නැවත එන්න එපා සුදු දුවේ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,093
    5,887
    113
    canada
    නැවත එන්න එපා සුදු දුවේ

    පොදු අපේක්ෂකයා චන්දිකාද...? - Chandrika, Common Candidate...?

    chandrika-kumaratunga-09.jpg





    copyright Mathalan Blogspot

    http://maathalan.blogspot.ca/2014/11/chandrika-common-candidate.html

    මේ ළඟදි මගේ ඇඟ පත හීතල වෙලා ගියා... මොකෑ අපේ චන්ද්‍රිකා නෝනා ආන්ඩුවේ ඉන්න සිරි ලංකා කාරයෝ 40 ක් එක්ක, ආයේ එන්න යනවය කියන කතාව අහලා. හැබයි ඉතින් මක්කා නැතත්, අළුතෙන් ආපු හන්දි වලටත්, බාර් එකක් නම් ලැබෙනවා බුදු ෂුවර්. අපරාදේ කියන්නේ කන බොන නෝනා නේ.

    එයා එනවලු, වීරයෙක් එනවලු, කරූ එනවලු, රනිල් එනවලු, සජිත් එනවලු, ශිරාණි එනවලු, සෝභිත එනවලු... සොරි සොරි ඈ.. සෝභිත වඩිනවලු... එයා වැඩියොත් අපේ නානෙත් වඩිනවලු.. අනේ මන්දා.. කොහොම හරි එන එකා එනකන්.. ඔහේලා මේන් මේ නන්දා මාලනිගේ මියුරු ගීය ගායනා කරලා සැනසෙන්නකෝ..


    රත්තරං දුවේ... අපේ චන්ද්‍රිකා දුවේ...
    උඹයි මෙලක බාර් එකක් කලේ....
    ආ.. දා... පටන් ඉගිල,
    ප්‍රංශයේ ඉඳන්...
    රටම කෑවා නේද මයෙ දුවේ....

    රටම කෑවා නේද මයෙ දුවේ....
    රටම කෑවා නේද මයේ දුවේ...
    සුදු නෙළුම් අරන්,
    ගිහින් පෙරහැරේ මුලින්....
    හොඳට කෑවා නේද සුදු දුවේ.....

    ඉගිලිලා ගියේ සමුගෙන,
    අරලිය මැදුරෙන්....
    නැවත එන්න නම්, නොවෙයි දුවේ....
    ඉගිලිලා ගිහින් වහපු,
    කූඩුවේ ඉඳන්....
    විස්කි බිලා නටමු සුදු දුවේ...

    නැවත එන්න නම් එපා දුවේ...
    මෙන්න වැන්දා මගේ බුදු දුවේ...
     
    Last edited:
    • Like
    Reactions: Troop and Mr.chachi

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,093
    5,887
    113
    canada
    :angry:
    පර බැල්ලී,,,
    මහ එකාගේ වගේම ඕකි වළලන තැනටත් හෙන වදිනවා...

    මෙහෙමයි සහෝ.

    චන්දිකා උදේ ඉදන් හවස් වෙනකම් ප්‍රජාතන්තවාදය, මානව හිමිකම්, බිෂණය, දුෂණය, වංචාව, බලය බෙදා හරිම, සුදු නෙළුම, ජනවාර්ගික ප්‍රශ්නය, ගැන අවුරුදු 11 කතා කර. එච්චරයි. අපේ ජීවිතේ අවුරුදු 11 නිකම්ම ඉවර උන.

    දුර ගැන හිතන්න බැරි නායිකාවක්. ලංකාවේ කොටි හුරතල් කල. NGO සංවිදාන එක්ක පිස්සු නැටුව. අන්තිමේ කොටි ගහනකොට මජ්ජන් වෙලා හිටිය.

    ගල් අගුරු විදුලි බලාගාර හැදුවේ නැහැ. ලංකාවම දවසකට පැය 6-12 විතර විදුලිය කපපු කාලයක් තිබ්බ. ලංකාවේ විදිලි බිල අර්බුදය පටන්ගැනීම එතනින්. කොටි ගනම් ලාබ උපයපු CEB එක, බිලියන ගනම් නයකාරයෙක් වෙන්න ගියේ බොහොම ටික කාලයයි. විදුලිය කපන්නේ මහා දවල් වැඩට ගිහාම. company වල යන්ත්‍ර සුත්‍ර වැඩකරන්න බැහැ, කඩවල් අදුරේ, ගෙවල් අදුරේ. මුළු රටම අදුරේ. company වලට සිද්ද උන තමුගේම කියල ගිහි ගනම් දීල generator ගන්න.

    මොනවා උනත් ඒ අතින් මහින්ද යුද්දය ඉවර කල, විදුලි බලාගාර හැදුව (චීන කඩෙන මගුල් හරි), යටිතල පහසුකම් සංවර්දනය කල (highway)

     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අපෝ ඕකිනම් පොදු අපේක්ෂකයා වෙන එකක් නෑ. ඕකි ඉල්ලුවොත් මහින්දයා උඩින්ම දිනයි.
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    චන්ඩි කමට රණ්ඩුවක් වෙලා බිංගු පුතා ඉන්නේ හැංගිලා...
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    I hate Mahinda,
    Mahinda should be ,...........
    fa55dw.png


    Whatever Mahinda is far more better than this lady.
    I hate her. Everybody could remind how she speak against her own people.
    I'm too Sinhalese and we are not responsible for what Mahinda did. I'm still
    be proud of being Sinhalese unlike her. We could still remind what she told,
    Sinhalese are ugly. I would never vote her.

    If she got problem with Sinhalese leadership then what she should do is to
    deal with Mahinda face to face, not to escape from this country and be a
    coward. Sinhalese are descent higher class people, she better know that.

    WE DON"T NEED YOU BACK, YOU DON"T BELONGS TO OUR COMMUNITY.
    YOU"R NOT WELCOME !