බලන්න පුළුවනි. තමන් සංසාරයේ කවර ආකාරයේ ජීවිත ගෙවා තිබෙනවාද, කවර ආකාරයේ කාම් බීම් කාල තියෙනවාද, කවර අකාරයේ සැප දුක් විඳල තියෙනවාද කියල බලන්න පුළුවනි. යම් කෙනෙක් ගමකට යනවා. ඒ ගමෙන් වෙනත් ගමකට යනවා. ඒ ගමෙන් තවත් ගමකට යනවා. ආපහු හැරිලා කලින් හිටිය ගමටම එනවා. ඇවිදින්කල්පනා කරනවා…. “මම අසවල් ගමට ගියා. අසවල් අය මුණ ගැහුනා. අසවල් අසවල් කෑම කෑවා. අසවල් සැප දුක් ලැබුනා. එතනින් අසවල් ගමට ගියා. එතනදි අසවල් පුද්ගලයන් මුණගැහුනා. අසවල් දේ කෑවා. මේ මේ සැප දුක් වින්දා. එතනින් අසවල් තැනට ගියා. ආපහු මෙතනට ආවා.”…… මේ විදියට බලන්න පුළුවනි. මේක විශේෂිත වූ ඥාණයක්. ‘පෙර විසූ කඳ පිළිවෙළ දක්නා නුවණ’ කියලයි සිංහලෙන් කියන්නේ. සමහරුන්ට කල්ප ගණන් ආපස්සට දකින්න පුළුවනි. සමහරුන්ට ජීවිත දෙතුන් දාහක්…… සමහරුන්ට ලක්ෂ ගණනක් ආපස්සට දකින්න හැකියාව, හපන්කම තියෙනවා මේ පුබ්බේනිවාසානුස්සති කියන විද්‍යා ඥාණය උපදවා ගත්තහම.

5 . චුතූපපාත ඥානය –

මේ සසර සැරිසරන සත්වයන් චුත වෙන ආකාරය, ඒ වගේම යළි උපදින ආකාරය දකින්න පුළුවනි මේ විද්‍යා ඥාණය ලබපු කෙනෙකුට. සත්වයන් චුත වීමේදී ඒ ඒ කෙනා විසින් තම තමන්ගේ සිත, කය, වචනය මෙහෙයවා කරන ලද කර්මානුකූලව තමා චුත වෙන්නේ. ඔහු ජීවත්ව සිටියදී කරන ලද කර්මයන්ට අනුව ඔහුගේ විඤ්ඤාණය සකස් වෙනවා. ඒ කර්මානුරූපව සකස් වෙච්ච විඤ්ඤාණය තමා චුත වෙන්නේ. ඉතින් ඒ විඤ්ඤාණය විපාක දීමට සුදුසු පරිසරය ඇති තැනකට යැවෙනවා. ඒ සිදුවන්නේ තනිකරම කර්මානුරූපවයි. භවය කියන්නේ ඒකටයි. සමහරු බිත්තර ඇතුලේ උපදිනවා. සමහරු මව් කුසක උපදිනවා. කිරි බීල වැඩෙන හුඟක් සත්තු උපදින්නෙ මව් කුසේ. සමහරුන් සංසේදජ යෝනියේ…. ඒ කියන්නෙ තෙත් පරිසරයේ උපදිනවා. තවත් සමහරුන් ඕපපාතිකව. ඒ කිව්වේ කර්මානුරූපව ඉබේ පහල වෙනව. දෙව් ලොව දෙවිවරුන්, අපායෙ නිරි සතුන් වගේම ප්‍රේතයනුත් උපදින්නේ ඕපපාතිකවයි. චුතූපපාත ඥාණය ලැබූ කෙනෙකුට මේ සෑම චුති-උපත් අවස්ථාවක්ම දැකගන්න පුළුවනි. භාග්‍යවතුන් වහන්සේ ඒක උපමාවක්න් මේ විදියට වදාරණවා……… ඔන්න කෙනෙක් තරමක් උස කඳු මුදුනකට නගිනවා. නැගලා පහළ ගම දිහා බලනවා. ගමේ ඈතින් ඈත ගෙවල් තියෙනවා. සමහරු ගෙවල් ඇතුළෙ ඉන්නවා. සමහරු ගෙවල් වලින් පිටත් වෙනවා. සමහරු පාරෙ ඇවිදිනවා. ඉතින් මේ චුතූපපාත ඥාණය ලබාගත්ත කෙනා අර කන්ද උඩට නැගගත්ත කෙනා වගේ. එයා පහළ බලද්දී දකින දෙයට සමාන දෙයක් නුවණින් දකිනවා. ඒ සත්වයන් කර්මානුරූපව උපදින ආකාරයත්, කර්මානුරූපව චුත වෙන ආකාරයත්.

6 . ආසවක්ඛය ඥානය –

රහතන් වහන්සේ කියන්නේ මේ උතුම් විද්‍යා ඥාණය සාක්ෂාත් කළ කෙනාටයි. මේ ඥාණය ලබන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව අවබෝධ වීම තුළිනුයි. ආස්‍රව කියලා කියන්නේ කෙලෙස් වලට. මේ ආස්‍රව චිත්ත අභ්‍යන්තරයෙහි මුල් බැසගෙන තියෙනවා. බැලූ බැල්මට පේන්නෙ නෑ. නමුත් මේ ආස්‍රවයන් නිසා පුද්ගලයන්ට උපතක් කරා යන්නට මඟ සකස් වෙනවා. ආස්‍රව වර්ග තුනක් ගැන බුද්ධ දේශනා වල සඳහන් වෙනවා මේ විදියට.

කාම ආස්‍රව – කාමයන් පිළිබඳ ඇල්ම උපදින ආකාරයට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දේ
භව ආස්‍රව – විපාක පිණිස කර්ම සකස් වෙන ආකාරයට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දේ
අවිජ්ජා ආස්‍රව – අනවබෝධය කරාම, ආර්ය සත්‍ය අවබෝධයෙන් තොර බව කරාම යන්නට සිතේ අභ්‍යන්තර වශයෙන් සකස් වී ඇති දේ

මේ ආස්‍රවයන් සම්පූර්ණයෙන්ම ක්ෂයවී යාම තමා ආසවක්ඛය ඥාණය කියන්නේ. ඒ විද්‍යා ඥාණය ගැනත් භාග්‍යවතුන් වහන්සේ ලස්සන උපමාවක් වදාළා මේ විදියට…. ඔන්න කන්දක් තියෙනවා. ඒ කන්ද මුදුනේ පැන් පොකුණක් තියෙනවා. ඒ පොකුණේ වතුර ඉතාමත් පැහැදිලියි. ඔන්න දැන් ඇස පෙනෙන කෙනෙක් ඒ කන්ද මුදුනට නගිනවා. අර පොකුණ දිහා බලනවා. ඉතා හොඳින් පෑදී ඇති ජලය තියෙන ඒ පොකුණේ අ ඇති සෑම දෙයක්ම පේනවා. ඒ කියන්නේ පොකුණේ අඩිය පේනවා. පීනන මසුන් පේනවා. කැට කැබිලිති පේනවා. සෑම දෙයක්ම පේනවා. ඒ වගේ ආසවක්ඛය ඥාණය ලබාගත් කෙනාට ආස්‍රවයන්ගේ ක්‍රියාකාරීත්වය, ඒවායේ හටගැනීම, නැතිවීම වගේම හේතු වන කරුණුත් බොහොම පැහැදිලිව පේනවා. ප්‍රඥාව දියුණු කරන ආකාරයත්, ඒත් එක්කම ආස්‍රවයන් ගෙවිලා, නැතිවෙලා යන ආකාරයත් එයාට පේනවා. ප්‍රඥාව දියුණු කිරීමෙන්මයි ආස්‍රවයන් සකස්වෙන හේතුව ප්‍රහාණය වෙන්නේ. ඒ විදියට ආස්‍රවයන් ක්ෂය වී ගියාට පස්සේ එයා ඒ බව නුවණින් දකිනවා. ඒ තමයි ආසවක්ඛය ඥාණය නැමති නිර්මල බුදු දහමක් තුළ පමණක්ම හමුවන උතුම්ම විද්‍යාව.

මේ ඥාණයන් සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය ජීවිතයක් තුලදී ලබාගැනීම අතිශය දුෂ්කර දෙයක්. සිදුවිය නොහැකි දෙයක්. නමුත් යම් කෙනෙක් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කලොත්, අන්න ඒ කෙනා පමණක් මේ සුවිශේෂ වූ ඥාණයන් ලබාගැනීමට සමර්ථ වෙනවා. මේ විශිෂ්ඨ වූ ඥාණයන් ‘විද්‍යාව’ ලෙසිනුයි භාග්‍යවතු වහන්සේ හඳුන්වා දෙන්නේ. එම විද්‍යාව තුළ අතීත ජීවිත දකිනා නුවණ – පුබ්බේනිවාසානුස්සති ඥාණය ඇතුළත් වෙනවා. කර්මානුරූපව සත්වයන් උපදින චුතවන ආකාරය දක්නා නුවණ – චුතූපපාත ඥාණය තියෙනවා. කෙලෙස් ප්‍රහාණය වන ආකාරය දකින්නේ ආසවක්ඛය ඥාණයෙන්. අපි මෙතෙක් වෙලා විද්‍යා ඥාණ හයක් ගැන කතා කළානෙ. ඒකෙන් මේ දැන් මොහොතකට කලින් සඳහන් කල විද්‍යා ඥාණ තුන භාග්‍යවතුන් වහන්සේ හඳුන්වා දෙන්නේ ‘ත්‍රිවිද්‍යාව’ කියල යි. යම් කෙනෙකුට මේ ත්‍රිවිද්‍යාව උපදවා ගත හැකි නම්, ඔහු පරිපූර්ණ අවබෝධයට පත්වූ කෙනෙකු වෙනවා. බුදුසසුනක් තුළ කළයුතු දේ කළ අයෙක් වෙනවා.

- කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි
 
  • Like
Reactions: Damith Kariyawasam

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒවා එලිපිට වෙන්නේ නෑ. අනික එහෙම එකක් දකින්නත් ගොඩක් පින් තියෙන්න ඕනේ.

    මට පින් තියෙනවා ඒවා දකින්න
    උබ කෙනෙක් ඉන්නවනම් කියපන්
    නැත්තම් උබට උඩින් යන්න පුළුවන් උනොත් කියපන්
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මට පින් තියෙනවා ඒවා දකින්න
    උබ කෙනෙක් ඉන්නවනම් කියපන්
    නැත්තම් උබට උඩින් යන්න පුළුවන් උනොත් කියපන්

    බොරු කතා. ඔබට පින් තියෙනවනම් එහෙම එකක් දකියි. :D
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    නැවත ඉපදීමක් තියෙනවා නිවන් අවබෝධ නොකරපු හැමෝටම.

    සාක්ෂි? නිවන් අවබෝධ නොකර මැරුණාම බලාගන්න. එක එකාට ඔප්පු කරන්නෙ මොකටද? බුද්ධ දේසනා වල ඒවා විශ්වාස නෑ නම් උන්ට කැමති එකක් හිතාගත්තදෙන්.

    :yes::yes:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    20 ආකාර සක්ඛායදිට්ඨිය.. නැත්නම්, පංචඋපාදානස්කන්ධයට 20 ආකාරයකට රැවටිලා ඉන්න රැවටිල්ල.. තමයි සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවෙලා තියන මූළික හේතුව!!! !!! !!! ඒක තමයි භාග්‍යවතුන්වහන්සේත් හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවටත් වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්නෙයි කියල හැමෝටම කිව්වෙ!!! !!! !!! ඉතිං කවුරු කවුරුත් ඉස්සෙල්ලාම කරන්න ඕනෙ අන්න ඒ සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන එක.. පංච උපාදානස්කන්ධයට රැවටිලා ඉන්න රැවටිල්ලෙන් නිදහස්වෙන එක.. තමයි!!! !!! !!!

