නැවුම් සුළග

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    John Denver :love:
    Annie's song ekath saahena lassanai :)

    You fill up my senses like a night in the forest
    like the mountains in springtime, like a walk in the rain
    like a storm in the desert, like a sleepy blue ocean
    You fill up my senses, come fill me again

    Come let me love you, let me give my life to you
    let me drown in your laughter, let me die in your arms
    let me lay down beside you, let me always be with you
    Come let me love you, come love me again

    You fill up my senses like a night in the forest
    like the mountains in springtime, like a walk in the rain
    like a storm in the desert, like a sleepy blue ocean
    You fill up my senses, come fill me again

    nice song
     
    • Like
    Reactions: Elysium

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔබට මෙම ගී මතකද....?
    "සුදු සඳ එළියේ නළ මත පොපියන - හිරිමල් කැකුළක රොන් කෙමියේ..."
    "වෙසක්‌ කැකුළු අතු අග හිඳ නටන විලාසේ..."
    "ඕලු නෙලුම් නෙරිය රඟාලා...."
    ඔබ මේ කවි පෙළවල් අසා ඇතිද?

    ඇස යන යන තැන වෙහෙරක් පෙනීයන්
    වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්
    ඉන් එන පණිවිඩය නුවණට දැනීයන්
    දුටු දුටු විට සිත් තුළ සිල් ගැනීයන්

    - - - - - - - - - - - - - - - - - - -

    මගේ නත්තල දුගියා බත් කන දාය
    මගෙ නත්තල වැරහැලි නැති වන දාය
    මගෙ නත්තල ඔබෙ දුක සැනසෙන දාය
    මගෙ නත්තල මඬු පල්ලියට යන දාය

    - ගරු මර්සිලින් ජයකොඩි පියතුමා.

    මගේ ආගම - ක්‍රිස්තියානි
    මගේ ජාතිය - ශ්‍රී ලාංකික
    මගේ සංස්කෘතිය - බෞද්ධ

    බොදුනු කිතුණු සැමට ප්‍රේමකළ පංසලේ පියතුමා, ගරු මර්සිලින් ජයකොඩි පියතුමා 1098-01-15 ස්වර්ගස්ත විය.

    මේ එළැබෙන නත්තලේ............ මොකද මේ සිංහලේ.......
    උන් වහන්සේගේ ඇගේ දීවේ මොන ලේද?
    උන් වහන්සේ මොන හෙලයේද?

    සහෝදරවරුණි..... දේශපාලකයන්ගේ අතකොළු නොවී, බුද්ධියට ඉඩ දෙන්න.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    රට බල්ලට ගිහින්.බල්ලා පර්ලිමේන්තු ගිහින්.
     
    Last edited:

    waligamaya

    Well-known member
  • ඔබට මෙම ගී මතකද....?
    "සුදු සඳ එළියේ නළ මත පොපියන - හිරිමල් කැකුළක රොන් කෙමියේ..."
    "වෙසක්‌ කැකුළු අතු අග හිඳ නටන විලාසේ..."
    "ඕලු නෙලුම් නෙරිය රඟාලා...."
    ඔබ මේ කවි පෙළවල් අසා ඇතිද?

    ඇස යන යන තැන වෙහෙරක් පෙනීයන්
    වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්
    ඉන් එන පණිවිඩය නුවණට දැනීයන්
    දුටු දුටු විට සිත් තුළ සිල් ගැනීයන්

    - - - - - - - - - - - - - - - - - - -

    මගේ නත්තල දුගියා බත් කන දාය
    මගෙ නත්තල වැරහැලි නැති වන දාය
    මගෙ නත්තල ඔබෙ දුක සැනසෙන දාය
    මගෙ නත්තල මඬු පල්ලියට යන දාය

    - ගරු මර්සිලින් ජයකොඩි පියතුමා.

    මගේ ආගම - ක්‍රිස්තියානි
    මගේ ජාතිය - ශ්‍රී ලාංකික
    මගේ සංස්කෘතිය - බෞද්ධ

    බොදුනු කිතුණු සැමට ප්‍රේමකළ පංසලේ පියතුමා, ගරු මර්සිලින් ජයකොඩි පියතුමා 1098-01-15 ස්වර්ගස්ත විය.

    මේ එළැබෙන නත්තලේ............ මොකද මේ සිංහලේ.......
    උන් වහන්සේගේ ඇගේ දීවේ මොන ලේද?
    උන් වහන්සේ මොන හෙලයේද?

    සහෝදරවරුණි..... දේශපාලකයන්ගේ අතකොළු නොවී, බුද්ධියට ඉඩ දෙන්න.

    අම්ප අපි පොඩිකාලේ ඕව කොච්චර අසවෙන්ද ඇහුවේ.:(:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිනිස්සු ප්‍රශ්නවලින් මිරිකිලා රැවටිලා මුල මැද අග හොයාගන්න බැරුව ඉන්නේ :(

    අනේ මන්දා බන් ලස්සනට ලියන අය කොච්චර ඉන්නවද එත් ඒවගෙන් ගීත නිර්මාණය කරන්න හොද ගයකයෝවත් සංගීතඥයෝවත් අලුතින් බිහිවෙන්නේ නැහැ

    පිඩිත මිනිසුන්ගේ සිත්වල කකැරෙන වයිරය පීඩනය තමයි බන් ජාතිවාදය, ආගම්වාදය විදියට ගොඩක් වෙලාව්චාට පර්ත්තු වේවි යන්නේ. එක හරි පාරට යොදවන්න පුළුවන් මිනිහා තමයි සබැ විරය
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කියවන කියවන පාරක් ගානේ හිත කිරි ගැහෙන කවිපන්තියක්

    කෙස්ස උස්කරන් බැඳගෙන - රෙද්ද තදකරන් ඇඳගෙන
    රතු බුනීල මල් පෙති බිම අතුරපු දේවී
    සත්තුක නිදි ඇඳ වටේට - තුන් වටයක් පැදකුණු කර
    මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී

    මාල කඩනවා සත්තුක - කංසා බෙදනවා සත්තුක
    රාජ පුරුෂයන් නිතරම පැලට පනීවී
    බතක් මාළුවක් බැඳගෙන - පියාඹා ගිහින් වැලිකඩ
    කසෙන් තැලුම් කෑ සත්තුක සනසපු දේවී

    සූදු කෙළිනවා සත්තුක - මඩමෙ ලගිනවා සත්තුක
    මොනව කළත් මේ වෙනකම් ඉවසපු දේවී
    "එපා තාත්තේ" කිය කිය - දූ හීනෙන් හඬන හඬින්
    තිගැස්සිලා නිදි පැදුරෙන් විසිවුණු දේවී

    සත්තුක නිදි ඇඳ වටේට - තුන් වටයක් පැදකුණු කර
    මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී .....

    -------------Ruwan Bandujeewa
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    spacer.gif
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth

    මගේ ආගම - ක්‍රිස්තියානි
    මගේ ජාතිය - ශ්‍රී ලාංකික
    මගේ සංස්කෘතිය - බෞද්ධ

    බොදුනු කිතුණු සැමට ප්‍රේමකළ පංසලේ පියතුමා, ගරු මර්සිලින් ජයකොඩි පියතුමා .

    Respect. :yes:
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සවුදිය හිටියේ කවුරුහරි ඇහැට ඇඟීල්ලෙන් අනිනකම්..

    ගෘහ සේවිකාවන් ලෙස සවුදියට සංක්‍රමණය වෙන කාන්තාවන් හට එරට හාම්පුතුන්ගෙන් ලිංගික හිරිහැර හා අතරවර සිදු වෙන්නේය යන චෝදනාවෙන් ගැලවීම සඳහා කුමන මිලක් හෝ ගෙවා එම අවමානයෙන් මිදීමට සවුදියට අවශ්‍ය වුනා. ඔවුන්ගේ රටේදී නීති විරෝධී ලිංගික සම්බන්දතාවලට කිසිදු ඉඩක් නැති බව ලෝකයට පැවසීමට අවශ්‍යයි. එයින් අවමානය අඩු කර ගත හැකි බව සවුදිය විස්වාස කරනවා.
    ඒ සඳහා සඳහා ලොකු මිලක් ගෙවිය යුතුයි. නමුත් ඔවුන් කිසිදා එම මිල ගෙවීම සඳහා ඔවුන්ගේ රටේ හාම්පුතෙකුට දඬුවම් කරන්නේ නැහැ. සාධාරණ ක්‍රමය නම් තම සේවිකාවන්ට අතවර කළ හාම්පුතෙකුට දඬුවම් කිරීමයි.
    නමුත් ඔවුන්ගේ කැත අවමානයෙන් ගැලවීම සඳහා නිතරම තෝරා ගන්නේ සංක්‍රමණික සේවිකාවන්.
    එවැනි සේවිකාවක් මරා දැමීම ඔවුන්ට අනුව දෙවියන්ගේ නීතිය ඉටු කර සාධාරණය ඉෂ්ඨ කිරීමක් ලෙස පෙන්වා දෙනවා. ඒ ආකාරයට දඬුවම් ලබා දීමෙන් වහල් සේවයට සංක්‍රමණය වෙන සේවිකාවන් හට අලුතින් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.
    තමන් ලඟ සේවය කරනු ලබන වහල් සේවිකාවකගේ බෙල්ල කපා දැමුවත් දඬුවම් කිරීමක් නොලැබෙන බව සවුදි හාම්පුතුන් හොඳින් දන්නවා.
    එබැවින් ඔවුන් වෙනස් වෙන්නේ නැහැ. මිල දී ගන්නා වහල්ලුන්ට සලකන්නේ වහල්ලුන් ලෙසටමයි.
    නමුත් මෙතනදී ශ්‍රී ලංකාව තුල රැල්ලක් සේ නැගී ආ සවුදි විරෝධය පිළිබඳ ඔවුන් බියට පත් වුන බව සැකයක් නැහැ.
    ලංකාවෙන් සවුදියට වහලුන් පැටවීම නැවතුනොත් උන්ගේ හමේ පාටට ගැලපෙන ලිංගික වහල්ලු කොහෙන් හොයන්නද? අප්‍රිකාවෙන් එන කළු සේවිකාවන්ට සවුදි හාම්පුත්තු කැමති නැති බව රහසක් නොවෙයි.
    මේ වෙන විට සවුදියට අනුව ඔවුන්ගේ පණිවිඩය ලෝකෙට ගිහින් ඉවරයි. ඒ තරම ලාංකික වහල්ලු සංක්‍රණය වීම නැවතුනොත් ඇති වෙන අලුත් ගැටළුවට පිළියමක් ලෙස දඬුවම ලිහිල් කරනවා.
    "ඇයට ගල් ගසා මරා දැමුවොත් සවුදියට ගෘහ සේවිකාවන් යැවීම ගැන තීරණයක් ගන්නවා."
    ශ්‍රී ලංකාවේ වගකිය යුතු ඇමතිලා මෙහෙම කිව්වාම ඒක රාජතාන්ත්‍රික මට්ටමේ තර්ජනයක්.
    ඔව්''! එයින් සවුදියට ගිය පණිවිඩයත් ඒකම තමයි.
    සවුදිය කිරා මැන තීරණයක් ගන්නවා.
    මොකක්ද තීරණේ.?
    "ලංකාවෙන් වහල්ලු ගෙන්වා ගන්න අවශ්‍ය නම් අපි ටිකක් නම්‍යශීලි වෙන්න ඕනෙ."
    ලංකාවේ මිනිස්සු නැවත රැවටුනා.
    දැන් කාන්තාව බේරා ගැනීමට ඉදිරිපත් වූ දේශපාලකයින්ට පින් පැමිණවීමේ කාලයයි. බුකියේත් පත්තරවලත් පින් පැමිණවීම් දකින්න පුලුවන්.
    ඒත් හිතන්න පුලුවන් මිනිස්සුනම් දන්නවා..!
    මොකක්ද දන්නේ?
    මේකත් අපේම සොහොයුරියෝ අපායේ යවා යැපෙන ආණ්ඩුවක්.
    ඇයි එහෙම කියන්නේ. ගිය ආණ්ඩුවට ඔය වගේ එකක්වත් කරන්න පුලුවන් වුනාද?
    ඇස් ඇරලා බලන්න...!
    මුන් අපායේ ගේට්ටුව වැහුවේ නැහැ. ඒක පොලිශ් කරලා දුන්නා..!
    සවුදියට අපේ සොහොයුරියන් වහලියන් ලෙස පටවා යැපෙන ක්‍රමයට සහායෝගය දෙමුද? නැත්නම් අපේ සොහොයුරියන් අපායේ යවා යැපෙන ක්‍රමය නැවැත්වීම වෙනුවෙන් සටන් කරමුද?

    රවිනාත් වීරසේකර
     
    දෙවනි ක්‍රමය හොඳා.
    අපේ රටේ ඉන්න කාලකන්නි දේශපාලුවන්ට කිසිම උවමනාවක් නෑ මේ රට දියුණු කරන්න. අපිට තියෙන සම්පත් මොනවද, ඒවා නිසි පරිදි කළමණා කරනය කරන්නේ කොහොමද, අනාගත ලෝකයාට මුහුණ දෙන්න වෙන ගැටලු මොනවද, එවට ගන්න පුලුවන් විසඳුම් මොනවද, කියන එකට කිසිම විසඳුමක් නෑ.කිසිම දැක්මක් නැති රටක්.
    හොරකම් කරන්න විතරයි මුන් දන්නේ.
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ඔබට මෙම ගී මතකද....?
    "සුදු සඳ එළියේ නළ මත පොපියන - හිරිමල් කැකුළක රොන් කෙමියේ..."
    "වෙසක්‌ කැකුළු අතු අග හිඳ නටන විලාසේ..."
    "ඕලු නෙලුම් නෙරිය රඟාලා...."
    ඔබ මේ කවි පෙළවල් අසා ඇතිද?

    ඇස යන යන තැන වෙහෙරක් පෙනීයන්
    වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්
    ඉන් එන පණිවිඩය නුවණට දැනීයන්
    දුටු දුටු විට සිත් තුළ සිල් ගැනීයන්

    - - - - - - - - - - - - - - - - - - -

    මගේ නත්තල දුගියා බත් කන දාය
    මගෙ නත්තල වැරහැලි නැති වන දාය
    මගෙ නත්තල ඔබෙ දුක සැනසෙන දාය
    මගෙ නත්තල මඬු පල්ලියට යන දාය

    - ගරු මර්සිලින් ජයකොඩි පියතුමා.

    මගේ ආගම - ක්‍රිස්තියානි
    මගේ ජාතිය - ශ්‍රී ලාංකික
    මගේ සංස්කෘතිය - බෞද්ධ

    බොදුනු කිතුණු සැමට ප්‍රේමකළ පංසලේ පියතුමා, ගරු මර්සිලින් ජයකොඩි පියතුමා 1098-01-15 ස්වර්ගස්ත විය.

    මේ එළැබෙන නත්තලේ............ මොකද මේ සිංහලේ.......
    උන් වහන්සේගේ ඇගේ දීවේ මොන ලේද?
    උන් වහන්සේ මොන හෙලයේද?

    සහෝදරවරුණි..... දේශපාලකයන්ගේ අතකොළු නොවී, බුද්ධියට ඉඩ දෙන්න.
    :yes:
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere

    අපේ රටේ ඉන්න කාලකන්නි දේශපාලුවන්ට කිසිම උවමනාවක් නෑ මේ රට දියුණු කරන්න. අපිට තියෙන සම්පත් මොනවද, ඒවා නිසි පරිදි කළමණා කරනය කරන්නේ කොහොමද, අනාගත ලෝකයාට මුහුණ දෙන්න වෙන ගැටලු මොනවද, එවට ගන්න පුලුවන් විසඳුම් මොනවද, කියන එකට කිසිම විසඳුමක් නෑ.කිසිම දැක්මක් නැති රටක්.
    :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දෙවනි ක්‍රමය හොඳා.
    අපේ රටේ ඉන්න කාලකන්නි දේශපාලුවන්ට කිසිම උවමනාවක් නෑ මේ රට දියුණු කරන්න. අපිට තියෙන සම්පත් මොනවද, ඒවා නිසි පරිදි කළමණා කරනය කරන්නේ කොහොමද, අනාගත ලෝකයාට මුහුණ දෙන්න වෙන ගැටලු මොනවද, එවට ගන්න පුලුවන් විසඳුම් මොනවද, කියන එකට කිසිම විසඳුමක් නෑ.කිසිම දැක්මක් නැති රටක්.
    හොරකම් කරන්න විතරයි මුන් දන්නේ.

    එතින් බන් ඒවා වෙනස් කරන්න ඕනි නැද්ද ඒවා වෙනස් කරන්න ඕනි කව්ද??
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එතින් බන් ඒවා වෙනස් කරන්න ඕනි නැද්ද ඒවා වෙනස් කරන්න ඕනි කව්ද??

    ඒවා වෙනස් කරන්න ඕනි.වෙනස් කරන්න පුලුවන් කෙනෙකුට ඡන්දෙ දෙන්න මිනිස්සුත් නෑ. කරන්න පුලුවන් කෙනෙක් පේනතෙක් මානෙක නෑ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒවා වෙනස් කරන්න ඕනි.වෙනස් කරන්න පුලුවන් කෙනෙකුට ඡන්දෙ දෙන්න මිනිස්සුත් නෑ. කරන්න පුලුවන් කෙනෙක් පේනතෙක් මානෙක නෑ

    වෙනස් කරන්න මිනිස්සුන් වෙනස් වෙන්න ඕනි. කවදාවත් කරපු නැති දේවල් කරන්න ඕනි. වතුරට බහින්නේ නැතුව පීනන්න ඉගන ගන්න බහ වගේ තමයි
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ඒවා වෙනස් කරන්න ඕනි.වෙනස් කරන්න පුලුවන් කෙනෙකුට ඡන්දෙ දෙන්න මිනිස්සුත් නෑ. කරන්න පුලුවන් කෙනෙක් පේනතෙක් මානෙක නෑ
    Eth machan ehema wuna kiyala inna kaata hari chande deela hariyanneth nahane.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
    බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

    ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...
    ඇයි හොරැහින් මදෙස බලන්නේ

    නැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙලන්නේ
    දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ
    බැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ

    ඉවාන් පවුලූෂා ඉවාන් පවුලූෂා

    නැටුමෙන් බිම අස්වද්දා එක රූබලයක් නෙලලා
    ඒ සතුටට ගී ගයලා තව සොඳුරු සිහින නොතලා
    බැලලයිකාව වගේ මා තුරුලු කරන් ඔය සුරතට

    මෂූර්කා නැටුමට අද පමණක් එන්න පවුලූෂා
    ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

    හිනහ වෙවී අපි නැටුවට පොළවට වෙහෙස දැනෙනවාද
    කඳුලැලි දහදිය ගැලුමට මහ කළු ගල් දිය වෙනවාද
    එනමුදු ඔබගේ බැල්මට කාගේ හදවත වාවයිද
    සිත ගිම් නිවන්න ඔබගේ යස උරහිස දෙනවාද

    ඉවාන් පවුලූෂා... ඉවාන් පවුලූෂා...

    ගායනය - අප්සරා ද සිල්වා
    සංගීතය - ප්‍රියන්ත ඩිරෙක්ස්
    පද රචනය - චාරුක සුරවීර

    මේ ගීතය මම මුලින්ම දකින්නේ සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ ජාතික රූපවාහිනියේ විකාශයවූ 'යාත්‍රා' වැඩසටහනේදී. මේ ගීතය කොළඹ විශ්ව විද්‍යාලයේ නිර්මාණයක්. ගායිකාව අප්සරා ද සිල්වා, ඇය එවකට විශ්ව විද්‍යාලයේ සිටි හොඳම ගායිකාව. ගේය පද නිර්මාණය චාරුක සුරවීර. 'උක්කුං මහත්තය' කියල රේඩියෝ චරිතයක් මතකද, ඒ ඔහු චාරුක සුරවීර. සංගීත නිර්මාණය ප්‍රියන්ත ඩිරෙක්ස්, ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සිටි මාෂල් වරයෙක්.

    ඉතින් මේ ගීතය බිහිවෙලා තියෙන්නෙ රුසියානු සංස්කෘතිය ආභාෂයෙන්. මෙහිදී රුසියානු සාහිත්‍ය ගැන සිත් යොමුවන්නේ නිතැතින්. චින්ගීස් අයිත්මතෝව් ගේ 'ගුරු ගීතය', මිහායිල් ෂෝලහොව් ගේ 'පෙරලූ නැවුම් පස',මක්සිම් ගෝර්කිගෙ 'ළමාවිය, මගේ සරසවි, මිනිසුන් අතර, අම්මා', ජනප්‍රිය සාහිත්‍ය කෘති අතරට වැටෙන්නේ නිරායාසයෙන්.

    නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගේ 'How the steel was tempered' එහෙම නැතිනම් සිංහලට පෙරලූ පසු 'වානේ පන්නරය ලැබූ හැටි' හි ප්‍රධාන චරිතය වන්නේ 'පාවෙල් කොර්චාගින්'. මේ පාවෙල් තමයි පවුලූෂා ලෙසට අප අතරට පැමිනෙන්නේ. ඉතින් කොහොමද මේ පවුලූෂා 'ඉවාන් පවුලූෂා' වුනේ. ඔබ ලස්සන වසිලිස්සා කියන පොත කියවා ඇත්නම් 'ඉවාන්' කියන චරිතය මතක ඇතුවාට සැකයක් නෑ. මේ ගීතයේ ප්‍රධාන චරිතයක් වන ඉවාන් පවුලූෂා මේ ආකාරයට හැදෙන්නට ඇති. ගීතයට පදනම් වෙලා තියෙන්නේ 'වානේ පන්නරය ලැබූ හැටි' හි පාවෙල් කොර්චාගින්ගේ කතාවයි.

    මෙහිදී මටනම් 'නිකොලායි ඔස්ත්‍රොව්ස්කි' ගැන නොකියා ගියොත් එය සෑහෙන අඩුපාඩුවක් ලෙසට දැනේවි. ඔහු සෝවියට් දේශය පෝලන්ත හමුදා වලින් බේරාගැනීමට සෑහෙන කැපවීමක් කල පුද්ගලයෙක්. ඔහුට ජීවත් වීමට ලැබෙන්නේ අවුරුදු තිස් දෙකක් වැනි කෙටි කාලයක්. එයිනුත් වසර දොළසක්ම ගතකරන්නේ රෝගීව. ඉතාම දුක්බරම සංවේදී කොටස වන්නේ අවසාන වසර අට ඔහු ගත කරන්නේ අඳුර සමග. ඔහු අන්ධභාවයට පත්වෙනවා. මෙන්න මේ අවදියේදී තමයි මොහු අතින් 'වානේ පන්නරය ලැබූ හැටි' ලියැවෙන්නේ. ඔහුගේ නොපසුබට උත්සාහය මෙහිදී අගය කල යුතුමයි.
    ඉතින් ගීතයේ පසුබිම සහ රුසියානු සාහිත්‍යය ගැන කතා කරා ඇති කියලා හිතෙනවා. ගීතය දෙසට අප මනැස යොමු කරමු. 'දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේ'

    මෙහිදී 'හිම' යන වචනයේ යොදාගැනීම පැසසුමට ලක්විය යුතුයි, මන්දයත් එයින් අපට අදහස් දෙකක් හිතාගන්න පුලුවන්. පලමුව හිම යනු අයිස් ලෙස ගත හැකියි. ජීවිතයේ පවතින හිම දියවීම මෙහිදී කියැවේද? එහෙමත් නැතිනම් හිම යන්න 'මොහොත' ලෙස අර්ථ දැක්විය හැකියි. 'හෙට උදය වන විට ජීවිතය දියවී යාම' යැයි සිත්න්නටත් පිලිවන.

    මෙම ගීතයේ කතා නායිකාව 'ඉවාන් පවුළුෂා' කියන රුසියානු තරුණයාට පෙම් බඳිනවා. තරුණිය, තරුණයා පිලිබඳව සෑහෙන විමසිල්ලකින් සිටින බව පෙනේ. තරුණයාගේ නෙත වරක් මේ තරුණිය කෙරේ යොමුවෙනවා. ඇයගේ ලාලිත්‍යයට ඔහුගේ නෙත් ඔහුටත් හොරෙන් මේ තරුණිය වෙත ඇදී යාමනම් කෙසේ වලක්වන්නද? තරුණියට මෙය වැටහෙනවා, 'ඇයි මගේ දිහා හොරෙන් බලන්නෙ, මාත් එක්ක නැටුමකට එන්නට අදහසක් නැද්ද?' මගේ බඳ වෙලාගෙන මා සමග නර්ථනයේ යෙදෙන්නට පමා ඇයි?'

    ඉතින් මේ කාලය නම් එතරම් යහපත් කාලයක් නොවේ. මොකද රුසියානු සිවිල් යුද්දය පැවතුනු 1920 වර්ශයේ තමයි අප සිටින්නේ. මේ තරුණයා බොල්ෂෙවිකයන්ගේ පක්ෂය නියෝජනය කරමින් තමයි සටනට එක්වන්නේ. මෙම යුදමය කටයුතු නිසා ජීවිතය දැඩි අවදානම් තත්වයක පසුවන බව ඔවුන් නොදන්නවාම නොවේ. හෙට දිනයේ ජීවිතය ගැන විශ්වාසයක් නෑ, ජීවිතය අඳුරු අගාදයකට ඇද වැටීමටත් ඉඩකඩ බොහොමයි. 'අනාගතයේ වෙන දෙයක් වෙද්දෙන්' යැයි සිතන මේ තරුණිය, තරුණයාට ඇය සමග ගී ගයා බැලලයිකාව වයා සතුටු වන ලෙසට ආරාධනා කරනව. සටන් පාඨ කියමින් මහමග යනවාට වඩා මෙසේ මොහොතක් හෝ සතුටුවෙන්නට උත්සාහ කරමු' ඇය පවසනවා.
    ඇය මේ සඳහා ඔහු පොලඹවා ගැනීමට දිගින් දිගටම උත්සාහ කරනවා.

    අපි නර්ථනයේ යෙදෙමු, එයින් අපිට රූබරයක් වත් නෙලාගන්නට හැකිවෙයි. ඇත්තටම පවුළුෂා, අපට රූබරයක තරම්වත් සතුටක් ලබන්න පුලුවන් වෙයි. ඒ සතුට සැමරීමට අපි ගී ගයා නටමු. බැලලයිකාව වගේ මාව තුරුල් කර ගන්නවා නේද? කියන්න පවුළුෂා. මගේ එකම සිහිනය ඔබ සමග 'මෂූර්කා' නැටුමකට එක්වීම. අද විතරක්වත් මා සමග නැටුමට එන්න.

    පවතින සමාජ තත්වයෙහි ඇති විපරීත බව ඈ මනාව ගෙනහැරපායි. 'හිනහවෙවී අපි නැටුවත් පොලොවට මොන වෙහෙසක්ද? අපේ මහන්සිය වෙනුවෙන් කඳුලැලි, දහඩියකෙතරම් හෙලුවත් මහ කලු ගල් වලට එයින් පලක් නෑ. ඔවුන්ගේ සිත් උනුවෙන්නේ නෑ. හැබැයි එහෙම උනා කියල මගේ හිතේ දුකක් නෑ. මගේ හිත වාවන් නැත්තෙ ඔබ නිසා පවුළුෂා. ඔව් ඒ ඔබ නිසාමයි. මම විතරක් නෙමෙයි, අනෙක් තරුණියන් පවා ඔබගේ එක බැල්මකට වශී වෙනවා. මගේ හිත හරිම කලබලයි, හරියට ගිනි ජාලාවක් වාගේ. ඔබේ උරහිසේ සැතපෙන්නට මම ආසයි. ඒකෙන් මගේ හිතේ තියන ගිනි නිවී යාවි.
    එන්න පවුළුෂා අපි නටමු, මෂූර්කා නැටුම අපවත් ඕන වෙලා වගේ. ඔබයි මමයි, ඔව් ඔබයි මමයි....

    ~~තේජන අබේදීර~~