මේ පැත්තෙත් එකෙක් ගිහින් හිටියා.ඌට නම් අවුරුදු 25ක් වත් නැතුව ඇති වයස.ඉන්ටර්නෙට් වත් හරියට නෑලු,මාසෙටම පොඩි MB ගානලු හම්බ වෙන්නේ ,වස කම්මැලිලු .කතා කර කර ඉන්න එකෙක් වත් නෑලු,ඉන්න උනුත් වෙන රටවල එවුන්ලු.කන කෑමත් ඌට එපා වෙලා.එකම මගුලලු කෝකියා හදන්නේත්..පඩි නම් අවුලක් නෑ කිව්වා.ඇත්තද බොරුද මන්දා ඉතින්.Mage yaluwek innawa nawaka work karana.
පොර කියන විදිහට මෙක ටික කාළයක් විතරක් මිනිහෙක් ට කරන්න පුළුවන් job එකක් කියල.
Patta katu job habai salli th tikak hoyala thibuna
කුණාටු කාලෙට ඔහොම තමයි..එච්චර හෙලවෙනවද බං?![]()
නැව් දෙපැත්තට පැද්දෙනකොට පෙරලෙන්නෙ නැති එක විතරයි
ඔය නම් ඩොක් යාර්ඩ් වගේ යන උන්ට. 3rd engineer 2nd engineer වගේ පට්ට සැලරි එකක් හම්බ වෙනව. මම දන්න එකෙක් හිටිය ඌනම් අවුරුදු 2 වගේ ඉදල කැනඩා පැන්න (පැන්න කියන්නෙ නැවෙන්ම මාරු උනා) දැනට මාස 4 විතර උඩදි වය්ෆ් බබයි දෙන්නමත් ගෙන්න ගත්ත.මේ පැත්තෙත් එකෙක් ගිහින් හිටියා.ඌට නම් අවුරුදු 25ක් වත් නැතුව ඇති වයස.ඉන්ටර්නෙට් වත් හරියට නෑලු,මාසෙටම පොඩි MB ගානලු හම්බ වෙන්නේ ,වස කම්මැලිලු .කතා කර කර ඉන්න එකෙක් වත් නෑලු,ඉන්න උනුත් වෙන රටවල එවුන්ලු.කන කෑමත් ඌට එපා වෙලා.එකම මගුලලු කෝකියා හදන්නේත්..පඩි නම් අවුලක් නෑ කිව්වා.ඇත්තද බොරුද මන්දා ඉතින්.
ඔව් නැවෙ ජොබ් එක කටු තමා .මේ පැත්තෙත් එකෙක් ගිහින් හිටියා.ඌට නම් අවුරුදු 25ක් වත් නැතුව ඇති වයස.ඉන්ටර්නෙට් වත් හරියට නෑලු,මාසෙටම පොඩි MB ගානලු හම්බ වෙන්නේ ,වස කම්මැලිලු .කතා කර කර ඉන්න එකෙක් වත් නෑලු,ඉන්න උනුත් වෙන රටවල එවුන්ලු.කන කෑමත් ඌට එපා වෙලා.එකම මගුලලු කෝකියා හදන්නේත්..පඩි නම් අවුලක් නෑ කිව්වා.ඇත්තද බොරුද මන්දා ඉතින්.
මේ පැත්තෙත් එකෙක් ගිහින් හිටියා.ඌට නම් අවුරුදු 25ක් වත් නැතුව ඇති වයස.ඉන්ටර්නෙට් වත් හරියට නෑලු,මාසෙටම පොඩි MB ගානලු හම්බ වෙන්නේ ,වස කම්මැලිලු .කතා කර කර ඉන්න එකෙක් වත් නෑලු,ඉන්න උනුත් වෙන රටවල එවුන්ලු.කන කෑමත් ඌට එපා වෙලා.එකම මගුලලු කෝකියා හදන්නේත්..පඩි නම් අවුලක් නෑ කිව්වා.ඇත්තද බොරුද මන්දා ඉතින්.