    එතකොට ඒ 'පංච උපාදානස්කන්ධයක්' කියන්නේ, සත්වයෙක් 'ඇහෙන් දකින දේවල්.. කණෙන් අහන දේවල්.. නහයෙන් / දිවෙන් / කයෙන් විඳින දේවල්.. මනසින් විඳින - හඳුනගන්න - දැනගන්න දේවල්.. හා මනසින්ම චේතනා පහළ කරලා (හිතලා) හිතන - කියන - කරන දේවල්.. ඔක්කොම' තමයි!!! !!! !!! මේ ඉපදිලා ඉන්න සත්වයෝ හැමෝටම... තමුන්ලට - තමුන්ලගෙ අම්මල තාත්තලට - සහෝදර සහෝදරියන්ට - නෑයන්ට - යාළුවන්ට - අසල්වැසියන්ට - සියලු ලෝකවාසී සත්වයන්ට... ඔය 'මම' 'මං' 'තමන්' කියලා දැනෙන්නේ, අන්න ඒ පංච උපාදානස්කන්ධය තමයි!!! !!! !!!

    ඉතිං, ඔහෙලගෙ... ඔහෙලගෙ අම්මල තාත්තල - සහෝදර සහෝදරියන් - නෑයන් - යාළුවන් - අසල්වැසියන් හා සියලු ලෝකවාසී සත්වයන්ගෙ... 'මම' 'මං' 'තමන්' = පංච උපාදානස්කන්ධය = තම තමන් ඇහෙන් දකින දේවල්.. කණෙන් අහන දේවල්.. නහයෙන් / දිවෙන් / කයෙන් විඳින දේවල්.. මනසින් විඳින - හඳුනගන්න - දැනගන්න දේවල්.. හා මනසින්ම චේතනා පහළ කරලා (හිතලා) හිතන - කියන - කරන දේවල්.. ඔක්කොම' කිව්වානම්, වඩාත් නිවැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):)

    ඒ 'මම' 'මං' 'තමන්' බොරුවක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ 'මම' 'මං' 'තමන්' මායාවකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    මොකද, බොරුවක්ය.. මායාවක්ය.. කියන්නේ, ඇත්තටම නම් නැති.. නමුත් තියනවා වගේ පෙනෙන.. දෙයකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒත් මෙතන වෙන දේ එහෙම බොරුවක්.. මායාවක්.. නෙවෙයි නේ??? ??? ???
    උඹල හැම කෙනෙකුටම, ඇස්වල upset එකක් නැත්නම් ඒවයින් පේනවා!!! කන්වල upset එකක් නැත්නම් ඒවයින් ඇහෙනවා!!! නහය / දිව / කය (හම) upset නැත්නම් ඒවයින් දැනෙනවා!!! මොළේ අමාරුවක් නැත්නම් ඒකෙන් හඳුනගන්න - දැනගන්න - එක එක කෙහෙල්මල් හිතෙන මතක්වෙන එකත් සිද්ධවෙනවා!!! උඹල ඒ හිතෙන මතක්වෙන කෙහෙල්මල් වලට අනුව තව තව නොයෙකුත් දේවල් හිතනවා - කියනවා - කරනවා!!! නේ??? ??? ??? :P වැඩේ 'ඇත්තටම' නැගල යනවා නේ??? ??? ??? :D:D :P
    හොඳට දැනගන්න, අන්න ඒ 'මම' 'මං' 'තමන්' බොරුවක්.. මායාවක්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    සත්වයෙක් හැටියට ඉපදුණාට පස්සෙ කාටවත් ඒ 'මම' 'මං' 'තමන්' නැතිකොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ 'මම' 'මං' 'තමන්' නැතිකොරන කතාවක් ධර්ම කතාවෙ ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඒ 'මම' 'මං' 'තමන්' නැතිකොරලා මොකෙකුටවත් ධර්මය අවබෝධ කරගන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    සිදුහත් බෝසතාණෝ ස්වයං භූ ඥාණයෙන් ධර්මය අවබෝධ කරගෙන සම්මාසම්බුද්ධත්වයට පත්වුණේ ඒ 'මම' 'මං' 'තමන්' පාවිච්චි කරලයි!!! !!! !!!
    සාරිපුත්ත මොග්ගල්ලාන හාමුදුරුවරු බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් ධර්මය අවබෝධ කරගෙන අගසව් තනතුරු වලටත් පත්වුණේ ඒ 'මම' 'මං' 'තමන්' පාවිච්චි කරලයි!!!! !!! !!!
    ආනන්ද හාමුදුරුවෝ ධර්ම භාණ්ඩාගාරික උනෙත් ඒ 'මම' 'මං' 'තමන්' පාවිච්චි කරලයි!!! !!! !!!
    අනික් ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකෙන් නිදහස් වෙච්ච තරමක් උදවිය එහෙම කරගත්තෙත් 'මම' 'මං' 'තමන්' පාවිච්චි කරලයි!!! !!! !!! 'අපි'ත් එහෙමයි!!! !!! !!!

