මම දන්නා හැටියට එහෙම ඇදන් යන්න නීතියෙන් අවසර නැහැ බන්. මොකද මේ නැවේ දෙස්ටිනේෂන් එක කොළඹ නිසා. අර කලින් නැව ලංකාවට ආපු එකක් නෙමෙයි. ලංකාවේ මුහුදු සිමාවේ යාත්රා කරපු එකක් නිසා එක එකේ කෝස් එකේ යවන්න පුළුවන්. නමුත් මේ නැවට එහෙම කෝස් එකක් නැහැ. කටාර් සහා ඉන්දියාව මේ නැව බාරගත්තේ නැත්තේ අනුන්ගේ කුණක් නිසා, හරියට කලින් වතාවේ ලංකාව ලග ගිනිගත්ත නැව වගේ. එක ලංකාවට ගෙනාවේ නැහැනේ. ඒ වගේ මේක අනිවාර්යෙන් මේක අයිති සමාගමේ ලංකාවේ නියෝජිතයන්ගේ වගකීමක්, ලංකාවට ඩොකින් ආපු නැවක් නිසා.