නැවීම නිසා හානි වන වයර් වලට ආරක්ශාවක්

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    නැවීම නිසා හානි වන වයර් වලට ආරක්ශාවක්

    Charging-cable-798x350.jpg


    ගොඩක් වෙලාවට Charger එකේ Cable එක එහෙම නැවිල පොඩි වෙලා ඒකෙ රබර් එකත් ගැලවිලා කැඩුනු අවස්ථා යාලුවොත් අත්දැකලා ඇති. ඒත් මේ සරල වැඩෙන් ඔයාලට පුලුවන් ඒකෙන් බේරෙන්න.

    DIY-Cable-Protection.jpg


    කැමති අය ඔය විදියට නූල් ඔතලා වයර් එක පරෙස්සම් කරගන්න එහෙම බැරි නම් කුඩා Spring එකක් වයර් එකේ නැවෙන ස්ථානය වටා ඔතන්න. :rofl:

    DIY-Cable-Protection3.jpg


    පෑන් වල තියෙන එකක් වඩා සුදුසුයි.:yes:

    Video Link - https://www.youtube.com/watch?v=VCIo8xGTUX0

    Rep වලින් සලකපන් :yes::yes::love::love::P:P
     
    Last edited: