බලපන් මේක සති ගානක් ඇවිලෙනව. ගිලෙන්න ඔන්න මෙන්න තාම ගින්න කියන්නේ මේක එසේ මෙසේ ගින්නක් නෙමෙයි තනිකරම කාර්ගෝ එකින් එක ඇවිලෙන සීන් එකක් තියෙන්නෙ. මැරින් එන්වයර්මන්ට් එක නම් ගන්න දෙයක් නැහැ. දැන් තමයි එකතු.උන සේරම කෙමිකල් උඩට එන්නෙ. මාර අපරාදයක් බන් උනේ නම් සිට්