    අතීතයේ හිටපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ, "මමත්වය නැතිවෙන්න ඕනේ!!"... "මමායනය නැතිවෙන්න ඕනේ!!"... "මම / මං / තමන් ඉන්නවා නම් මළාට නිවන් දකින්න බෑ!!"... "මම / මං / මගේ කතා තියාගෙන මලාට නිවන් යන්න බෑ!!"... ගගා දෙසල තියෙන්නේ, වර්තමාන ගොං සංඝයෝ - ධර්මය කිය කියා උන්ගෙ මනස්ගාත මනෝවිකාර දොඩවන 'හිටගෙන බුදුවෙච්ච' මුස්පෙන්තුවෝ ඔක්කොමත් ඒ කුණුහරුප කතාම repeat කරන්නේ, බොලා ධර්මය අවබෝධ කරගන සංසාර දුකෙන් නිදහස්වෙන එක වළක්වන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :angry::angry::angry: ඉස්සෙල්ලම අන්න ඒක හරියට තේරුම්ගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    ** ඇත්තටම නම් ධර්මය අවබෝධ කරගන්නවයි කියලා උඹල හැමෝටම කරන්න තියෙන්නේ, ඔන්න ඔය පංච උපාදානස්කන්ධය... නැත්නම් 'මම' 'මං' 'තමන්'... තාවකාලිකයි!!! !!! !!! අනිත්‍යයි!!! !!! !!! බව සහසුද්දෙන්ම දැනගන්න - තේරුම්ගන්න එකයි!!! !!! !!! ;) මොකද, ඔය ඔක්කොම තියෙන්නෙ මේ ස්වභාවධර්මයෙන් හැදිච්ච ඇඟවල් වැඩකර කර තියනකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පේන්නෙ ඇස්දෙක තියනකං විතරයි!!! ඇහෙන්නෙ කන්දෙක තියනකං විතරයි!!! ගඳ සුවඳ දැනෙන්නෙ නහය තියනකං විතරයි!!! රස දැනෙන්නෙ දිව තියනකං විතරයි!!! පහස දැනෙන්නෙ කය තියනකං විතරයි!!! හඳුනගන්නෙ - දැනගන්නෙ - හිතෙන්නෙ - මතක්වෙන්නෙ ඔක්කොම මනස තියනකං විතරයි!!! !!! !!! :):) ඕක තේරුණා නම් උඹගෙ ප්‍රශ්ණ ඔක්කෝම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිම සරළයි!!! !!! !!!
    එතකොට, මේ ඇඟවල් වල 'හිත' and/or 'විඥාණය' කියලා වෙනම මොකවත් ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හිත - විඥාණය කියන්නෙ මේ ඇඟවල් වල.. වඩාත් නිවරදීව කිව්වොත්, 'මනස' කියන ආයතන වල.. ක්‍රියාකාරීත්වයටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මනෝ පුබ්බංගමා ධම්මා~" කියලා දේශණා කලේ, සත්වයන්ගෙ හැම ක්‍රියාකාරීත්වයක්ම සිද්ධවෙන්නේ අන්න ඒ මනස කියන ආයතනයේ ක්‍රියාකාරීත්වය මූළික කරගෙන නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'මනෝ පුබ්බංගමා ධම්මා' => හැම ධර්මතාවයකටම මුල මනසයි!!! !!! !!! 'මනෝ සෙට්ඨා' => ශ්‍රේෂ්ඨ / වැදගත්ම ආයතනය මනසයි!!! !!! !!! 'මනෝ මයා (මිය / මෙනවිය)' => සත්වයාව හසුරුවන්නා / හසුරුවන කෙනා මනසයි!!! !!! !!! හැබැයි ඒ ක්‍රියාකාරීත්වය... 'හිත' 'විඥාණය' දෙකම... තියෙන්නේ, මේ ඇඟවල් සජීවීව තියනකම්.. වැඩකර කර තියනකම්.. සත්වයාට පණ තියනකම්.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල තේරුම්ගන්න ඕනෙ අන්න ඒකයි!!! !!! !!!
    ඒත් ඉතිං හැමතිස්සෙම ඇස පිනව පිනවා.. කණ පිනව පිනවා.. නහය / දිව / කය පිනව පිනවා ඉන්න... මේ ජීවිතයෙන් පස්සෙ සුගති සැප - දිව්‍ය සැප ලබන්නත් හිතාගෙන පින් කොර කොර වන්දනා කොර කොර ඉන්න... ගොං මිනිස්සු, ධර්මය අහල - කියවලා කරුණු මතක තියාගෙන, නුවණින් කල්පණා කර කර බලලා ඔය ටික හරියට තේරුම්ගනී කියලා හිතන්නවත් අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි උන් මේ ජීවිතකාලය තුලදී එහෙම 'මම' 'මං' 'තමන්' තාවකාලික සත්වයෙක්ය කියන බව සහසුද්දෙන්ම තේරුම් අරං / ප්‍රත්‍යක්ෂ කරං උන්ගෙ සංසාර පැවැත්ම අවසන් කර නොගත්තොත්, උන්ට සිද්ධවෙන්නේ මේ ජීවිතයෙන් පස්සෙ ආයෙත් සසර සැඩපහරේ ගහගෙන යන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: අන්න එතනදි භාග්‍යවතුන්වහන්සේ සිය ශ්‍රාවක පිරිසේ කිසිම තේරීමක් බේරීමක් නොකර හැමෝටම පොදුවේ, "පුළුවන් ඉක්මනට සෝවාන් / සෝතාපන්න වත් වෙලා ඉන්න"... "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න"... කියලා කිව්වේ, උඹලව ආයෙමත් පාරකට සසර සැඩපහරේ ගහගෙන ගිහින් අපාගතවෙලා, උඹලට මේ ගෞතම බුද්ධසාසනයත් මගහැරිලා යන එක වළක්වන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    හරි! එතකොට උඹල හැම දෙනාත් ඇතුළුව සියලු ලෝක සත්වයන්ට හෙණේට හිටල තියෙන්නේ, ඔය 'මම' 'මං' 'තමන්' හැටියට දැනෙන පංච උපාදානස්කන්ධය නෙවෙයි!!! !!! !!!
    සත්වයන් හැටියට ඉපදීලා ඉන්න උඹලටයි.. අනික් සියලු ලෝක සත්වයන්ටයි.. හැමෝටම හෙණේට හිටල තියෙන්නේ, තම තමන් 'දකින - අහන - විඳින - හඳුනගන්න - දැනගන්න - හිතන - කියන - කරන දේවල් ඔක්කොම' මතක හිටින එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    තව විදියකට කිව්වොත්, තම තමන් දකින - අහන - විඳින - හඳුනගන්න - දැනගන්න - හිතන - කියන - කරන දේවල් හැම එකක්ම, Record වෙන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    භාග්‍යවතුන්වහන්සේ හඳුන්වලා දුන්නු විදියට කියනවා නම්, උපාදානය වෙන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    උඹල හැමෝටම, මීට මොහොතකට කලින් වෙච්ච දේවල්.. මීට පැයකට විතර කලින් වෙච්ච දේවල්.. මීට දවසකට විතර කලින් වෙච්ච දේවල්.. මීට සතියකට - මාසෙකට - අවුරුද්දකට විතර කලින් වෙච්ච දේවල්.. ඉස්කෝලෙ කාලෙ වෙච්ච දේවල්.. පොඩි කාලෙ වෙච්ච දේවල්.. කිය කියා මතක්කරන්න හැකියාව ලැබිල තියෙන්නේ, තවත් සමහර 'විශේෂ හැකියාවන්' තියන අයට, ගිය ආත්මෙ දේවල්.. ගිය ආත්මෙට කලින් ආත්මෙ දේවල්.. මීට අවුරුදු 1500කට කලින් ආත්මෙක දේවල්.. මීට කල්ප 500කට කලින් ආත්මෙක දේවල්.. කිය කියා කෙළවරක් නැතුව මතක්කරන්න හැකියාව ලැබිල තියෙන්නේ, අන්න ඒ Record වෙන / උපාදානය වෙන ගතිය නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??? :):)

