නැවේ ගින්න නිසා, අපේ වෙරළ.. ?

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    ezgif-7-b8c33da488cb.jpg

    ezgif-7-23febbc93816.jpg

    ezgif-7-deedd4260d85.jpg

    ezgif-7-30b71712cada.jpg

    Code:
    https://www.facebook.com/dinesh.krishantha.545/posts/312578383824647
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මේක ගියපාර වගේ පොඩි ගින්නක් තියෙද්දිම ඇයි ලංකාවෙන් ඈතට Tug කරගෙන ගියේ නැත්තේ?

    ලංකාවෙ සීමාවෙන් එහාට ගිහින් විනාස වුනොත් ලංකාවට හම්බවෙන්න තියෙන වන්දිය අඩු හෝ නැති වෙනවද?

    ගියපාර හම්බවුන වන්දිය USD මිලියන කීයද? ඒකට මොකද වුනේ??
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මේක ගියපාර වගේ පොඩි ගින්නක් තියෙද්දිම ඇයි ලංකාවෙන් ඈතට Tug කරගෙන ගියේ නැත්තේ?

    ලංකාවෙ සීමාවෙන් එහාට ගිහින් විනාස වුනොත් ලංකාවට හම්බවෙන්න තියෙන වන්දිය අඩු හෝ නැති වෙනවද?

    ගියපාර හම්බවුන වන්දිය USD මිලියන කීයද? ඒකට මොකද වුනේ??
    Sri-Lankan-President-Mahinda-Rajapaksa1.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,540
    86,818
    113
    ආශ්චර්යමත් රටක
    මේක ගියපාර වගේ පොඩි ගින්නක් තියෙද්දිම ඇයි ලංකාවෙන් ඈතට Tug කරගෙන ගියේ නැත්තේ?

    ලංකාවෙ සීමාවෙන් එහාට ගිහින් විනාස වුනොත් ලංකාවට හම්බවෙන්න තියෙන වන්දිය අඩු හෝ නැති වෙනවද?

    ගියපාර හම්බවුන වන්දිය USD මිලියන කීයද? ඒකට මොකද වුනේ??

    සුනාමිය වෙනුවට නැව ආදේශ කරල බලපන්.

    FB_IMG_1620255513989.jpg
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නැව ඇවිත් තියෙන්නේ කොළඹ වරායට.. එහෙව් එකේ මේකේ එවුන් කියනවා අහක යන කුනක්ලු.. ඇදලා ඉන්ටනෂන් වෝටර්ස් ගිහින් දාන්න බැරිද අහනවා.. හිනා යනවා ඔයි.. වරායවල් හදනවා නැව් ගෙන්න.. එහෙම එන නැව් අනතුරට ලක් උනාම ඇදලා ගිහින් වෙන කොහෙටහරි අතාරින්න බැරිද අහනවා.. හරියට නිකන් ලංකාවේ චන්දෙ දෙන එවුන් වගේ. චන්දෙ කාලෙට විතරක් උන් මනාපේ ගහන්න හිටියම ඇති.. අනිත් වෙලාවට ඔන්න ඔහේ පැත්තකින් හිටහල්ලා..
     
    • Like
    Reactions: RLT4U