නැව ඉවරායි නේහ්.... latest

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎


    බලපන් මේක සති ගානක් ඇවිලෙනව. ගිලෙන්න ඔන්න මෙන්න තාම ගින්න කියන්නේ මේක එසේ මෙසේ ගින්නක් නෙමෙයි තනිකරම කාර්ගෝ එකින් එක ඇවිලෙන සීන් එකක් තියෙන්නෙ. මැරින් එන්වයර්මන්ට් එක නම් ගන්න දෙයක් නැහැ. දැන් තමයි එකතු.උන සේරම කෙමිකල් උඩට එන්නෙ. මාර අපරාදයක් බන් උනේ නම් සිට් :(
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මොන නැව්ද, ඕවා කොහොමත් මුහුදු බත් වෙන එකනි. ඒ වගේද දැන් ට්‍රෙන්ඩ් එක පියුමි නිරොදායනය ට බස් එකෙන් රැගෙන යයි. ලයිව් ඇවිත් චමුදිතව පතුරුගසයි එක.
    ස්‍රී ලන්කම් බත් බුදින උන්ටම හරියන මිඩියා සහ ඒව පස්සේ යන උන් ඉන්න කම් ඔක ලොකේ ආසික් ලන්තයම තමා බන්. ලිම් ගෙම්බෝයි ඔකුන්වයි වෙනසක් නැහැ. පව්
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පියුමි හන්සමලියෙක් ඇවිල්ල නවේ ඉතුරු ටිකත් ඉවර කරලා දැම්ම.

    උදේ බලනකොට හැම තැනම නැව ගැන තිබුනේ. දැන් බලන බලන තැන පියුමි හංසමාලි සීන් එකක් යන්නේ.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,006
    10,562
    113


    බලපන් මේක සති ගානක් ඇවිලෙනව. ගිලෙන්න ඔන්න මෙන්න තාම ගින්න කියන්නේ මේක එසේ මෙසේ ගින්නක් නෙමෙයි තනිකරම කාර්ගෝ එකින් එක ඇවිලෙන සීන් එකක් තියෙන්නෙ. මැරින් එන්වයර්මන්ට් එක නම් ගන්න දෙයක් නැහැ. දැන් තමයි එකතු.උන සේරම කෙමිකල් උඩට එන්නෙ. මාර අපරාදයක් බන් උනේ නම් සිට් :(

    උඹලයි පැත්තේ තත්වේ කොහොමද , දැන් සටන් විරාමේ කොහොමද ?
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,485
    1,076
    113
    srilanka
    කොරල් ජීවින් හා ඒ පරිසරයේ ජීවත් වෙන ජීවින් වදවෙලා යයි... ඉන්පසු මුහුදු ඛාදනය සිදුවෙයි නේද? සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් වෙයි... නේද? තිස්ස ජනනායක චැනලය බලන්න.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක ඇදගෙන යන ටැග් බෝට් එකේ කබේ එකපාර රිලීස් කරන්න පුළුවන් වෙන්න ඕනේ නේද? මොකද නැව යට යනකොට කෙස් නේ . නව පැත්තෙන් රිලීස් කරන්න බැනේ
     
    • Like
    Reactions: NRTG