නැවේ ගින්න රෝ කුමන්ත්‍රණයක් ද ?

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    නැව් ගිනි ගන්නේ රෝ කුමන්ත්‍රණය නිසයි
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කෙර්නල් කාරයත් පොඩි කොල්ලෝ චුන් කරන්න රෑට පේන හීන මේකේ කියවනවා .රෝ උන්ට නැව් ගිනි තියන්න ඉස්සෙල්ල උන්ට ලොකු නැව් ගෙන්න උන්ගේ වරායවල් තියෙන්න එපාය .එක හින්දනේ මුන් කොලබ වරයට ඇහැ ගහගෙන හිටියේ .දැන් බටහිර පර්යන්තෙට හේත්තු වෙලා තියෙන්නේ.ඉතින් වරායක් නැතිව නැව් ගිනි තියයිද ?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    නැව් ගිනි ගත්තම අපිට වන්දි ගන්න පුලුවන්. ඒක මේ වෙලාවේ හොඳ දෙයක් කියලා කට පුරා කිව්ව ප@යා ඉන්දියාවේ රෝ එකේ එකෙක් ද?.
     
    • Haha
    Reactions: Identity

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    නිදහස් අධ්‍යාපනය ආනුභාවයෙන් ටියුෂන් වල බල මහිමෙන් විභාග ගොඩදාගෙන කැම්පස් ගිය උපාධි ලත් පහල මධ්‍යම පාන්තික වෘතිකයන්ට හොඳයි මේ වගෙ ආතල් කතා .
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපි බොරුවට පෙට්‍රෝල් පුච්චා ගත්තා ද මන්දා.. මූ ප්‍රශ්නයක් නේද අහල තියෙන්නෙ.. 🤭
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බුද්දිමත් ප්‍රශනයක් අහලා තියෙන්නේ
    විචාර බුද්දිය අනුව තේරුම් ගන්න තියෙන්නෙ

    ඇයි ඉසුරු කියන්නේ හොරෙක් මන්කොල්ලකාරයෙක් ස්ත්‍රී දූශකයෙක් ද නැත්තම රටට ආදරේ තරුණයෙක් ද
    ------ Post added on Jun 27, 2021 at 11:45 AM
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් කියන්නේ අති දක්ශ වෛද්‍යවරයක්
    පරිපලකයෙක් ක්‍රීඩකයෙක් පරිසර ප්‍රේමියෙක්
     
    • Like
    Reactions: BruceWayne92

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    matath ehema hithuna, 2nd ship eke scene eken passe, indiyawe kunu, mannar walata awilla thibba, un ship eke scene eka asse , indiyawe toilet suddakarala, aniwa indian daspi government eke wada wenna puluwan
    un thawama negenahira jatiye tharaha thiyenne, enisa thamai vaccine dunneth natte
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    පැතුම් කියන්නේ අති දක්ශ වෛද්‍යවරයක්
    පරිපලකයෙක් ක්‍රීඩකයෙක් පරිසර ප්‍රේමියෙක්
    වෘතීයෙදි ඔහු වැඩ්ඩෙක් විය හැක.
    නමුත් සොෂල් මීඩියාස් හරහා දේශපාලන වේදිකාවට අවතීර්ණ වෙන්න දරන වෑයමෙදි ඔහු අසාර්ථකය .

    තවත් නාගානන්ද ,පල්ලෙවත්ත නාට්ටියක් තමා .

    අර මන් කිව්ව ෆ්‍රී එඩියුකේෂන් එකට පිංසිද්ධ වෙන්න සමාජ ඉනිමඟ නැගගෙන පහල මධ්‍යම පන්තියෙ එහා මෙහා ගිය හො දුප්පත් පන්තියෙ ඉඳලා පහල මධ්‍යම පන්තියට පැනගත්ත ඊනියා උගත්තුන්ට මෙයාගෙ තෙල හොඳා .
    ඒ ගොල්ලො තමා මෙයාට ආකර්ෂණය වෙන්නෙත් .
     
    • Dislike
    Reactions: riduna pm