    හැබැයි ඒ Record වෙච්ච / උපාදානය වෙච්ච පංච උපාදානස්කන්ධයක් ගත්තාම ඒකෙ තියෙන්නේ, තත්පර දසමයකින් හරි අතීතයට ගියපු දේවල්.. පහුවෙච්ච / pass වෙච්ච දේවල්.. විතරයි!!! !!! !!!
    ඒක ඔහෙල හැමෝටම තේරෙණව නෙව?? තව මොහොතකින් වෙන දෙයක්.. තව පැයකින් වෙන්න පුළුවන් දෙයක්.. තව මාසෙකින් - අවුරුද්දකින් වෙන්න පුළුවන් දෙයක්.. මොකක් උනත් දැනගන්න වෙන්නෙ ඒක උනායින් පස්සෙ නෙව??? :) :)
    අන්න එතනදි භාග්‍යවතුන්වහන්සේ සියලු දෙවි මිනිසුන්ට "අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඥ්ඥායතී!!" සංසාර පැවැත්ම පටන්ගත්ත කෙළවරක් හොයාගන්නවත් බෑ!!! කිය කියා, "මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. හරකෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් මුහුදෙ වතුරට වඩා වැඩියි!! මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. එළුවෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් මුහුදෙ වතුරට වඩා වැඩියි!! මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. ඌරෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතු කළා නම් මුහුදෙ වතුරට වඩා වැඩියි!! ~ ~" කිය කියා, "මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්මගෙන් බීපු කිරි ප්‍රමාණය මුහුදෙ වතුරට වඩා වැඩියි!! මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතු කළා නම් මුහුදෙ වතුරට වඩා වැඩියි!! මේ එක මනුස්සයෙක්.. එක්කෙනෙක්.. මනුස්සයෙක් හැටියටම ඉපදිලා තාත්ත මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතු කළා නම් මුහුදෙ වතුරට වඩා වැඩියි!! ~ ~" කිය කියා පැහැදිළි කරලා දුන්නේ, උඹල හැමෝටම මේ ජීවිත කාලය තුළදී එකතුවෙච්ච මතකයන්ට අමතරව, ප්‍රමාණයක් දක්වන්න බැරි තරම් 'තඩී අතීත මතකයකුත්'.. 'තඩී සංසාර මතකයකුත්'.. සංසාර පැවැත්ම නිසා උරුමවෙලා / ලැබිලා තියනවයි කියන එකයි!!! !!! !!! :oo::oo:
    එතෙන්දිත් ඔහෙල හැමෝටම තේරෙණවා නේ, කල්ප කාලාන්තරයක් තිස්සෙ එකතුවෙවී ඇවිත් තියන අනන්ත අප්‍රමාණ මතකයක් එක්ක බැලුවාම, මේ අපේ අවුරුදු 60ක - 70ක - 80ක විතර ජීවිත කාලයක මතකයක් කියන්නෙ මහ කජ්ජක්ද??? ??? ??? අන්න ඒ තඩී අතීත මතකය / සංසාර මතකයත් එක්ක ගත්තාම, කාගෙ උනත් මේ ජීවිතයෙදි එකතුවෙච්ච / එකතුවෙන අංශුමාත්‍ර මතකයේ, ගණන්ගන්න වත් දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ මේ ජීවිතයෙදි එකතුවෙච්ච / එකතුවෙන අංශුමාත්‍ර මතකය අමතක කරලා ගත්තාම, ඕනෙම සංසාරගත සත්වයෙක්ගෙ පංච උපාදානස්කන්ධය කියන්නේ, තනිකරම සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච / ලැබිච්ච අතීත මතකයන් ගොඩක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    භාග්‍යවතුන්වහන්සේ ඔහෙල හැමෝටම කිව්වේ, අන්න ඒ සංසාර පැවැත්මෙන් උරුමවෙච්ච තඩී අතීත මතකය.. සංසාර මතකය.. තමන්ගෙයි කියලා ගන්න එපා!!! !!! !!! තමන්ගෙයි කියල රැවටෙන්නත් එපා!!! !!! !!! කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):) තවත් පැහැදිළිව කිව්වොත්, ඒ මතකයේ තියන දේවල් වලට මුහුණ දිදී (අහ අහ.. දැක දැක.. විඳ විඳ..) ඒ මතකයේ තියන දේවල් හිත හිත.. කිය කිය.. කර කර.. තමන්ම සංසාරෙ ඇවිල්ලයි කියලා, රැවටෙන්න එපා!!! !!! !!! මුළාවෙන්න එපා!!! !!! !!! කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පැහැදිළිය??

    මොකද, උඹ මේ ජීවිතයේ කොච්චර අහිංසක.. නිහතමානී.. සද්ගුණවත් ගුණයහපත්.. සිල්වත් මනුස්සයෙක් (ගිහි / පැවිදි both) මොකෙක් උනත් කිසීම වැඩක් නෑ!!! !!! !!! උඹට සංසාර පැවැත්මෙන් ලැබිල තියන තඩී මතකයේ, මනුස්සයො හැටියටම මිත්‍යාදෘෂ්ඨික ආගම් වල ඉපදිලා වෙනත් ආගම් අදහපු මනුස්සයන්ව සමූළ ඝාතනය කරපුවා... කෙළවරක් නැතුව සත්තු - මිනිස්සු මර මරා බිළිපූජා තියපුවා... සත්තු මර මරා කාපුවා - විකුණපුවා... හොරු මංකොල්ල කාරයෝ හැටියට ඉපදිලා අනික් මිනිස්සුන්ව මංකොල්ල කාපුවා... ගෑණු පොඩිලමයි දූෂණය කරපුවා... ඕනෙම දෙයක් හොඳ පදමට තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබල ඉපදිලා අනන්ත අප්‍රමාණ දුක් විඳපුවා ඊටත් වඩා වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹ සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ආව එකෙක්ය කියලා මුළාවේ ඉන්න තාක් කල්, ඒ ඔක්කොම උඹම කරපු - කියපුවා... උඹටම වෙච්ච දේවල්... වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ මොකක් මතක්වුනත් උඹගෙ හිත ගැස්සිලා.. බයවෙලා - කලබලවෙලා - දුකට පීඩාවට පත්වෙලා.. නස්පුක් වෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:( අන්න එතනදි උඹ කල්තියාම "සංසාර පැවැත්ම නිසා මෙන්න මෙහෙම කෙහෙල්මලක් වෙලා තියනවා!! හැබැයි ඒ ඔක්කොම නිකම්ම නිකම් මතකයන් ගොඩක් විතරයි!! ඒ එකක්වත් මං කරපු කියපුවා.. මට වෙච්ච දේවල්.. නෙවෙයි!! මං ඒ කිසි දෙයකින් බයවෙන්න කළබලවෙන්න උවමණා නෑ!! මං සංසාරෙ ඇවිල්ල තියන.. මීට කලින් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක් නෙවෙයි!!" කියලා කිසීම සැක සංකාවකින් තොරව විශ්වාසයෙන්ම දැනගෙන නොහිටියොත්, විනාසයි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :(:(:( භාග්‍යවතුන්වහන්සේ උඹල හැමෝටම 'හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින්' ඒ රැවටිල්ලෙන් - මුළාවෙන් නිදහස්වෙයල්ලා!!! !!! !!! කිව්වෙ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි?? :):)

    හ්ම්ම්.. ඉතීන්?? උඹ තාම 'සංසාරෙ ආපු'.. 'සංසාරෙ ඇවිල්ල තියන'.. කෙනෙක්ද??? ??? ??? :):)
    උඹට 'සිද්ධිය' හොඳටම පැහැදිළියි නම්, උඹට ආයෙ ඒ ගැන කිසිම සැකයකුත් නැත්නම්, දැන් ඉතිං උඹත් 'සෝ' කෙනෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) හරිය?? :):):)
    **{Blog එකට සෙට්වෙච්ච අයට අමුත්තක් නැතුව ඇති. ඒගොල්ලො මේව දැනගත්තෙ මීට සෑහෙන කාලෙකට කලින්!!! හැබැයි ඉතිං ඔය සක්ඛායදිට්ඨි - විචිකිච්චා දෙක අයින් උණාට 'ධර්මයේ නාමයෙන් කරන ගොංවැඩ' නැත්නම් 'සීලබ්බතපරාමාස' කළොත්, ඒත් case තමයි!!! !!! !!! Blog එක තාවකාලිකව නතරවුනේ අන්න ඒ ගැන කියාගෙන යද්දියි.}

    එතකොට, ඒ විදියට තමන් සංසාරෙ ඇවිල්ල තියන.. මීටකලිනුත් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක්ය කියන රැවටිල්ලෙන් - මුළාවෙන් මිදිලා 'පුරාණ කරුම' වලින් ගැලවුනායින් පස්සේ, උඹ මේ ජීවිතයෙදි වෙන වෙන සත්වයන්ට ගිණිගෙඩි දීලා අපාගතවෙන්න තරමේ බරපතල පාපකර්ම / පව් වැඩ කරලා නැතිනම්, දැන් උඹට අපාගතවෙන්න හේතුවක් නැතිබව උඹටම තේරෙණවා නේ?? අන්න ඒකයි "සෝවාන් වෙච්ච කෙනා තමන් සතර අපායෙන් නිදහස් කෙනෙක් බව තමන්ම දැනගන්නවා!!" කියලා, කියල තියෙන්නෙ!!! !!! !!! ;) :)
    **{ඔතනදි ඉතිං උඹ මට / මගේ ගුරු හාමුදුරුවොන්ට ඇරපු එකෙක් නම්, උඹ ඇරියෙ උඹව ගලවගන්න ආපු එවුන්ට තමයි!!! !!! !!! ඒ ඇවිල්ලා කෙනෙකුට මේ කාලෙ හැටියට කරන්න පුළුවන් ලොකුම පාපකර්මය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ප්‍රතිඵල අන්තිම භයානකයි.}
    ඊළඟට, තමන් සංසාරෙ ඇවිල්ල තියන.. මීටකලිනුත් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක් නෙවෙයි නම්, තමන්ට කොච්චර ආසාවක් උවමණාවක් තිබුණත් ආයෙ ආයෙ උපදින්නත් බෑ නේද?? කියලා තේරුණාම, තමන්ට දිගින් දිගටම රූප බල බල - සද්ද අහ අහ - ගඳ සුවඳ / රස / පහස විඳ විඳ ඉන්න... නැවත නැවතත් උපදින්න... තියන ආසාව / උවමනාවත් නැතුව යනවා!!! !!! !!! ඒ කියන්නෙ කාමශ්‍රාව - භාවාශ්‍රව දෙක නැතුව යනවා!!! !!! !!! ඉතුරුවෙන්නේ තමන් නැතිවෙනවයි කියන කොට ඇතිවෙන බය - චකිතය - කුතුහලය විතරයි!!! !!! !!! නැත්නම්, අවිජ්ජාශ්‍රව විතරයි!!! !!! !!! ඒක නැතිවෙන්නෙ තමන් රහත්වුනාමයි. එතකං තමන් අනාගාමී කෙනෙක් තමයි!!! ඒ බවත් තමන්ටම දැනගත හැකියි!!! !!! !!! පැහැදිළියි නේ?? ;) :):)

    "තව මොහොතකින් වෙන දෙයක්.. තව පැයකින් වෙන්න පුළුවන් දෙයක්.. තව මාසෙකින් - අවුරුද්දකින් වෙන්න පුළුවන් දෙයක්.. මොකක් උනත් දැනගන්න වෙන්නෙ ඒක උනායින් පස්සෙ නෙව??? "
    නෑ. එතකොට ඔය අනාවැකි කියන්නේ කොහොමද? ඉදිරියේදි වෙන්න තියෙන දේයක් කලින් කියන්න පුළුවන්. ඒක වෙනකම්ම ඉන්න ඕනේ නෑ.

    "හැබැයි ඉතිං ඔය සක්ඛායදිට්ඨි - විචිකිච්චා දෙක අයින් උණාට 'ධර්මයේ නාමයෙන් කරන ගොංවැඩ' නැත්නම් 'සීලබ්බතපරාමාස' කළොත්, ඒත් case තමයි!"
    සීලබ්බත පරාමාසය ඔබේ වචනයෙන් පැහැදිළි කරන්න.
     
    සත්කාය දිට්ඨිය ඔබ කියන ආකාරයට මමය මාගේය කියන දෘෂ්ඨිය නෙවේද?

