නැවේ ගින්න නිසා, අපේ වෙරළ.. ?

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Keeyak gattada dan na anik ratawalin enna awasara nodeepu ship eka mehe awiila ginitiyaganna
    අහක යන කුණක් නෙමෙයි. මේ නැවේ වොයාජ් එකේ කොළඹ වරාය තියනවා මේ දවස්වලට.. කොහෙවත් යන නැවක් නෙමෙයි මේ.. කොළඹ වරායට ආපු නැවක්.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේක ගියපාර වගේ පොඩි ගින්නක් තියෙද්දිම ඇයි ලංකාවෙන් ඈතට Tug කරගෙන ගියේ නැත්තේ?

    ලංකාවෙ සීමාවෙන් එහාට ගිහින් විනාස වුනොත් ලංකාවට හම්බවෙන්න තියෙන වන්දිය අඩු හෝ නැති වෙනවද?

    ගියපාර හම්බවුන වන්දිය USD මිලියන කීයද? ඒකට මොකද වුනේ??

    ගියපාර පරිසර හානියේ වන්දිය ලැබිලා තිබ්බ, හැබැයි නැව නිවන්න ගිය වියදම ලැබිලා නෑ. ගන්න පුලුවන් වෙන එකකුත් නෑ නැව නිදහස් කරල යැව්ව නිසා.

    මේ නැව බටහිර මුහුදේ තියෙන්නේ. ඇදගෙන යන්න පුලුවන් නිරිත පැත්තට විතරයි. අනිත් පැති වල රටවල් නේ. නිරිත දිග මෝසම් හුලග එක්ක ඕක ඇදන් යන්න පුලුවන් ටග්ස් අපිට නැතුව ඇති බන්..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගියපාර පරිසර හානියේ වන්දිය ලැබිලා තිබ්බ, හැබැයි නැව නිවන්න ගිය වියදම ලැබිලා නෑ. ගන්න පුලුවන් වෙන එකකුත් නෑ නව නිඩහස් කරල යැව්ව නිසා.

    මේ නැව බටහිර මුහුදේ තියෙන්නේ. ඇදගෙන යන්න පුලුවන් නිරිත පැත්තට විතරයි. අනිත් පැති වල රටවල් නේ. නිරිත දිග මෝසම් හුලග එක්ක ඕක ඇදන් යන්න පුලුවන් ටග්ස් අපිට නැතුව ඇති බන්..
    මම දන්නා හැටියට එහෙම ඇදන් යන්න නීතියෙන් අවසර නැහැ බන්. මොකද මේ නැවේ දෙස්ටිනේෂන් එක කොළඹ නිසා. අර කලින් නැව ලංකාවට ආපු එකක් නෙමෙයි. ලංකාවේ මුහුදු සිමාවේ යාත්‍රා කරපු එකක් නිසා එක එකේ කෝස් එකේ යවන්න පුළුවන්. නමුත් මේ නැවට එහෙම කෝස් එකක් නැහැ. කටාර් සහා ඉන්දියාව මේ නැව බාරගත්තේ නැත්තේ අනුන්ගේ කුණක් නිසා, හරියට කලින් වතාවේ ලංකාව ලග ගිනිගත්ත නැව වගේ. එක ලංකාවට ගෙනාවේ නැහැනේ. ඒ වගේ මේක අනිවාර්යෙන් මේක අයිති සමාගමේ ලංකාවේ නියෝජිතයන්ගේ වගකීමක්, ලංකාවට ඩොකින් ආපු නැවක් නිසා.
     
    • Like
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම දන්නා හැටියට එහෙම ඇදන් යන්න නීතියෙන් අවසර නැහැ බන්. මොකද මේ නැවේ දෙස්ටිනේෂන් එක කොළඹ නිසා. අර කලින් නැව ලංකාවට ආපු එකක් නෙමෙයි. ලංකාවේ මුහුදු සිමාවේ යාත්‍රා කරපු එකක් නිසා එක එකේ කෝස් එකේ යවන්න පුළුවන්. නමුත් මේ නැවට එහෙම කෝස් එකක් නැහැ. කටාර් සහා ඉන්දියාව මේ නැව බාරගත්තේ නැත්තේ අනුන්ගේ කුණක් නිසා, හරියට කලින් වතාවේ ලංකාව ලග ගිනිගත්ත නැව වගේ. එක ලංකාවට ගෙනාවේ නැහැනේ. ඒ වගේ මේක අනිවාර්යෙන් මේක අයිති සමාගමේ ලංකාවේ නියෝජිතයන්ගේ වගකීමක්, ලංකාවට ඩොකින් ආපු නැවක් නිසා.

    ලංකාවට ආපු එකක් නම් කරන්න දෙයක් නෑ බන්. :(

    කොහොම උනත් අපි මේ නැව් මාර්ගයක් අයිනේ ඉන්න රටක් විදියට මේ වගේ සීන් වලට තියෙන සූදානම නම් හොදටම මදි.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ලංකාවට ආපු එකක් නම් කරන්න දෙයක් නෑ බන්. :(

    කොහොම උනත් අපි මේ නැව් මාර්ගයක් අයිනේ ඉන්න රටක් විදියට මේ වගේ සීන් වලට තියෙන සූදානම නම් හොදටම මදි.
    අනිවාර්යෙන් බන්. ඕක තනියෙන් නෙවි එකටයි එයාර්ෆොස් එකටයි බාර දීලා බැහැ. මේ ආයතන දෙක එක්කලා කෝස්ට් ගාඩ් එකක් තිබ්බනම් උපකරණ එක්කලා මේවගේ දේවල් ක්ෂණිකව විසදන්න පුළුවන්. එහෙම යුනිට් එකක් තිබ්බනම් සල්ලිත් හම්බකරන්න තිබුනා.. නීතිත් හරියට ගෙනාවනම් මුහුදුසිමාවට ආවම නැව් ගෙවන්න ඕනා වන්දි එහෙම කියලා මේ වගේ කෙයාර්ලස් වැඩ කරන්නේ නැහැ නැව් සමාගම්. බෙල් හෙලිකොප්ටරයක් තියාගෙන කොහොමද මේවා නිවන්නේ.. මේවට ඕනා ලොකු බරක් අරන් යන්න පුළුවන් Kaman K-MAX වගේ හෙළි.. එහෙම තිබ්බානම් මේ ගින්න මෙච්චර අවුල් නැහැ. අනික පව් අර එයාර්ෆොස් කොල්ලෝ ෂොපින් බැග් වගේ එවල දාලා ඩ්‍රයි හයින්ර්දන්ට් විසිකරනවා නැවට. එහෙම කරලා ඕක නිවන්න බැහැනේ. ට්‍රේනින් වගේම හරි ඉක්යුප්මන්ට් ඕනේ මේවට. මුහුද මැද්දේ නො ජෝක් ..
     
    • Like
    Reactions: Tyrion Lannister