නැව~ගිලුනත්~බෑන්~චූන්

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
සුපිරි ෆන් කට්ටක් වගෙ:cool:
දැන් බවලත් උදවියත් ගමනෙ:P
මට මැවිලා පේනවා:yes: තව ටික කලෙකින් කස්ටිය අතින් කටින් උස්සන් යනවා:P
ඔය අනිත් එවුන්ටත් දැන්ම මොකක් හරි කරලා දුන්නොත් හොදයි නෙද:rolleyes::rofl:
ජයවේවා
11.gif
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ මේ පාරත් කට්ටිය හොඳ ෆන් එකක් අරගෙන වගේ. අපිටත් රසවත් කරුණු වගේ ම අපූරු පින්තූර කිහිපයකුත් දැකගන්න ලැබුන මේ ත්‍රේඩ් එක නිසා. බොහොමත් ම ස්තූතියි.
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    :eek::eek::eek:
    :growl::growl::growl:

    චාටර් නම් බලන්නේ නැතුව හිටපං. උඹ කොහොමද යකෝ ඌට ගොබ්බයා කියන්නේ. ඌව නොදන්න එකෙක් මේ ෆෝරම් එකේ නෑ. උඹ වගේ ගොබිලෙක් නෙමෙයි ඌ. ඌ හිත හොඳ හැමෝටම උදවු කරන කොල්ලෙක්. කටයි අහවල් එකයි වහගෙන පල යන දිල්ලියක.

    :yes::yes::yes::growl: