නැවීම නිසා හානි වන වයර් වලට ආරක්ශාවක්
ගොඩක් වෙලාවට Charger එකේ Cable එක එහෙම නැවිල පොඩි වෙලා ඒකෙ රබර් එකත් ගැලවිලා කැඩුනු අවස්ථා යාලුවොත් අත්දැකලා ඇති. ඒත් මේ සරල වැඩෙන් ඔයාලට පුලුවන් ඒකෙන් බේරෙන්න.
කැමති අය ඔය විදියට නූල් ඔතලා වයර් එක පරෙස්සම් කරගන්න එහෙම බැරි නම් කුඩා Spring එකක් වයර් එකේ නැවෙන ස්ථානය වටා ඔතන්න.
පෑන් වල තියෙන එකක් වඩා සුදුසුයි.
Video Link - https://www.youtube.com/watch?v=VCIo8xGTUX0
Rep වලින් සලකපන්

Last edited: