
මේකයි සින් එක. දැන් මේ වෙන් වින්නැහිය වෙනවා කියල අපි කිව්වනේ මචං. මේ ආණ්ඩුවේ වැරදි තිබ්බ කියල කීයටවත් ගිය ආණ්ඩුව හොද වෙන්නේ නැහැ. මේකේ වැරදි දැකල උද පනින උන්ට මතක නැහැ මහින්ද කරපුවම තමයි මුනුත් කරන්නේ කියල.
බයියන්ට හිතාගන්න බහ. මිනිහෙක් හැම අන්දුවකම වැරදි දකින්නේ කොහොමද කියල. මොකද උන් දන්නේ විරුද්ද පැත්තට අවලාද කියනන් විතරයි. එතින් උන්ට අදහගන්න බහ අපි මහින්දගේ වගේම මේකෙත් වැරදි කියනකොට.
හව්ල් ආණ්ඩුව පිස්සු කෙලිනවා කියල අපි කොච්චර කිඉවද. මම කියන්නේ ආයිත් මහින්ද එන්න හොඅ හයිඑස් ගොට එන්නේ ඕනි. එත්කොට අයිත බුල කෙලින්කොට මිනිසුන්ට ත්රෙයි කොච්චර මාරු උනත් ගන්න තියන හරිම තීරණය මොකද්ද කියල
මම මේ ත්‍රෙඩ් එක ඇතුලේ පොලිටික්ස් කතා කරනන් කැමති අංහ වැඩිය.