නැව ගිනිගත්ත හේතුව
Honey Bunch Well-known member Nov 24, 2018 17,275 26,753 113 Kandy May 27, 2021 #1 Reactions: Champ HB, Walter Hartwell White, පෝරිසාදයා and 3 others
lgayyamp Well-known member Jan 16, 2019 3,490 3,537 113 කොලොම්පුරේ May 27, 2021 #2 B U M P Click to expand...
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya May 27, 2021 #3 gothayek joker wena1 wage neweyi, so called hero kenek joker wena1.. Reactions: Champ HB and Battery Podda
Honey Bunch Well-known member Nov 24, 2018 17,275 26,753 113 Kandy May 27, 2021 #5 ලංකාව ලගින් යන නැව් ගිනි තියනවද මන්දා දැන් කියක් ගිනි ගත්තද Reactions: Champ HB
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,199 9,801 113 May 27, 2021 #6 නැවක් ගිනි ගන්න නිව්ස් එක එනවා. ඇවන්ට්ගාඩ් හොරා කියනවා: එන්න කියනව ඕයි,,ඕක ඉල්ලමක් ..මං බලාගන්නම් ඉතුරු ටික. ලංකාවට හම්බෙන සල්ලි කුට්ටිය ගානට බෙදා ගනි දැන්.. ඇවන්ට්ගාඩ් හොරයි,දිලිත් හොරයි වටේ ඉන්න අනික් හොරු ටිකයි නේ රට පාලනය කරන්නෙ.. පඹයා ගැසට් රිවස් කරන එක විතරනෙ කරන්නෙ
නැවක් ගිනි ගන්න නිව්ස් එක එනවා. ඇවන්ට්ගාඩ් හොරා කියනවා: එන්න කියනව ඕයි,,ඕක ඉල්ලමක් ..මං බලාගන්නම් ඉතුරු ටික. ලංකාවට හම්බෙන සල්ලි කුට්ටිය ගානට බෙදා ගනි දැන්.. ඇවන්ට්ගාඩ් හොරයි,දිලිත් හොරයි වටේ ඉන්න අනික් හොරු ටිකයි නේ රට පාලනය කරන්නෙ.. පඹයා ගැසට් රිවස් කරන එක විතරනෙ කරන්නෙ