නැවේ ජීවිතේ ..

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Mage yaluwek innawa nawaka work karana.
    පොර කියන විදිහට මෙක ටික කාළයක් විතරක් මිනිහෙක් ට කරන්න පුළුවන් job එකක් කියල.

    Patta katu job habai salli th tikak hoyala thibuna
    මේ පැත්තෙත් එකෙක් ගිහින් හිටියා.ඌට නම් අවුරුදු 25ක් වත් නැතුව ඇති වයස.ඉන්ටර්නෙට් වත් හරියට නෑලු,මාසෙටම පොඩි MB ගානලු හම්බ වෙන්නේ ,වස කම්මැලිලු .කතා කර කර ඉන්න එකෙක් වත් නෑලු,ඉන්න උනුත් වෙන රටවල එවුන්ලු.කන කෑමත් ඌට එපා වෙලා.එකම මගුලලු කෝකියා හදන්නේත්..පඩි නම් අවුලක් නෑ කිව්වා.ඇත්තද බොරුද මන්දා ඉතින්.
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මේ පැත්තෙත් එකෙක් ගිහින් හිටියා.ඌට නම් අවුරුදු 25ක් වත් නැතුව ඇති වයස.ඉන්ටර්නෙට් වත් හරියට නෑලු,මාසෙටම පොඩි MB ගානලු හම්බ වෙන්නේ ,වස කම්මැලිලු .කතා කර කර ඉන්න එකෙක් වත් නෑලු,ඉන්න උනුත් වෙන රටවල එවුන්ලු.කන කෑමත් ඌට එපා වෙලා.එකම මගුලලු කෝකියා හදන්නේත්..පඩි නම් අවුලක් නෑ කිව්වා.ඇත්තද බොරුද මන්දා ඉතින්.
    ඔය නම් ඩොක් යාර්ඩ් වගේ යන උන්ට. 3rd engineer 2nd engineer වගේ පට්ට සැලරි එකක් හම්බ වෙනව. මම දන්න එකෙක් හිටිය ඌනම් අවුරුදු 2 වගේ ඉදල කැනඩා පැන්න (පැන්න කියන්නෙ නැවෙන්ම මාරු උනා) දැනට මාස 4 විතර උඩදි වය්ෆ් බබයි දෙන්නමත් ගෙන්න ගත්ත.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මේ පැත්තෙත් එකෙක් ගිහින් හිටියා.ඌට නම් අවුරුදු 25ක් වත් නැතුව ඇති වයස.ඉන්ටර්නෙට් වත් හරියට නෑලු,මාසෙටම පොඩි MB ගානලු හම්බ වෙන්නේ ,වස කම්මැලිලු .කතා කර කර ඉන්න එකෙක් වත් නෑලු,ඉන්න උනුත් වෙන රටවල එවුන්ලු.කන කෑමත් ඌට එපා වෙලා.එකම මගුලලු කෝකියා හදන්නේත්..පඩි නම් අවුලක් නෑ කිව්වා.ඇත්තද බොරුද මන්දා ඉතින්.
    ඔව් නැවෙ ජොබ් එක කටු තමා .
    මගෙත් මිත්‍රයෙක් හම්බ උන .
    ඌත් ඔය ටික කියනවා .
    ඌ කිව්ව රටවල් 9 කට විතර ගියා අයියෙ එත් එපා උනා මොකද එකම මාස ගාණක් යනකන් ගොඩබිමක් දකින්න නැහැ එකම මිනිස්සු විසි දෙනා එක්ක ඉන්න වෙන්නෙ ඒක නිසා එප උනා කියලා.

    හැබැයි පඩි හොඳයි නැවෙ .මන් හිතන්නෙ ඩොලර් වලින් තම පසි එන්නෙ .
    පඩි වැඩි ඉතිං ඒ මිනිස්සු කට කට්ට සහ කැපකිරීමට තමා .තව ඉතිං රටවල් ගාණකට යන්න පුළුවන් චාන්ස් එක වදිනවා .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara
    මෙහෙ පවුලක අයියයි මල්ලියි දෙන්නම නැවේ. අපේ බාප්පගෙ පුතාලා දෙන්නත් නැවේ. මාස 7-8 නැවේ, ආයෙ මාස 4-5ක් ගෙදර. පවුල් ජීවිතයක් නෑ ඉතින් නැව් නැග්ගට පස්සෙ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    අවුරුදු 10 ක් එක දිගට ඇදලා building එකක් ගහලා rent out කරන එක ලංකාවේ marien engineer කරපු අය කරන්නේ. මාසෙකට ලක්ෂ 40 ක් වගේ ගන්න අය ඉන්නවා. මාස 9 ක් නැවේ, 3 ක් ගෙදර. ගෙදර ඉන්න මාස තුන පඩි නැහැ.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,754
    1,265
    113
    Mars
    මේ පැත්තෙත් එකෙක් ගිහින් හිටියා.ඌට නම් අවුරුදු 25ක් වත් නැතුව ඇති වයස.ඉන්ටර්නෙට් වත් හරියට නෑලු,මාසෙටම පොඩි MB ගානලු හම්බ වෙන්නේ ,වස කම්මැලිලු .කතා කර කර ඉන්න එකෙක් වත් නෑලු,ඉන්න උනුත් වෙන රටවල එවුන්ලු.කන කෑමත් ඌට එපා වෙලා.එකම මගුලලු කෝකියා හදන්නේත්..පඩි නම් අවුලක් නෑ කිව්වා.ඇත්තද බොරුද මන්දා ඉතින්.

    Dan starlink ship wala thiyenava