    "කාමශ්‍රාව - භාවාශ්‍රව දෙක නැතුව යනවා!!! !!! !!! ඉතුරුවෙන්නේ තමන් නැතිවෙනවයි කියන කොට ඇතිවෙන බය - චකිතය - කුතුහලය විතරයි!!! "
    අනාගාමී වෙද්දි භව ආසාව සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නෑ. සෝතාපන්න වෙද්දි විභව තණ්හාව නැතිවෙනවා. කාම තණ්හාව නැතිවෙන්නේ අනාගාමී වුනාම. භව තණ්හාව නැතිවෙන්නේ රහත් වුනාම. ඔබ ඔය කියන ජීවත් වීමේ ආසාව, මැරෙන්නට තියෙන භය වගේ දේවලුත් අයත් වෙන්නේ භව තණ්හාවටම තමයි.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සත්වයන්ගේ මතකයට එකතුවෙන කිසිම දෙයක් ආයෙ මකන්න අයින් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ මතකයක් (පංච උපාදානස්කන්ධයක්) ඇතුව හැදුන සත්වයෙක් ඒක වෙන සත්වයෙකුට පිටපත්වෙන්න / copy වෙන්න ඉඩ නොතියා මැරුණොත්.. ඒ කියන්නෙ රහත්වෙලා පිරිණිවන් පෑවොත්.. මිසක්, පටන්ගත්ත තැන ඉඳලා එකතුවෙච්ච මතකයන් ඔක්කොම ඒ ලෙසටම දිගින් දිගටම පවතිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, ඒ සංසාර මතකයන්ගෙන් ඇතිවන බලපෑමෙන් නිදහස්වෙන්න පුළුවන් එකම ක්‍රමය, 'ඒ මතකයන් තමන්ට අදාළ නෑ!!' කියන එකත් ඒ මතකයටම එකතුකරන එක විතරයි!!! !!! !!! ;) :) සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙනවා / සෝවාන් වෙනවා කියන්නෙ ඒකට තමයි!!! !!! !!! :):) හැබයි ඒක තමන්ගෙ ජීවිත කාලය තුලදී තමන්ම කරපු කියපු හිතපු දේවල් වලට නම් හරියන්නෙ නෑ!!! !!! !!! ;) :D:D අනික, කෙළෙස් කියන ඒවා නැතිකොරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D ඒක +ve -ve charges අතරෙ සිද්ධවෙන ස්වභාවික සිදුවීමක්!!! !!! !!! :):) :P වැඩේ අවුල් වෙන්නෙ, හිතෙන් කෙරෙන මතකයන් නැවත නැවත මෙනෙහි කෙරෙන - පැටලි පැටලී යන (ප්‍රපංච ඇතිවෙන) ගතිය නිසා හන්දා, කාට කාටත් තියෙන්නෙ එහෙම 'හිත පිස්සු කෙළින' එකට හේතුවෙන, තමන් තමන්ගෙ ගැන.. සංසාර පැවැත්ම ගැන.. නොදන්නා කම (අවිද්‍යාව), එහෙම්පිටින්ම දුරුකර ගැනීම තමයි!!! !!! !!! රහත්වෙනවා / නිවන් දකිනවා කියන්නෙ ඒකටයි!!! !!! !!! :):)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    දැන් හරක ශිවදෙවියන්ගේ වාහනය,
    මොනරා කතරගම දෙවියන්ගේ,එහෙම වාහන තියනවනේ.එතකොට ඒ දේවිවරු අදහන අය ඒ ඒ සත්තුන්ව කන්නෑ.එතකොට ඌර ඔයලගේ දෙවියන්ගේ වාහනයද.
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ.මම දැකල නෑ මුස්ලිම් අය උරුමස් කනවා.මට ඒක ප්‍රශ්නයක් හැබැයි කෙනෙක් කිව්වේ දෙවියන්ගේ වාහනය වෙන්නැතිනිසාලු.
    ලිඳ.. :lol:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    සත්වයන්ගේ මතකයට එකතුවෙන කිසිම දෙයක් ආයෙ මකන්න අයින් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ මතකයක් (පංච උපාදානස්කන්ධයක්) ඇතුව හැදුන සත්වයෙක් ඒක වෙන සත්වයෙකුට පිටපත්වෙන්න / copy වෙන්න ඉඩ නොතියා මැරුණොත්.. ඒ කියන්නෙ රහත්වෙලා පිරිණිවන් පෑවොත්.. මිසක්, පටන්ගත්ත තැන ඉඳලා එකතුවෙච්ච මතකයන් ඔක්කොම ඒ ලෙසටම දිගින් දිගටම පවතිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, ඒ සංසාර මතකයන්ගෙන් ඇතිවන බලපෑමෙන් නිදහස්වෙන්න පුළුවන් එකම ක්‍රමය, 'ඒ මතකයන් තමන්ට අදාළ නෑ!!' කියන එකත් ඒ මතකයටම එකතුකරන එක විතරයි!!! !!! !!! ;) :) සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙනවා / සෝවාන් වෙනවා කියන්නෙ ඒකට තමයි!!! !!! !!! :):) හැබයි ඒක තමන්ගෙ ජීවිත කාලය තුලදී තමන්ම කරපු කියපු හිතපු දේවල් වලට නම් හරියන්නෙ නෑ!!! !!! !!! ;) :D:D අනික, කෙළෙස් කියන ඒවා නැතිකොරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D:D ඒක +ve -ve charges අතරෙ සිද්ධවෙන ස්වභාවික සිදුවීමක්!!! !!! !!! :):) :P වැඩේ අවුල් වෙන්නෙ, හිතෙන් කෙරෙන මතකයන් නැවත නැවත මෙනෙහි කෙරෙන - පැටලි පැටලී යන (ප්‍රපංච ඇතිවෙන) ගතිය නිසා හන්දා, කාට කාටත් තියෙන්නෙ එහෙම 'හිත පිස්සු කෙළින' එකට හේතුවෙන, තමන් තමන්ගෙ ගැන.. සංසාර පැවැත්ම ගැන.. නොදන්නා කම (අවිද්‍යාව), එහෙම්පිටින්ම දුරුකර ගැනීම තමයි!!! !!! !!! රහත්වෙනවා / නිවන් දකිනවා කියන්නෙ ඒකටයි!!! !!! !!! :):)

    :confused:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඔයා මාර්ග එලයක් ලබලද ඉන්නෙ.?

    'මං තුමා' නිවන් දැකල තියෙන්නෙ 2009 ජුනි - ජූලි කාලෙදි. ඒකත් thread එකක තිබිල දැනගත්තෙ. :D නැත්නම් මටත් මතක නැතුව හිටියෙ. :lol::lol:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    'මං තුමා' නිවන් දැකල තියෙන්නෙ 2009 ජුනි - ජූලි කාලෙදි. ඒකත් thread එකක තිබිල දැනගත්තෙ. :D නැත්නම් මටත් මතක නැතුව හිටියෙ. :lol::lol:[/QUOTE]

    නිවන් දැක්කා කියන්ේ සෝවහන් වෙන එක. :)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    නිවන් දැක්කා කියන්නෙ සෝවහන් වෙන එක. :)

    ඈ ගොනෝ?? එතකොට සෝවාන් වෙලා මැරෙන එවුන් පිරිණිවන් පානවද??? ??? ??? :growl::growl:
    දන්නවයි කියල පෙන්නන්න මොකක් හරි ගොං කතාවක් කියන්න එපා!!! !!! !!!
    කියනවනං හරියට දැනගෙන කියහන්!!! !!! !!! :lol::lol: :P
     
    • Like
    Reactions: kinkon

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඈ ගොනෝ?? එතකොට සෝවාන් වෙලා මැරෙන එවුන් පිරිණිවන් පානවද??? ??? ??? :growl::growl:
    දන්නවයි කියල පෙන්නන්න මොකක් හරි ගොං කතාවක් කියන්න එපා!!! !!! !!!
    කියනවනං හරියට දැනගෙන කියහන්!!! !!! !!! :lol::lol: :P

    නෑ. නිවන් දකිනවා කියන්නේ සෝවහන් වෙන එක. ඒ කියන්නේ සෝතාපන්න වූ කෙනා නිවන කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක දන්නවා. නමුත් ඔහු නිවන පූර්ණය කරලා නෑ. ඒ මොකද ඔහු තවම තමාගේ උපාදානය මුළුමනින්ම නැති කරලා නෑ. මේ නිසා ඔහුට විටින් විට සිතට කෙලෙස් එනවා. නමුත් ඔහු මේ එන්නේ කෙලෙස් කියලා දැනගෙන ඒවා අනිච්ච, දුක්ඛ, අනත්ත ආකාරයෙන් දකිමින් කාලය ගත කරනවා. මේ නිසා කාලයත් සමඟ ටිකින් ටික ඔහුගේ කෙලෙස් දුරුවී නිවන් පූර්ණය වීම සිදුවෙනවා.