නැවත එන්න එපා සුදු දුවේ
පොදු අපේක්ෂකයා චන්දිකාද...? - Chandrika, Common Candidate...?
copyright Mathalan Blogspot
http://maathalan.blogspot.ca/2014/11/chandrika-common-candidate.html
මේ ළඟදි මගේ ඇඟ පත හීතල වෙලා ගියා... මොකෑ අපේ චන්ද්‍රිකා නෝනා ආන්ඩුවේ ඉන්න සිරි ලංකා කාරයෝ 40 ක් එක්ක, ආයේ එන්න යනවය කියන කතාව අහලා. හැබයි ඉතින් මක්කා නැතත්, අළුතෙන් ආපු හන්දි වලටත්, බාර් එකක් නම් ලැබෙනවා බුදු ෂුවර්. අපරාදේ කියන්නේ කන බොන නෝනා නේ.
එයා එනවලු, වීරයෙක් එනවලු, කරූ එනවලු, රනිල් එනවලු, සජිත් එනවලු, ශිරාණි එනවලු, සෝභිත එනවලු... සොරි සොරි ඈ.. සෝභිත වඩිනවලු... එයා වැඩියොත් අපේ නානෙත් වඩිනවලු.. අනේ මන්දා.. කොහොම හරි එන එකා එනකන්.. ඔහේලා මේන් මේ නන්දා මාලනිගේ මියුරු ගීය ගායනා කරලා සැනසෙන්නකෝ..
රත්තරං දුවේ... අපේ චන්ද්‍රිකා දුවේ...
උඹයි මෙලක බාර් එකක් කලේ....
ආ.. දා... පටන් ඉගිල,
ප්‍රංශයේ ඉඳන්...
රටම කෑවා නේද මයෙ දුවේ....
රටම කෑවා නේද මයෙ දුවේ....
රටම කෑවා නේද මයේ දුවේ...
සුදු නෙළුම් අරන්,
ගිහින් පෙරහැරේ මුලින්....
හොඳට කෑවා නේද සුදු දුවේ.....
ඉගිලිලා ගියේ සමුගෙන,
අරලිය මැදුරෙන්....
නැවත එන්න නම්, නොවෙයි දුවේ....
ඉගිලිලා ගිහින් වහපු,
කූඩුවේ ඉඳන්....
විස්කි බිලා නටමු සුදු දුවේ...
නැවත එන්න නම් එපා දුවේ...
මෙන්න වැන්දා මගේ බුදු දුවේ...

Last edited: