නැව් 2ක් හැප්පෙන හැටි

mofious

Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    නැව් 2ක් හැප්පෙන හැටි

    ඔන්න ඉතින් මුහුදේ යන නැව් දෙකකුත් හප්පගෙන:shocked::shocked: සුවස් ඇලේදී තමයි Colombo Express ඇන්ඩ් Maersk Tanjong යන නැව් දෙක හැප්පිලා තියෙන්නේ :dull:මෙන්න මෙහෙමලු උනා කියන්නේ :baffled:



    The 324-metre container vessel Colombo Express has collided with the 332-metre container vessel Maersk Tanjong in the Suez Canaloff Port Said. The accident occurred today at 5:33 UTC.
    The Maersk vessel was clearing the Suez Canal Container terminal to join the second convoy, whilst the Colombo Express was proceeding through the convoy. The collision resulted in a 20-metre dent to the left side of Colombo Express and three fallen containers.
    The second southbound convoy has been interrupted. The container ships will be moored at the canal lakes until the investigation and the repairs are completed.

    Colombo Express (IMO number 9295244 and MMSI 211433000) was built in 2005 and is registered in Germany. The container ship has a deadweight of 103,800 DWT.
    Maersk Tanjong (IMO number 9332511 and MMSI 565510000) was built in 2007 and is registered in Singapore. The vessel has a deadweight of 107,266 DWT.
    73e8d933cc6aabb07bf71faf09519d1d.jpg


    034071586ba63723f0f5371504a9aa9f.jpg



    36e7ef7224ee4ad620ee0414a28f6dea.jpg

    67916ec335d23faf518958b7cffb4da0.jpg



    ගත්තේ මෙතනින්
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Colombo Express lankawe ekka da bnz :shocked:
    ලන්කාවෙ නැවක් නෙමෙයි ....දන්න තරමට HAPAG-LLOYD කියන කොම්පැනියට අයිති... ලන්කාවට තිබුනු ලන්කා මුදිත එකත් scrap ගියාලු
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Colombo Express..... ලංකාවේ ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් කෙනෙක්ද දන්නේ නෑ එළවලා තියන්නේ......

    දන්න බුවෙක් ඉන්නවා...:rolleyes::rolleyes::rolleyes::dull:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    colombo kiyanne spanish hari puthugisi hari wachnyak..
    sinhala wachnyak nemhi mn danna widhihta...
    එහෙම දෙයක් නෙමෙයි මචන් නැව් වලට නම් දානවා jakartha express,dubai express,sigon express,city of shanghai ඔන්න ඔය වගේ .. new zealand වලදි මම දැක්කා නැවක් sri lanka කියලා:( අඩුම ඕවගේ අපේ උන්වත් නැහැ :dull: