නැව් අත්අඩංගුවට ගැනීම 🚢⚓🛳️

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    නොගෙවූ නියමු සේවය, වැටුප් සහ දීමනා

    කිසියම් සේවකයෙකු, අදාළ නෞකාවට නීත්‍යානුකූල සේවාවන් ලබාදුන් පසුව ගිවිසගත් සහ නීතින්ට යටත්ව තමන්ට හිමි වැටුප ලැබිය යුතුය. අමතරව නවාතැන්, ආහාර, ජලය සහ වෛද්‍ය ප්‍රතිකාර එක් එක් සම්මුතීන්ට යටත්ව සියලු සේවකයන් හට ලබාදිය යුතුය. එය නිසි අයුරින් නොලැබෙන්නේනම් ඕනෑම සේවකයෙක් හට යාත්‍රාව අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තුවක් වෙත එලබිය හැක. යාත්‍රා හෝ නැව් හිමිකරු තම සේවායෝජකයාගේ වැටුප් සහ අනුකුත් පහසුකම් සැපයීමට නීතියෙන් බැදී සිටි.

    මෙතැන සේවායෝජකයාගේ යන්න සේවාදායකයාගේ කියා නිවැරදි කරන්න.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    TFS

    නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා.

    Capt. Walter White ට හොඳ කේස් ස්ටඩි එකක් හවසට ලියන්නම්.

    මේ පෝස්ට් එක කියෙව්වාම මතක් උනේ මීට අවුරුදු විස්සකට (2001) විතර ඉස්සර ටැම්පා (MV Tampa) කියන වෙළඳ නැව ඕස්ට්‍රේලියානු හමුදා අත්අඩංගුවට පත්වෙලා මුණ දීපු උභතෝකෝටික ප්‍රශ්නයයි. එතනදී සිදු උන/සිදු කල දේවල් හරිද, වැරදිද, නීත්‍යානුකුලද නැද්ද කියන එක අදටත් මතභේදාත්මකයි.

    ඕස්ට්‍රේලියාවේ උතුරු මුහුදේදී අනතුරට ලක්වූ (අනතුරට ලක් උනා නොවෙයි, distress call එක දුන්නාම, ඕස්ට්‍රේලියානු ගලවා ගැනීමේ මෙහෙයුම් මගින් ගලවාගෙන, ඔස්ට්‍රේලියාවට රැගෙන ඒවි යැයි අපේක්ෂාවෙන්, හිතා මතාම අබලන් කරවූ) Palapa 1 කියන ඉන්දුනීසියානු මාළු බෝට්ටුව, සරණාගතයන් 433 එක්ක ඔස්ට්‍රේලියාව බලා නීති විරෝධීව ගමන් කරපු එකක්. මේ අය අනතුරට පත් වෙන්නේ ජාත්‍යන්තර මුහුදේ, ඉන්දුනීසියානු rescue zone එකේදී උනත්, වඩා පහසුකම් තියන ඕස්ට්‍රේලියාව මේ rescue එක coordinate කළා. මේ බෝට්ටුව ඕස්ට්‍රේලියානු වෙරළාරක්ෂක ගුවන් යානා මගින් දුටු බව තේරුම් ගිය නිසා තමයි ඔවුන්ට ඕස්ට්‍රේලියානු මුහුදට ඇතුළු වීමටත් පෙර ම SOS ගහන්න සිද්ද උනේ.

    ඒ ආසන්නයේම තිබුන ටැම්පා නැව, මේ අයව ගලවාගෙන, Admiralty law එක අනුව, ප්‍රතිකාර ලබා දීමට පහසුකම් සහිත ආසන්නතම වරාය වූ Merak නම්වූ ඉන්දුනීසියානු වරායට මේ අයව රැගෙන යාමට පිටත් උනා. නමුත්, මේ සරණාගතයන් නැවේ කාර්යමණ්ඩලයට බලහත්කාර කම් කර (සිංහලෙන් කියනවානම් හයිජැක් කර), නැව ඔස්ට්‍රේලියාව දෙසට අරං ආවා. ඔස්ට්‍රේලියාව, මේ නැවට ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවට ඇතුළු වෙන්න අවසර දුන්නේ නැහැ. කැප්ටන්, හදිසි අවස්ථාවක් (emergency) ප්‍රකාශ කරලා නැව ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවට ඇතුල් කළා.

    ඉන්පසුව ඕස්ට්‍රේලියානු හමුදාව මේ නැවට ඇතුල් වෙලා, නැව ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවෙන් ඉවතට ගෙන යන ලෙස විධාන කලත්, කැප්ටන් එකඟ උනේ නැහැ..
    අවසානයේ ඕස්ට්‍රේලියානු නාවික යාත්‍රාවකට (HMAS Manoora) මේ මිනිසුන් පටවලා, නයාරු වලට ගෙනිච්චා.
    ටැම්පා කැප්ටන් (Capt. Arne Rinnan)ට නොර්වේ රටේ ඉහලම සම්මානය (Knight of the 1st Class of Royal Norwegian Order of Merit) පිරිනැමුවා.

