නැවත වාදනය වන පරණ රැකෝඩ්

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    නැවත වාදනය වන පරණ රැකෝඩ්

    එකමත් එක රටක ආඩම්බර කාර තාත්තෙක් හිටියා. එයා එයාටම, මම හරි පරිණතයි, මම හරි සංවේදීයි කියලා නිතරම කියාගන්නවා. මම රටට හරිම ආදරේයි කියලත් කියා ගන්නවා. පාවා දෙන්නේ නෑමයි කියනවා.

    එයා පුටුවේ වාඩිවෙච්ච දවසේ ඉඳන් කිව්වෙ ඔයටික. මම මහින්ද මාව විස්වාස කරන්න කිය කියා එයාව විස්වාස කරලා අත දුන්නු හැමෝම විනාස කලා.

    එයයි එයාගෙ ගෝලයෝ ටිකයි අවුරුදු හතරක් තිස්සේ ගහන රැකෝඩ් එකක් තියෙනවා. ඒවා පරනයි, ඇහෙනකොට තිත්තයි, ඒත් එයාට ඒක තේරෙන්නේ නැති නිසා එයා ඒ රැකෝඩ් එකම කරකවනවා

    මොනවාද මේ රැකෝඩ්?

    1] පාවාදුන්නා, පාවාදෙනවා, පාවාදෙයි, පාවාදෙන්නයි යන්නේ

    2] දේශීය කුමණ්ත්‍රණ, විදේශීය කුමණ්ත්‍රණ, ජාතියන්තර කුමණ්ත්‍රණ, අන්තර්ජාතික කුමන්ත්‍රණ, පිටසක්වල කුමණ්ත්‍රණ

    3] රට විකුණයි, රට විකුනන්නයි යන්නේ, රට විකුණුවා, රට විකුනන්න ඉඩ දෙන්න එපා

    4]රට විනාශකලා, රට විනාශ කරණවා, රට විනාශකරන්නයි යන්නේ, රට විනාශවෙන්න ඉඩ දෙන්නේ නෑ, රටවිනාශ කරයි.

    5] හොරා, හොරෙක්, හොරෙක්ලු, හොරෙක්ලු නේද?, හොරෙක් කියලා හැමෝම කියනවා, හොරුන් බලයට එනවා, හොරුන්ට දෙන්න එපා

    ඕවාට දැන් රැවටෙන්නේ ශ්‍රි ලංකාකාරයෝ විතරයි. මේ රටේ ජනතාවගෙන් 60%-70% ඔය පරණ රැකෝඩ් වලට රැවටෙන්නේ නෑ, අහන්න එන්නෙත් නෑ.:cool:

    ඒනිසානෙ බස්දාලා රැස්වීම්වලට මිනිස්සු ගෙන්නන්නේ.:lol::lol:
     
    • Like
    Reactions: aragon
    පැරණි උපාය මාර්ග නව වටයකින්



    2005 ජනපතිවරණයේදී රනිල්ට විරුද්ධව රටපුරා යමින් ප්‍රසිද්ධ කළ එක් බොරුවක් විය. ඒ රනිල් ප්‍රභාකරන් සමග හොර ගිවිසුමකට අත්සන් කර ඇති බව ය. ජනපතිවරණය ඉවරවන විට තේරුම් ගියේ එය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බොරුවක් බව ය.
    ඒ වෙනුවට එක්සත් ජනතා නිදහස් සංධානය ප්‍රභාකරන් සමග එකගතාවයකට ඇවිත් තිබුනේ ය. ඒ චන්දය වර්ජනය කිරීම සදහා ය. ඊට මුදලින් තෑගි ‍දුන් බවක් ද කියැවිණි. සුනාමි ආධාර දීමේ මුවාවෙන් ඒ කරන ලද ගනුදෙනුව පිළිබද ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළේ පසුව සන්ධානයෙන් මාරුවූ මංගල සමරවීර ය.
    ඒ ගැන වගේ වගක් විලිලජ්ජාවක් නැතිව දැන් ඒ පට්ට ගැසූ හොර ගිවිසුම නැවත අලුත් මුහුණුවරකින් කලඑලියට ගෙනැවිත් තිබේ.
    ඒ සදහා මාධ්‍ය දායකත්වය සැපයුනේ ලංකාදීප කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත ගෙනි.
    සරත් ෆොන්සේකා සමග ගිවිසුමක් ගසා ඇතැයි සම්බන්ධන් මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේයැයි වාර්ථා කරන ලෙස ඔහු විසින් ලංකාදීප මාධ්‍යවේදීනියකට උපදෙස් දී තිබේ. දැන් රට‍වටේ එක්සත් ජනතා සන්ධානය ගෙනයමින් සිට්න්නේ ඇටවූ ඒ බොරුව ය.
    ප්‍රභාකරන් හා එල්ටීටිය නොමැති තත්වයක් තුළ දෙමළ ජනතාව සමග දකුණේ හොද හිත ඇති කර ගත යුතු අවස්ථාවක ඒ ගැන විචිකිච්ඡා ඇතිකරමින් මේ කරගෙන යන අවස්ථාවාදී දේශපාලනයට නම් හොදක් විය යුතු නැතැයි අපේ හැගීම ය.
    රටේ වාර්ගික තුවාල සුව වෙනු දකින්නට කැමති බො‍හෝ දෙනාගේ බලාපොරොත්තුව ද එයම බවට අපට සැකයක් නැත.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    thapal chandenuth sf win


    men wistharaya

    ip1us5.jpg

    wadi wisthara
    http://www.lankaenews.com/Sinhala/news.php?id=11924
     
    රට විනාශකල යුද්ධය නැති කරපු එකත් ජනතාවට අමතක නැත..... :):):)
    ඇත්ත.ඒ ගැන ජාතියක් ලෙස ගරු කරමු.:D

    කෝටි ගනන් ගහපුවාද අමතක නැත!
    :)සියල්ල යුද ජය මත පටවා බලා සිටිය නොහැකියි