මචන් පොඩි ප්‍රශ්නයක්
දිව්‍යලෝකයේ හෝ අපායේ යනවා කියන්නේ යනවා කියන එක අලුත් ජීවියෙක් වෙලා වෙනත් ලෝකයක ඉපදෙන එකද?
නැත්නම් මේ ඉන්න විදිහටම ආත්මය ට්‍රාන්ස්ෆර් වෙන එකද?
+
මචන් ඇත්තම කතාව කියන්නම් කෙටියෙන්
අද උදේ මම ක්‍රිස්ටෝපර් නෝලන් ගේ Interstellar.2014 චිත්‍රපටිය බැලුවා තාමත් ඒක ගැන හිත හිත ඉන්නේ
ඇත්ත්ටම මේවගේ වෙන්න පුලුවන්ද කියලා
ඊට පස්සේ හවස අපේ තාත්තා කියනවා මහමායා දේවිය කලුරිය කරල දිව්යලොකේ ඉපදීලා දින ගානයි කියල .
මට මේ කාල වෙනස ගැන දැනගන්න ඕනි

Last edited: