නැවත වාදනය වන පරණ රැකෝඩ්
එකමත් එක රටක ආඩම්බර කාර තාත්තෙක් හිටියා. එයා එයාටම, මම හරි පරිණතයි, මම හරි සංවේදීයි කියලා නිතරම කියාගන්නවා. මම රටට හරිම ආදරේයි කියලත් කියා ගන්නවා. පාවා දෙන්නේ නෑමයි කියනවා.
එයා පුටුවේ වාඩිවෙච්ච දවසේ ඉඳන් කිව්වෙ ඔයටික. මම මහින්ද මාව විස්වාස කරන්න කිය කියා එයාව විස්වාස කරලා අත දුන්නු හැමෝම විනාස කලා.
එයයි එයාගෙ ගෝලයෝ ටිකයි අවුරුදු හතරක් තිස්සේ ගහන රැකෝඩ් එකක් තියෙනවා. ඒවා පරනයි, ඇහෙනකොට තිත්තයි, ඒත් එයාට ඒක තේරෙන්නේ නැති නිසා එයා ඒ රැකෝඩ් එකම කරකවනවා
මොනවාද මේ රැකෝඩ්?
1] පාවාදුන්නා, පාවාදෙනවා, පාවාදෙයි, පාවාදෙන්නයි යන්නේ
2] දේශීය කුමණ්ත්රණ, විදේශීය කුමණ්ත්රණ, ජාතියන්තර කුමණ්ත්රණ, අන්තර්ජාතික කුමන්ත්රණ, පිටසක්වල කුමණ්ත්රණ
3] රට විකුණයි, රට විකුනන්නයි යන්නේ, රට විකුණුවා, රට විකුනන්න ඉඩ දෙන්න එපා
4]රට විනාශකලා, රට විනාශ කරණවා, රට විනාශකරන්නයි යන්නේ, රට විනාශවෙන්න ඉඩ දෙන්නේ නෑ, රටවිනාශ කරයි.
5] හොරා, හොරෙක්, හොරෙක්ලු, හොරෙක්ලු නේද?, හොරෙක් කියලා හැමෝම කියනවා, හොරුන් බලයට එනවා, හොරුන්ට දෙන්න එපා
ඕවාට දැන් රැවටෙන්නේ ශ්රි ලංකාකාරයෝ විතරයි. මේ රටේ ජනතාවගෙන් 60%-70% ඔය පරණ රැකෝඩ් වලට රැවටෙන්නේ නෑ, අහන්න එන්නෙත් නෑ.
ඒනිසානෙ බස්දාලා රැස්වීම්වලට මිනිස්සු ගෙන්නන්නේ.