නැව් 2ක් හැප්පෙන හැටි

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ලංකාවේ ප්‍රයිවට් බස් කාරයෙක්වත් නැවේ හිටියද
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    නැව හැරෙන විදියට steering gear failiure එකක් වගෙයි ...ඒත් බැලුවම පේන්නේ හරියට ගිහින් හිතලම වැද්දුවා වගෙයි :D
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    Colombo Express නැව තමයි මෙතන වැරදිකාරය ඒකෙ කැප්ටන් Maersk Tanjong නැවට පොඩි වෙට්ටුවක් දාන්න යනව වීඩියෝ එකේ හැටියට පස්සෙ නැව කන්ට්‍රෝල් නැතුව හැප්පෙනව:angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    Colombo Express නැව තමයි මෙතන වැරදිකාරය ඒකෙ කැප්ටන් Maersk Tanjong නැවට පොඩි වෙට්ටුවක් දාන්න යනව වීඩියෝ එකේ හැටියට පස්සෙ නැව කන්ට්‍රෝල් නැතුව හැප්පෙනව:angry:
    canal එක ඇතුලේ පයිලට් ඕඩර්ස් ෆලෝ කරන්නේ මචන්
     
    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    ඕක දැන් නඩු යන case එකක්.
    වැරදි තමා,
    තනි ඉරේ ඉස්සර කිරීම.
    අපරික්ෂාකාරී රිය ධාවනය,
    බීමතින් රිය ධාවනය.
    :rofl::rofl::P:P:P
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    කලම්බු ට්‍රැවල්ස්
    :P

    tnx:D

    tnx aththe :D

    හේතුවදියා;17211093 said:
    :yes:

    අඩො අද දැක්කෙ ඒක.. :D
    TFS machan... (+5)

    eke root waraddagena gihin neda ban happenne
    :yes:

    tnx:yes:
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    නැහැ මිස්ටේක්ස් ගොඩක් වෙන්න පුලුවන් මම හිතන්නේ තාම ඉන්වෙස්ටිගේට් කරනව.ඕක ඇතුලේ යද්දි පයිලට් කෙනෙකුත් ගන්නව. එහෙම තියෙද්දිත් හැප්පිලා :nerd:
    ah ehemada :nerd:

    ochchara container dagena yaddi ban kunatuwak ehema set unoth owa peralenne nadda ban ???
    ne ne :D

    ලංකාවේ ප්‍රයිවට් බස් කාරයෙක්වත් නැවේ හිටියද
    a wage :rofl:

    Ado maara scene eka...
    :yes:

    tnx:yes:

    නැව හැරෙන විදියට steering gear failiure එකක් වගෙයි ...ඒත් බැලුවම පේන්නේ හරියට ගිහින් හිතලම වැද්දුවා වගෙයි :D
    :yes:

    Colombo Express නැව තමයි මෙතන වැරදිකාරය ඒකෙ කැප්ටන් Maersk Tanjong නැවට පොඩි වෙට්ටුවක් දාන්න යනව වීඩියෝ එකේ හැටියට පස්සෙ නැව කන්ට්‍රෝල් නැතුව හැප්පෙනව:angry:
    :baffled:
    tnx :yes:

    :shocked: මුන් දෙන්නා ප්‍රයිවට් බස් දෙකක් සෙට් උනා වගේනේ..... :P
    ekane :P

    tnx :yes:

    :D

    Captain ගේ වැරැද්ද නැත්නම් Chief Engineer ගේ වෙන්න ඇති.
    ekanam danne ne:no:

    නැව් 2ක් හැප්පෙන හැටි 10-03-2014 03:59 PM ?

    REP කපන්න මොකක්ද තියෙන අවුල.....?
    mamanam rep kapuwe ne:no::baffled:

    pissu neh
    :yes:

    ඕක දැන් නඩු යන case එකක්.
    වැරදි තමා,
    තනි ඉරේ ඉස්සර කිරීම.
    අපරික්ෂාකාරී රිය ධාවනය,
    බීමතින් රිය ධාවනය.
    :rofl::rofl::P:P:P
    nathuwa nathuwa :P

    tnx :D