    මෙතැන සිදු උන දේවල් එකින් එක අරං බැලුවාම, මේ සිද්ධියේ ඇත්ත සැඟවිලා, බොරුව හැමෝම පිලි අරං. දේශපාලන /රාජ්‍ය මැදිහත්වීම්, සරණාගතයන්ට ජාත්‍යන්තරයෙන් ලැබෙන අනුකම්පාව, සරණාගතයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඔස්ට්‍රේලියාව අප්‍රසාදයට ලක් වීම වැනි කරුණු මෙතැන මුලික වුනා. සාමාන්‍ය දේශ සීමා නීතිය සහ maritime law එක ඉහත කියූ දේ නිසා අවභාවිතාවට ලක් වුනා. ඇත්ත කරුණු වෙනුවට ජනප්‍රිය කරුණු ඉස්මතු උනා.

    People smuggling කරපු ඉන්දුනීසියානු බෝට්ටු කාරයෝ වැරදියි. ඒක ගැන තර්කයක් නැහැ.

    උවමනාවෙන්ම බෝට්ටුව අක්‍රිය කර ආධාර ඉල්ලීමත් වැරදියි.

    නාවික අනතුරකින් ගලවා ගත් පිරිසක්, තමන්ගේ ගමන් මාර්ගයේ තියන ලඟම වරායට ගෙන යද්දී, ඔවුන්ගේ බල කිරීම මත (ටැම්පා කැප්ටන්, සරණාගතයන් කලහකාරී ලෙස හැසිරෙන බවත්, ඔවුන් පාලනය කිරීමට අපහසු බවත් මුලින් කිව්වා. නමුත් කිසිවෙකු නොදන්නා හේතුවක් නිසා, ඔවුන් පාලනය කිරීමට ආධාර ඉල්ලුවේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට අවශ්‍ය ආකාරයට නැව පැදෙව්වා.) නැවේ කෝස් එක වෙනස් කරලා, පහසුකම් මුකුත් නැති ක්‍රිස්මස් අයිලන්ඩ් එකට නැව ගෙනයාමත් වරදක්.

    කැප්ටන් කියන්නේ ඒ මිනිසුන්ගේ ජීවිත අනතුරේ නිසා එහේ ගියා කියලයි. මිනිස්සු මැරෙන්න යනවා නම්, නැව ඩොක් කරන්න පුළුවන් වරායක් තියන, වෛද්‍ය පහසුකම් තියන මෙරක් යනවා මිසක්, මේ නැව ඩොක් කරන්න බැරි, පහසුකම් කිසිවක් නැති ක්‍රිස්මස් අයිලන්ඩ් යනවා කීම බොරුවක්. emergency ප්‍රකාශ කරලා නැව ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවට ඇතුල් කිරීමත් වරදක්.

    කැප්ටන් බොරු කිව්වත්, මේ නැවට ඕස්ට්‍රේලියානු මුහුදු සීමාවට ඇතුල් වීමට ඉඩ නොදීමත් වරදක්. එතනදී ඉස්මතු උනේ, එවක අගමැති ජෝන් හොවාර්ඩ් ගේ දේශපාලන අභිමතාර්ථයන්. මේ සිද්ධියෙන් මාස තුනකට පසු පැවැත්වෙන මැතිවරණයෙන් නියත පරාජයක් ලබන බවට හැම opinion poll එකකින්ම පෙන්නුම් කර තිබු අවස්තාවක, ඕස්ට්‍රේලියාවේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය (විමල් වීරවංශ ©) රැකගැනීම නිසා හොවාර්ඩ් නැවත බලයට පත්වුනා.

    මේ බොරු ඔක්කොටම හේතුව, මේ සිද්ධියට ලැබුන ජාත්‍යන්තර ප්‍රසිද්ධියත්, නැව අයිති නෝර්වේ රට සරණාගතයන්ට දක්වන නම්‍යශීලී ප්‍රතිපත්තියත්, මේ සිද්ධියෙන් ඔවුන්ට ලැබෙන හොඳ නාමයත් නිසා, ඒ රටෙන් මේ නැවේ කැප්ටන් ට දීපු උපදෙස් කියලයි කියන්නේ. ඒ උපදෙස් සම්මත මුහුදු නීතියට විරුද්ධ උනත්, ඒ උපදෙස් කියූ ආකාරයටම පිළිපැද්ද නිසා තමයි කැප්ටන් ට ඒ රටේ ඉහලම සම්මානය ලබා දුන්නේ. එහෙම නැතුව, මේ rescue operation එක දිවි පරදුවට තියලා කරපු එකක් නොවෙයි.
    ------ Post added on Jul 29, 2023 at 4:07 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,977
    113
    දෙහිවල

    තුති මිතුර තොරතුරු වලට 💚
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka

    Thank You ..... (y)
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,073
    1
    28,561
    113
    වටිනා ලිපියක්.

    TFS. අද වගේම එදත් Europe එවුන්ට පුදුම කැසිල්ලක් තිබිලා තියෙන්නේ හොර refugees ලා ගැන. ඕස්ට්‍රේලියාවට තිබුනේ කැප්ටන්ව human smuggling යටතේ අත්අඩංගුවට ගන්න.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    වටිනා ලිපියක්.

    TFS. අද වගේම එදත් Europe එවුන්ට පුදුම කැසිල්ලක් තිබිලා තියෙන්නේ හොර refugees ලා ගැන. ඕස්ට්‍රේලියාවට තිබුනේ කැප්ටන්ව human smuggling යටතේ අත්අඩංගුවට ගන්න.
    එකනම් ඇත්ත :yes: